EK Married Club-11

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :frown: මුලින්ම කියන්න ඕනා මෙතන ඉන්න ඔක්කොගෙම (අර තඩිච්චිගේ ඈර) ඈස් පේනවා හොදට..... ඒ නිසා ෆොන්ට් සයිස් එක නෝමල් තිබ්බහම ඈති හොදටම...... :yes:


    ජංගි සහිත ත්‍රෙඩ් නම් ඉතින් අපේ ඩීජේ ගමයා තමා...... :yes: උඹලා මොක්කුද ඌත් එක්ක...... :lol:


    GT යා දෙපැත්තම බැලන්ස් කරන ඩයල් එක..... මම නොදන්නවයෑ බුවා..... :D

    :frown: කවුද තෝව ගණන් නොගත්තේ දැන් මෙතන.....?? :growl: පිස්සු බඩියා කියලා නම තිබ්බට පිස්සු කෙලින්නේ නැත්නම් හරි..... :D


    :lol: කොසා කියන්නේ අපේ කොස් මාමා..... රෙප් එකෙන් සැලකුවා නම් තේරෙයි...... :P

    1. ඇයි බං ආශ්මී අක්කට තඩ්ඩිච්චි කියන්නෙ..? පව්නේ.. ෆොන්ට් සයිස් එක තුන හතර වැටෙනවා බං ඕටෝම..:(
    2. ඔව් ඌ කලින් පට්ට තේඩ් දැම්මා දැන් දාන්නෙ නෑනෙ..:oo:
    3. ඇඩ්මිනා හෙන හොඳ කොල්ලා බං.. මං දවසක් ඌට අනං මනං කිව්වා ලොල්ලා. බෑන් කලා කියලා.. ඌ ඒක අමතක කරලා.. වෙන උන් පලිගන්නවනේ තරහ හිතේ තියන් ඉඳලා..:dull:
    4. නිකමට බං කිව්වෙ..:love:
    5. කොසා කියන්නෙ කවුද බං..? :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න රිදිලා......
    කොල්ලනි වෙන බයිටක් වෙත හැරෙමු.....
    නැත්තං මෙතන අඩන්න ගත්තම මළ හූනියමක් වෙන්නේ.......:dull:

    අර හයිව් ත්‍රෙඩ් ගොඩ ආස්සේ "මං යනවා යන්න" කියලා ත්‍රෙඩ් එකක් වැටෙයි නැත්නම්..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ ලයිට් විහිකල් එකක් අරන් ක්‍රමයෙන් හේවි වෙහිකල් එකකට පත් කරමින් ධාවනය කරනවා නේ :P

    :baffled: මුල් කාලේ ලයිට් වෙහිකල් පැද්දා...... ආයේ ඉතින් හෙවිම හෙවි වෙහිකලුත් පැදලා තියෙනවා...... (දන්නෝ දනිති :dull: ) දැන් නම් ඉතින් මිඩ් රේන්ජ් එකක් පදින්නේ.... ඉස්සරහට හෙවි වෙයිද දන්නේ නෑ....... :P ඉතින් ඔය කියන උඹත් ලයිට් වෙහිකල් එකක් නේද හෙවි වෙහිකල් එකකට කන්වර්ට් කරගෙන තියෙන්නේ......?? :baffled: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පසු ගිය දිනවල දේශපාලන වාතාවරණය................

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 10:44 PM my3 ne dinanne mu neme. my3 pitipasse champika wagema unp jvp tna hamba okkoma innawa

    reputation_pos.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 08:04 PM yes :)

    reputation_neg.gif
    චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 06:01 PM pala do yanna

    reputation_neg.gif
    සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 04:22 PM ane tho kariya danna huththa

    reputation_pos.gif
    කරූ ජයසුරියත් ආණ්ඩුවට.. 12-08-2014 06:04 PM /siraa ban ayiye
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික්...කට හින්දලු මාලුවා නහින්නේ...අපරාදේ මම ජොගින් යන ඒවා කිව්වේ...ඒවා නොකිව්වනන් අද මට මෙවන් විපතක් සිදු නොවෙන්න ඉඩ තිබුනා...:(

    :rofl: විහින් ලිදට බහිනවා කියන්නේ ඕකට තමා...... :P
     

    kingdewi

    Well-known member
  • :baffled: මුල් කාලේ ලයිට් වෙහිකල් පැද්දා...... ආයේ ඉතින් හෙවිම හෙවි වෙහිකලුත් පැදලා තියෙනවා...... (දන්නෝ දනිති :dull: ) දැන් නම් ඉතින් මිඩ් රේන්ජ් එකක් පදින්නේ.... ඉස්සරහට හෙවි වෙයිද දන්නේ නෑ....... :P ඉතින් ඔය කියන උඹත් ලයිට් වෙහිකල් එකක් නේද හෙවි වෙහිකල් එකකට කන්වර්ට් කරගෙන තියෙන්නේ......?? :baffled: :dull:

    මමත් එක්ක තමයි කිවුවේ ..මිඩ් රේන්ජ් තමා :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චාමලී අක්කගෙ මහත්තයා ඔන්ලයින්.. තෝව පූක්ෂණය කරයි හොයන් ඇවිත්..:lol:

    :lol: තෝ ඔය වචනේ තේරුමවත් දන්නවද බං.... හැම තැනම කිය කියා යන්නේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න රිදිලා......
    කොල්ලනි වෙන බයිටක් වෙත හැරෙමු.....
    නැත්තං මෙතන අඩන්න ගත්තම මළ හූනියමක් වෙන්නේ.......:dull:

    :dull: :baffled: මතකනේ දවසකුත් එයාම තනියම ඔරොප්පු වෙලා මේකෙන් ගියා...... :baffled: