මුලින්ම කියන්න ඕනා මෙතන ඉන්න ඔක්කොගෙම (අර තඩිච්චිගේ ඈර) ඈස් පේනවා හොදට..... ඒ නිසා ෆොන්ට් සයිස් එක නෝමල් තිබ්බහම ඈති හොදටම......
![]()
ජංගි සහිත ත්රෙඩ් නම් ඉතින් අපේ ඩීජේ ගමයා තමා......උඹලා මොක්කුද ඌත් එක්ක......
![]()
GT යා දෙපැත්තම බැලන්ස් කරන ඩයල් එක..... මම නොදන්නවයෑ බුවා.....![]()
කවුද තෝව ගණන් නොගත්තේ දැන් මෙතන.....??
පිස්සු බඩියා කියලා නම තිබ්බට පිස්සු කෙලින්නේ නැත්නම් හරි.....
![]()
කොසා කියන්නේ අපේ කොස් මාමා..... රෙප් එකෙන් සැලකුවා නම් තේරෙයි......
![]()
- ඇයි බං ආශ්මී අක්කට තඩ්ඩිච්චි කියන්නෙ..? පව්නේ.. ෆොන්ට් සයිස් එක තුන හතර වැටෙනවා බං ඕටෝම..

- ඔව් ඌ කලින් පට්ට තේඩ් දැම්මා දැන් දාන්නෙ නෑනෙ..

- ඇඩ්මිනා හෙන හොඳ කොල්ලා බං.. මං දවසක් ඌට අනං මනං කිව්වා ලොල්ලා. බෑන් කලා කියලා.. ඌ ඒක අමතක කරලා.. වෙන උන් පලිගන්නවනේ තරහ හිතේ තියන් ඉඳලා..

- නිකමට බං කිව්වෙ..

- කොසා කියන්නෙ කවුද බං..?

මුලින්ම කියන්න ඕනා මෙතන ඉන්න ඔක්කොගෙම (අර තඩිච්චිගේ ඈර) ඈස් පේනවා හොදට..... ඒ නිසා ෆොන්ට් සයිස් එක නෝමල් තිබ්බහම ඈති හොදටම......
පිස්සු බඩියා කියලා නම තිබ්බට පිස්සු කෙලින්නේ නැත්නම් හරි.....

දරු කමටද.....?? හෆොයි.... රටකට ගිය කලක්......