EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොදු පීඑම් එක ලබන සදුදා බලාපොරොත්තු වන්න.....
    උඹ එන්නේ වාහනේක ද? බයික් එකක ද?නැත්තං බස් එකේ ද?
    වාහනේක එනව නම් ඉතිං මහින්ද මාමාගේ කිලෝමීටර් කෝට් 450හේ හයිවේ එක තියනව නේහ්.....:cool:
    ඒ කියන්නේ හවස ආපහු පල කියන එක තේරුනාද පූසෝ.....:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොදු පීඑම් එක ලබන සදුදා බලාපොරොත්තු වන්න.....
    උඹ එන්නේ වාහනේක ද? බයික් එකක ද?නැත්තං බස් එකේ ද?
    වාහනේක එනව නම් ඉතිං මහින්ද මාමාගේ කිලෝමීටර් කෝට් 450හේ හයිවේ එක තියනව නේහ්.....:cool:

    උඹ කජු කිලෝ කීයක් ගත්ත ද?
    බැදපු ඒව ද, නැත්තං වෙල්පු පමණක් ඒව ද?
    බැදපු ඒව නම් ලුණු, මිරිස් කුඩු සහිත ද?
    PM ekak dannam:P
     
    Dec 10, 2014
    241
    9
    0
    රට වෙනුවෙන් පෙරෙට එන්න මේ ඔබේ කාලයයි..
    ජනපති වෙනුවෙන් ඔබ පල කරන්නේ ඔබේ යුතුකමේ මනාපයයි...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා බොස් මොකෝ වෙන්නේ, අපිනම් විරවිලා ඉන්නවා ගෙඹි හරඹ බල බලා.....:baffled:

    2/2=0 pahan sanwegen innawa apith ohe. mama me balan inne eka paththakata panapu ekek chandeta issella aith anith paththata pani da kiala :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    2/2=0 pahan sanwegen innawa apith ohe. mama me balan inne eka paththakata panapu ekek chandeta issella aith anith paththata pani da kiala :)
    එහෙම එකෙක් පැන්නනේ, තවත් ඉන්නවද.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2/2=0 pahan sanwegen innawa apith ohe. mama me balan inne eka paththakata panapu ekek chandeta issella aith anith paththata pani da kiala :)

    10850172_768274799919905_5432112640575746395_n.jpg
     
    Dec 10, 2014
    241
    9
    0
    චන්දෙ පරදින බව තේරිලා මෛත්‍රී ගේ සොන්නයෝ දැන් මරු කියෝනවා...
    :lol::lol::lol::lol: