අපරදෙනෙ බන් හම්බය වගේ දෙක තුනක් තියන් ඉන්න තිබ්බ චාන්ස් එකමං එයා එක්ක තරහා උනා මෙයා
![]()

ඒකට බලපන් යකා, අන්න මිනිස්සු. බොලාල වගේ ඇවිත් හොරෙන් යන්නේ නෑ....නැහැ

ඒකට බලපන් යකා, අන්න මිනිස්සු. බොලාල වගේ ඇවිත් හොරෙන් යන්නේ නෑ....![]()

ඔව් එ මිනිස්සු හොද මිනිස්සු අයියා අපි ඉතින් ගමෙහ් බයියොනෙඅපරදෙනෙ බන් හම්බය වගේ දෙක තුනක් තියන් ඉන්න තිබ්බ චාන්ස් එක![]()

තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..![]()

දුටුගැමුණු රජ්ජුරුවො මැරුන හැටි දන්නවැයි?![]()

ayyoතුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..![]()



ඔව්..රුවන්වැලි සෑය දිහාබලාගෙන මැරුනේ...සද්ධාතිස්ස රජ්ජුරුවෝ බාගෙට හදපු සෑය සුදුරෙදිවලින් වහලා පෙන්නුවේ..![]()
මරණයට හේතුව.ලෙඩ වුනේ කොහොමද කියලා හොයාගෙන කියවන්න.
ඉන්න එක ඇති මට..කුපාඩි අලියා...
ඔහේ නැන්දම්මා කර ගනිය...![]()
අනික බාල අපරාධ...
තව කව්දෝ මේකේ බාල අපරාධයක් වගේ එකක් කරලා තියෙනවා කියලා කව්දෝ කිව්වා....

ඔව්..රුවන්වැලි සෑය දිහාබලාගෙන මැරුනේ...සද්ධාතිස්ස රජ්ජුරුවෝ බාගෙට හදපු සෑය සුදුරෙදිවලින් වහලා පෙන්නුවේ..![]()
පිං පොතකුත් අතෙ තිබුනාතුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..![]()




පිං පොතකුත් අතෙ තිබුනා
මේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...
බුදු අම්මෝ 300 ක් ... අපරාදේ තව 65 ක් හොයාගත්තනම්
දවසට එක බැගින් ...![]()

මරණයට හේතුව.ලෙඩ වුනේ කොහොමද කියලා හොයාගෙන කියවන්න.
![]()

මේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...
![]()
