EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකට බලපන් යකා, අන්න මිනිස්සු. බොලාල වගේ ඇවිත් හොරෙන් යන්නේ නෑ....:P
    :cool::yes: ඔව් එ මිනිස්සු හොද මිනිස්සු අයියා අපි ඉතින් ගමෙහ් බයියොනෙ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපරදෙනෙ බන් හම්බය වගේ දෙක තුනක් තියන් ඉන්න තිබ්බ චාන්ස් එක :rofl:

    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
     
    • Like
    Reactions: gayankuwait

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දුටුගැමුණු රජ්ජුරුවො මැරුන හැටි දන්නවැයි? :rolleyes:
     
    • Like
    Reactions: gayankuwait

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුටුගැමුණු රජ්ජුරුවො මැරුන හැටි දන්නවැයි? :rolleyes:

    ඔව්..රුවන්වැලි සෑය දිහාබලාගෙන මැරුනේ...සද්ධාතිස්ස රජ්ජුරුවෝ බාගෙට හදපු සෑය සුදුරෙදිවලින් වහලා පෙන්නුවේ.. :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
    ayyo :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්..රුවන්වැලි සෑය දිහාබලාගෙන මැරුනේ...සද්ධාතිස්ස රජ්ජුරුවෝ බාගෙට හදපු සෑය සුදුරෙදිවලින් වහලා පෙන්නුවේ.. :P

    :no:මරණයට හේතුව.ලෙඩ වුනේ කොහොමද කියලා හොයාගෙන කියවන්න.:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කුපාඩි අලියා...:angry:
    ඔහේ නැන්දම්මා කර ගනිය...:angry::angry::yes:
    ඉන්න එක ඇති මට..:yes: අනික බාල අපරාධ...:baffled: තව කව්දෝ මේකේ බාල අපරාධයක් වගේ එකක් කරලා තියෙනවා කියලා කව්දෝ කිව්වා....:yes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව්..රුවන්වැලි සෑය දිහාබලාගෙන මැරුනේ...සද්ධාතිස්ස රජ්ජුරුවෝ බාගෙට හදපු සෑය සුදුරෙදිවලින් වහලා පෙන්නුවේ.. :P
    :yes:පිං පොතකුත් අතෙ තිබුනා
     
    kingdewi

    Well-known member
  • තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:

    බුදු අම්මෝ 300 ක් ... අපරාදේ තව 65 ක් හොයාගත්තනම් :P
    දවසට එක බැගින් ...:yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:පිං පොතකුත් අතෙ තිබුනා

    :Dමේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :Dමේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...:angry:

    මේ මොන පයන්නක්ද? මැරුණේ අන්තහ්පුර කේස් එකක් නිසා.. කුමාරිකාවක් බලෙන් උස්සන් ආපු නිසා.. :angry: