පත්තර කාරයෝ?පත්තර කාරයෝ මේ දවස් වල බිසී බන් ජන්දේ නිසා.....
![]()
පත්තර කාරයෝ?පත්තර කාරයෝ මේ දවස් වල බිසී බන් ජන්දේ නිසා.....
![]()
හොලවන්නම ඕනි නම් ඔය කකුල මුල පොඩි ගැජට් එකක් ඇති, ඒක අල්ලලා හොලවපන් හරිඳුවෝ......![]()
50GB වල පිහිටෙන් සහ හිටි ගමන් වෙන්ඩ මැෂිමත් ගෙදර එනවනේ...... ඒකේන් හොලෝනවා ඈති...... 

මලිත්තාට මරා ගේ කොන්තරාත්තුවකට කොළඹින් පිට යන්නට සිදු වී ඇති බැවින් සෙටමෝලට සහභාගී විය නොහැකි බව දන්වා පණිවුඩයක් එවා ඇත............

වෙන්ඩ මැෂිම50GB වල පිහිටෙන් සහ හිටි ගමන් වෙන්ඩ මැෂිමත් ගෙදර එනවනේ...... ඒකේන් හොලෝනවා ඈති......
![]()
ලොල් ඕයිඅයියා ගෙනාව එකක්..ඕකේ හොඳ නරක නොදනිමි..කලින් ගසා නොමැත..you are most welcomed!!!!![]()
කොහොමද ඕක...
කොක්ටේල් වලට තමා ඉතිං....අයියා ගෙනාව එකක්..ඕකේ හොඳ නරක නොදනිමි..කලින් ගසා නොමැත..කොහොමද ඕක...
![]()

නොදකිං මේ කසියා/ගල්බමුණා කාරයෝ.........අයිය ඕකට ලෝකල් බඩු එහෙම කලවම් කරන්න අදහසක් නැද්ද![]()


නොදකිං මේ කසියා/ගල්බමුණා කාරයෝ.........![]()
මම ඇහුවෙ පොල් තල් අරක්කු/රා එහෙම ගැන 