EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලිත්තාට මරා ගේ කොන්තරාත්තුවකට කොළඹින් පිට යන්නට සිදු වී ඇති බැවින් සෙටමෝලට සහභාගී විය නොහැකි බව දන්වා පණිවුඩයක් එවා ඇත............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොලවන්නම ඕනි නම් ඔය කකුල මුල පොඩි ගැජට් එකක් ඇති, ඒක අල්ලලා හොලවපන් හරිඳුවෝ......:eek:

    :rofl: 50GB වල පිහිටෙන් සහ හිටි ගමන් වෙන්ඩ මැෂිමත් ගෙදර එනවනේ...... ඒකේන් හොලෝනවා ඈති...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... මෙඩිකල් ඉක්විප්මන්ට් ගෙන්වන තැනක් අදුරනවා..... හිටු හෙට අහලා බලලා කියන්නම්..... :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මලිත්තාට මරා ගේ කොන්තරාත්තුවකට කොළඹින් පිට යන්නට සිදු වී ඇති බැවින් සෙටමෝලට සහභාගී විය නොහැකි බව දන්වා පණිවුඩයක් එවා ඇත............
    :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා ගෙනාව එකක්..ඕකේ හොඳ නරක නොදනිමි..කලින් ගසා නොමැත..:baffled: කොහොමද ඕක...:rolleyes:
    කොක්ටේල් වලට තමා ඉතිං....
    නිකං ගැහුවොත් ඩිහයිඩ්‍රේට් වෙන සං සං ගාලා........:oo: