EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි...... :P විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි...... :dull: කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ....... :(
    ඉතින් ඉතින් තියපු මාර්කුත් නැති වුනාද.....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆිල්ම් හෝල් එකටත් මහින්දයා රින්ගලා. . නොද්දකින්. . ෆිල්ම් එක පටන් ගන්න කලින් උගේ ඇඩ්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි අයියව දැක්කේ නෑනේ මේ ටිකේ...දැන් දවස් දෙකතුනකින් මේ පැත්තේ ආවේ නෑ...මොකද දන්නේ නෑ...:rolleyes:

    :baffled: ඌ ස්ට්‍රයික් (අර අර අරකි :yes: ඔව් ඒකි) ඌට කෝචොක් එකක් දාලා... ඌට මල පැනලා.......!! අමුඩේ වෙනුවෙන්..... *ක ඒකිට විරෝධය පල කරනවා....... :angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    poddanta setamola thahanamda?

    පවුල් පිටින් සෙටමෝල් වෙන වෙලාවල් තියෙනවා. එතකොට නයිට් එකකුත් ගහනවා. මේක අපි විතරයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට ආරන්චිය ආවෙ තොපි දෙන්න බොක්ස් එකකට ගියා කියල :rofl:

    :rolleyes: මොන රෙද්දටද යකෝ අපි බොක්ස් ගානේ රින්ගන්නේ..... ඕන් අර අලියා / වැල ගැමා වගේ නම් කමක් නෑ....... :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes: මොන රෙද්දටද යකෝ අපි බොක්ස් ගානේ රින්ගන්නේ..... ඕන් අර අලියා / වැල ගැමා වගේ නම් කමක් නෑ....... :P
    කියන්න බෑ නෙ වෙනසකටත් එක්ක :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: ඔහොම කියලා ගියා නම් එන එකක් නෑ...:no:no:
    ඉතින් තොපි කතා කරපල්ල එහෙනම් උට. කවුරුත් වැඩිය එවෙලෙ ගණන් ගත්තෙ නැද්ද මන්ද.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිවාඩු කාලේ මමත් පොඩ්ඩො දෙන්න එක්ක යන්න හිටියේ....:rolleyes:

    :dull: වැඩක් නෑ බං..... එහෙමකට හිනා යන්නේ නෑ..... අනික පොඩි උන්ට නම් තේරෙන එකක් නෑ හිනා යන්න කියන ඒවත්...... :(

    පොඩි උන් එක්කන් 3D ෆිල්ම් එකක් බලපන්..... කාටූන් එකක්...... :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ ත්‍රෙඩ් එකෙත් 10ට කිට්ටුයි දැං අළුත් එකක් දාන්න කාලෙ ලං වෙනව :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry: පැහැදිලි ඉරිසියාව....... අර අරකි :-)yes: ඔව් :yes: ඔව් ඒකි තමා) ඒකිගෙන් බෝවෙලද කොහෙද.......!! :angry:
    :rolleyes::rolleyes: හයියු...මන් විහිළුවක් කලේ...:yes::yes::love:

    අපිට ආරන්චිය ආවෙ තොපි දෙන්න බොක්ස් එකකට ගියා කියල :rofl:

    :lol::lol: :eek::eek: ඒ මක්කටෙයි.....:lol::lol::eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: වැඩක් නෑ බං..... එහෙමකට හිනා යන්නේ නෑ..... අනික පොඩි උන්ට නම් තේරෙන එකක් නෑ හිනා යන්න කියන ඒවත්...... :(

    පොඩි උන් එක්කන් 3D ෆිල්ම් එකක් බලපන්..... කාටූන් එකක්...... :yes:
    මම කොහොමත් හිතා ඉන්නේ 25 එනකොට කට්ටියම එන්න. ඇවිත් මත්තෙගොඩ නැන්දලගේ ගෙදර තියල එනවා. 26 XLවර්ල්ඩ් පැත්තේ යන්න බලන්න ඕනෙ. ඒකෙ 3Dෆිල්ම් බලන්න පුලුවනි නේද. මට 27 ක්ලාස් ඉවරවෙලා කට්ටියම ආපහු යන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවුල් පිටින් සෙටමෝල් වෙන වෙලාවල් තියෙනවා. එතකොට නයිට් එකකුත් ගහනවා. මේක අපි විතරයි.

    :D තෝලංගමුවේ...... ඊළග පවුල් පිටින් සෙට් වීම කොහේදීද....?? මේ පාරත් ගෑණු ටික ගල් ගිල්ලා වගේ ඉදීද....?? කිඹුලී එයිද....?? තරියා බැචා විදිහටම එයිද....?? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D තෝලංගමුවේ...... ඊළග පවුල් පිටින් සෙට් වීම කොහේදීද....?? මේ පාරත් ගෑණු ටික ගල් ගිල්ලා වගේ ඉදීද....?? කිඹුලී එයිද....?? තරියා බැචා විදිහටම එයිද....?? :P
    විකියා සෙට් කරයි. මේ පාර ගෑනුන්ටත් පොවමු එතකොට ගල් ගැහිල ඉන්න එකක් නෑ....:P