ඉතින් ඉතින් තියපු මාර්කුත් නැති වුනාද.....ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි......විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
![]()


ඉතින් ඉතින් තියපු මාර්කුත් නැති වුනාද.....ආ කුකුළණේ....... කෝ මාර්ක් නෝ මාර්ක් බලන්න ගියා..... අපරාදෙ සල්ලි......විජය නන්දසිරි හිටියට හිනා යන සීන් අඩුයි......
කොටින්ම කියනවා නම් හිනා ගියේ නෑ.......
![]()


Mei magulata enawata mata gahanna ona banumbala mata call karapalla.
.mama nam aaye enne naa mei utte thread ekata![]()

නිවාඩු කාලේ මමත් පොඩ්ඩො දෙන්න එක්ක යන්න හිටියේ....එපා උනා....
![]()

poddanta setamola thahanamda?නිවාඩු කාලේ මමත් පොඩ්ඩො දෙන්න එක්ක යන්න හිටියේ....![]()
තරි අයියව දැක්කේ නෑනේ මේ ටිකේ...දැන් දවස් දෙකතුනකින් මේ පැත්තේ ආවේ නෑ...මොකද දන්නේ නෑ...![]()
ඌ ස්ට්රයික් (අර අර අරකි
ඔව් ඒකි) ඌට කෝචොක් එකක් දාලා... ඌට මල පැනලා.......!! අමුඩේ වෙනුවෙන්..... *ක ඒකිට විරෝධය පල කරනවා....... 

poddanta setamola thahanamda?
අපිට ආරන්චිය ආවෙ තොපි දෙන්න බොක්ස් එකකට ගියා කියල![]()
මොන රෙද්දටද යකෝ අපි බොක්ස් ගානේ රින්ගන්නේ..... ඕන් අර අලියා / වැල ගැමා වගේ නම් කමක් නෑ....... 
මොන රෙද්දටද යකෝ අපි බොක්ස් ගානේ රින්ගන්නේ..... ඕන් අර අලියා / වැල ගැමා වගේ නම් කමක් නෑ.......
![]()


කියන්න බෑ නෙ වෙනසකටත් එක්කමොන රෙද්දටද යකෝ අපි බොක්ස් ගානේ රින්ගන්නේ..... ඕන් අර අලියා / වැල ගැමා වගේ නම් කමක් නෑ.......
![]()

ඉතින් තොපි කතා කරපල්ල එහෙනම් උට. කවුරුත් වැඩිය එවෙලෙ ගණන් ගත්තෙ නැද්ද මන්ද.ඔහොම කියලා ගියා නම් එන එකක් නෑ...
no:
නිවාඩු කාලේ මමත් පොඩ්ඩො දෙන්න එක්ක යන්න හිටියේ....![]()
වැඩක් නෑ බං..... එහෙමකට හිනා යන්නේ නෑ..... අනික පොඩි උන්ට නම් තේරෙන එකක් නෑ හිනා යන්න කියන ඒවත්......

පැහැදිලි ඉරිසියාව....... අර අරකි
yes: ඔව්
ඔව් ඒකි තමා) ඒකිගෙන් බෝවෙලද කොහෙද.......!!
![]()

හයියු...මන් විහිළුවක් කලේ...


අපිට ආරන්චිය ආවෙ තොපි දෙන්න බොක්ස් එකකට ගියා කියල![]()


ඒ මක්කටෙයි.....



මේ ත්රෙඩ් එකෙත් 10ට කිට්ටුයි දැං අළුත් එකක් දාන්න කාලෙ ලං වෙනව![]()


මම කොහොමත් හිතා ඉන්නේ 25 එනකොට කට්ටියම එන්න. ඇවිත් මත්තෙගොඩ නැන්දලගේ ගෙදර තියල එනවා. 26 XLවර්ල්ඩ් පැත්තේ යන්න බලන්න ඕනෙ. ඒකෙ 3Dෆිල්ම් බලන්න පුලුවනි නේද. මට 27 ක්ලාස් ඉවරවෙලා කට්ටියම ආපහු යන්න.වැඩක් නෑ බං..... එහෙමකට හිනා යන්නේ නෑ..... අනික පොඩි උන්ට නම් තේරෙන එකක් නෑ හිනා යන්න කියන ඒවත්......
![]()
පොඩි උන් එක්කන් 3D ෆිල්ම් එකක් බලපන්..... කාටූන් එකක්......![]()
පවුල් පිටින් සෙටමෝල් වෙන වෙලාවල් තියෙනවා. එතකොට නයිට් එකකුත් ගහනවා. මේක අපි විතරයි.
තෝලංගමුවේ...... ඊළග පවුල් පිටින් සෙට් වීම කොහේදීද....?? මේ පාරත් ගෑණු ටික ගල් ගිල්ලා වගේ ඉදීද....?? කිඹුලී එයිද....?? තරියා බැචා විදිහටම එයිද....?? 
විකියා සෙට් කරයි. මේ පාර ගෑනුන්ටත් පොවමු එතකොට ගල් ගැහිල ඉන්න එකක් නෑ....තෝලංගමුවේ...... ඊළග පවුල් පිටින් සෙට් වීම කොහේදීද....?? මේ පාරත් ගෑණු ටික ගල් ගිල්ලා වගේ ඉදීද....?? කිඹුලී එයිද....?? තරියා බැචා විදිහටම එයිද....??
![]()
