අද නාකි ටික නෑ වගේ.. කොල්ලො ටික විතරයි..![]()
mamila tika redda ussan duwan ewi tikakinmamila tika redda ussan duwan ewi tikakin

ඔය සියළු තොදොල් කජු ටික හම්බ වෙන තෙක් පමණි....!!!puwaa paw...
![]()



ඔව් අසනීප වෙලා තියෙන්නේ ඔයාගෙ යාලු හෝන්තුවත් එක්ක මල පැනලා....![]()

iye awith ashmi akka ekka wali dan giye![]()


මේකනේ අශ්මි අක්කා විහිළුවක් කලේ...හයියු......
![]()

uta mala panala hitiye.
e asse okkota tika uwa joke ekata gatta. ashmiya ahu une![]()


ehemath neweitharaha niwnama hota wana wana ewi
![]()


පැහැදිලි ඉරිසියාව....... අර අරකි
yes: ඔව්
ඔව් ඒකි තමා) ඒකිගෙන් බෝවෙලද කොහෙද.......!!
![]()


ඌ ස්ට්රයික් (අර අර අරකි
ඔව් ඒකි) ඌට කෝචොක් එකක් දාලා... ඌට මල පැනලා.......!! අමුඩේ වෙනුවෙන්..... *ක ඒකිට විරෝධය පල කරනවා.......
![]()

ඔය සියළු තොදොල් කජු ටික හම්බ වෙන තෙක් පමණි....!!!
මම දන්නෙ නැද්ද ගෑනුන් ගේ හැටි...![]()

ඇයි කෙල්ලෝ..
![]()
කෝ කෝ.....?? මේකි එකියක් විතරයි කෙල්ලෙක්ට කියලා ඉන්නේ...... ඒකිත් තවම නිදි ඈති......
අනිත් එකීලා මේ හම්පඩ ගෑණු ටිකක්නේ....... 
නංනී තමා ගේ ඇදි වස්ත්රයටත් අස්වාමිකව තමා මේකෙන් යන්න ඔය නම් ට්රයි කරන්නේ.......එක හතුරෙක් පන්නගත්තා...අනිත් ටිකත් පන්නලා තමයි පස්ස බලන්නේ...මීළඟට පැනලා දුවන්න කැමති ඔබද?නැත්තන් ඔබද?ප්රශ්නය අපෙන්...පිළිතුරු ඔබෙන්...![]()

පල පල.කෝ කෝ.....?? මේකි එකියක් විතරයි කෙල්ලෙක්ට කියලා ඉන්නේ...... ඒකිත් තවම නිදි ඈති......
අනිත් එකීලා මේ හම්පඩ ගෑණු ටිකක්නේ.......
![]()

අනේ මේහ්....මම විහිලු කරන්නේ..ඔයාලට විතරයි විහිලු කරන්න හොඳ...අපි කලොත් පුදුම තරහක් එන්නේ නේහ්..නංනී තමා ගේ ඇදි වස්ත්රයටත් අස්වාමිකව තමා මේකෙන් යන්න ඔය නම් ට්රයි කරන්නේ.......
අපි පටන් ගත්තොත් බොම්බාර්ඩ්මන්ට් එක, තමාට දුවන්න මරා ගේ හයිවේ පවා මදි වෙයි........![]()
මනිස්සයෙක් වැටිල ඉන්දෙද්දී කොකං පාන එක විහිළුවක් ද????? ආ.....පල පල.
අනේ මේහ්....මම විහිලු කරන්නේ..ඔයාලට විතරයි විහිලු කරන්න හොඳ...අපි කලොත් පුදුම තරහක් එන්නේ නේහ්..
