EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......:P:P:rofl::rofl:
කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...
ස්ත්‍රී රත්නං - පුස්ථකං
පර හත්ථෝ - ගතෝ ගථ:
--අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
----මහා සිගිස්කුරුතය---

මේක නම් මන් අහලා තියෙනවා..:yes::yes:
වැඩේ කියන්නේ මගේ පොත උස්සලා නෙව...:frown::frown:

අනික දැන් තියෙන පොත මහ නිකන් සෙල්ලන් බඩුවක් වගේ.....මට පරණ පොතක් ගන්ට ඕන:rolleyes::rolleyes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ගිය සැරේ නෙමෙයි ඊට ඉස්සෙල්ල සැරේ බුක්ෆෙයාර් එකෙන් ලස්සන වසිලීස්සා පොත ගත්තා පොඩි දෙන්නට කියවන්න කියලා අපේ පොඩි කාලේ ආසවෙන් කියෙව්ව පොතක් නිසා...මොන...දැන් ඉන්න ලමයි පොත් කියවන්නේ නෑ...අපි පොඩි කාලේ මම ගාවත් තිබ්බ ඔය පොතක්...කොල පාට රෙදි කවරයක් තිබ්බේ ඒකේ...ඒ ගාම්භීර පෙනුම නෑ දැන් තියෙන පොතේ...

ඔව් අක්කේ අලුත් පොත නම් වැඩක් නැහැ.....:no::no:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට හිතුණා ඔහොම කමෙන්ට් එකක් කොටද්දී මන් ළිං ගත වෙයි කියලා....එත් මට ඒක මතක් වෙද්දී ඇගේ මාළු නටනවා....

    ඒ පොතට මන් මාරම ආදරෙයි සහ ආසයි....අනික මට ඒක තෑගී කලේ මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.....:yes::yes::yes:

    මහ ජරා මිනිස්සු ඉන්නේ...හොරු:dull::dull::frown:

    තලපත් මාළු 500ක් දෙනවකො හලෝ..මාළුත් ගණන් එකේ මේ දවස් වල...:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් මේ කියන්න කට ගත්තා විතරයි.......:P:P:rofl::rofl:
    කෙල්ලේ...අහල නැතැයි අර සංස්කෘත ශ්ලෝකය...
    ස්ත්‍රී රත්නං - පුස්ථකං
    පර හත්ථෝ - ගතෝ ගථ:
    --අර්ථය - ස්ත්‍රියක් ද පොතක් ද යන මේ ද්වය අන්‍ය හස්ත ප්‍රාප්ත වු කල්හි ගත යුත්තෙක් නැති වෙයි--
    ----මහා සිගිස්කුරුතය---

    :rofl::rofl:ඔය සත්‍යය පුරුෂයන්ටත් ආදාලයි..නැද්ද හොඳයි?:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හිතුණා ඔහොම කමෙන්ට් එකක් කොටද්දී මන් ළිං ගත වෙයි කියලා....එත් මට ඒක මතක් වෙද්දී ඇගේ මාළු නටනවා....

    ඒ පොතට මන් මාරම ආදරෙයි සහ ආසයි....අනික මට ඒක තෑගී කලේ මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.....:yes::yes::yes:

    මහ ජරා මිනිස්සු ඉන්නේ...හොරු:dull::dull::frown:

    වැඩක් නෑ නංගි කතා කරලා...... එව්වයේ වටිනාකම තියෙන්නේ අපිට මිසක් එයාලට නෙවෙයි...... ඔය වැඩේ මානසික ලෙඩක්ලු........ පිට තැනකට ගියාම එතනින් මොනවහරි අරගෙන එන්න ඕනේ කියලා හිතෙනවලු එක ලෙඩක්ලු මානසික....... සමහරු බොරුවට ඉල්ලගෙන යනවා කියවන්නෙත් නෑ...... මගෙත් මෑතක ඉඳන් එකතු කරන්න ගත්තු ෂර්ලොක් හෝම්ස් පොත් කීයකට ඔය වැඩේ වෙලා ඇතිද...... එපා වෙනවා.......
     
    :yes::yes::yes:
    මන් නම් යනවා.....පොඩි වැඩ ටිකක් තියෙනවා ලංකාවෙන් බැරි......:dull::dull:

    :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැඩක් නෑ නංගි කතා කරලා...... එව්වයේ වටිනාකම තියෙන්නේ අපිට මිසක් එයාලට නෙවෙයි...... ඔය වැඩේ මානසික ලෙඩක්ලු........ පිට තැනකට ගියාම එතනින් මොනවහරි අරගෙන එන්න ඕනේ කියලා හිතෙනවලු එක ලෙඩක්ලු මානසික....... සමහරු බොරුවට ඉල්ලගෙන යනවා කියවන්නෙත් නෑ...... මගෙත් මෑතක ඉඳන් එකතු කරන්න ගත්තු ෂර්ලොක් හෝම්ස් පොත් කීයකට ඔය වැඩේ වෙලා ඇතිද...... එපා වෙනවා.......

    ඔව් අයියේ වැඩක් නැහැ කියලා.....මන් ලග තව තිබුණා " බුරතිනෝ සහ රත්රන් යතුර" කියලා පොතක් එකත් නැහැ...ෆට්ට ...කොළ පාට තඩි බයින්ඩින් කවරයක් දාලා තිබුනේ....එකත් උස්සලා.....:angry::angry:

    මන් දැන් බැරිම තැන හැදුවා ගෙදර ඒක රුම් එකක් පුස්තකාලයක් විදිහට....මන් ගෙදරින් යද්දී ඒක ලොක් කරලා යතුර තාත්තා අතට දීලා යනවා.....:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නිදාගන්න ගියා බං....... අපේ එක්කෙනා ඊයේ වලි මේ දවස් වල මේ මනුස්සයා එළිවෙන ජාමේ නිදාගන්නේ හැමදාම මේ ඉලව බලනවා කියල...... ගහපු අන්තිම තුරුම්පුව මොකක්ද දන්නවද.....? එයා මේ පාර චන්දෙ දාන්නේ නෑලු චන්ද කාඩ් එකත් ඉරලා දානවාලු........ :lol::lol::lol:

    :rofl: :rofl: :rofl:
    උඹ ඔවුවා අස්සේ තව තව එවුවා බලයිද කියලා උඹේ එක්කෙනාට සැක ඇති. මේකේ ඉන්න උං නේ ආස්සරය කොරන්නේ... ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තලපත් මාළු 500ක් දෙනවකො හලෝ..මාළුත් ගණන් එකේ මේ දවස් වල...:rolleyes::rolleyes:

    කෑම ම තමයි අයියේ ඔයාටත් ...අලියා වගේ ඉන්නවා මදිවට....:dull::dull:
    කෙට්ටු වෙනවා හලෝ...තව මාළු ඉල්ලන්න්නේ.....ලෙඩ ගොඩවල් මහත් වෙනවා කියන්නේ....:oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පජාතයි........ කීල්ස් එකටත් එහා ඉඳන් පෝලිම....... බයික් එක හින්දා අස්සෙන් අස්සෙන් දාගෙන ආවා......

    ඔය පාරේ බ්ලොක් එකක් හැදෙන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න ඕන නෑ බොලං.
    150ක් පිටිපස්සට සැට් උනාම ලොවෙත් නෑ. ආයේ මොකෝ ඉස්සර කරන්න කියල යෑ. නයිට් රයිඩර් එකේ වගේ ටර්බෝ බූස්ට් දාල උඩින් පන්නන්න වෙන්නේ. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අයියේ වැඩක් නැහැ කියලා.....මන් ලග තව තිබුණා " බුරතිනෝ සහ රත්රන් යතුර" කියලා පොතක් එකත් නැහැ...ෆට්ට ...කොළ පාට තඩි බයින්ඩින් කවරයක් දාලා තිබුනේ....එකත් උස්සලා.....:angry::angry:

    මන් දැන් බැරිම තැන හැදුවා ගෙදර ඒක රුම් එකක් පුස්තකාලයක් විදිහට....මන් ගෙදරින් යද්දී ඒක ලොක් කරලා යතුර තාත්තා අතට දීලා යනවා.....:yes::yes:

    :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් අයියේ වැඩක් නැහැ කියලා.....මන් ලග තව තිබුණා " බුරතිනෝ සහ රත්රන් යතුර" කියලා පොතක් එකත් නැහැ...ෆට්ට ...කොළ පාට තඩි බයින්ඩින් කවරයක් දාලා තිබුනේ....එකත් උස්සලා.....:angry::angry:

    මන් දැන් බැරිම තැන හැදුවා ගෙදර ඒක රුම් එකක් පුස්තකාලයක් විදිහට....මන් ගෙදරින් යද්දී ඒක ලොක් කරලා යතුර තාත්තා අතට දීලා යනවා.....:yes::yes:

    ඒක හොඳා....... මමත් හදන්න හිතාගෙන ඉන්නවා පොඩියට ගෙදර පුස්තකාලයක් අපේ කල්ලත් එක්කම ටික ටික ලොකු කරන්න හිතාගෙන පොත් පුරවලා...... එත් අනිත් වඩාත් එක්ක තාම කරගන්න බැරි වුනා කෙල්ලට දැන් අවුරුදු තුනකුත් ගතවෙලා ඉද්දි........ :oo::baffled:
     
    Status
    Not open for further replies.