EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළග සෙටමෝල තරි භවනේ ද, බස් භවනේ ද, මිනි භවනේ ද නැත්තං ඌරුආරච්චි භවනේ ද?
    ඒසේත් නොමැති නම් අළුතින් විවාපත් වූ අලි අනාථාගාරයේ ද?

    :P අපේ තියෙනවා නම් ඉතින් අර බස් මඩුවේ තමා තියන්න වෙන්නේ...... :yes:

    කෝ නැද්ද කකුළුවෝ එහෙම ෆොටෝ කෑළි......????

    1zb5fk6.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උ.වේ.ස.:P
    තිබුන විදියටම ඊලඟ පාරට සපයනු ලැබේ......

    :shocked: ඉතින් යකෝ එහෙනම් මොන සුට්ටටද ඒක උස්සන් ගියේ..... අර බ්ලැක් කොටෙත් මගේ ලග පරිස්සමට තිබ්බේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන....... මම මේසෙට වෙලා එක දිහා බල බල මාර අමාරුවෙන් ඉවසගෙන හිටියේ...... :oo:

    :P මාත් එතන බලාගෙන ඉන්න බැරි නිසා තමා පොඩ්ඩක් එතනින් මාරු වෙලා කැරකි කැරකි හිටියේ.... ඈවිදිනකොටවත් බඩේ ඉඩ එයිද කියලා වටලප්පම දාගන්න....... :yes:



    :P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ මම හිතුවේ ඔය බර්ගර් එක දැකල උඹ බය වෙයි කියල :lol:
    යකෝ ඕක කන්න වෙනම කටකුත් හදන්න වෙනවා ආදී දෙකහමාරක් විතර අරින්න පුළුවන්
    :P අපි ඒක උස්සන් යන්න හැදුවේ..... කොහෙද අර මිනියන් කාර් එක ඈතුලට රිංගලා ඒක ඉස්සුවා නෙව...... :angry:

    අනේ මෙහ්!
    ඇයි ඒක ගෙහුං ගෙදර අස්සක තියං මූඩිය මූඩිය ගහන්නද හොරෙන් සුරේඛාට?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කෑම එක ගැන ගෙවල් වල උන්දලා ගේ කමෙන්ට්ස් දාපල්ලකෝ මගේ චිත්තප්‍රීතිය උදෙසා.........

    :cool: කමෙන්ට් එක හවස හම්බ උනා නේහ්..... කොහෙද අර රේඩියෝවක සිහියෙන් නේ හිටියේ...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අච්චර බඩු ගොඩක් ගෙනාවෙ මොකද?:angry::angry::angry:
    උඹව බලන්න එන්න දවස් ගානක ඉඳන් බලන් හිටියේ......:cool::cool:
    ඇඳට වෙලා ඉන්නගමන් කාපන්කෝ......;)
    අනික උඹ හොඳටම කෙට්ටු වෙලා.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඉතින් යකෝ එහෙනම් මොන සුට්ටටද ඒක උස්සන් ගියේ..... අර බ්ලැක් කොටෙත් මගේ ලග පරිස්සමට තිබ්බේ..... :yes:
    තොපි ගාව තිබුනනම් ෆොටෝ දදා අපිට රිද්දනවා.....:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ~මෙහෙමත් කෑමක් ~


    i4oaqo.jpg

    උදේ සුප් එක. කිඹුලාට අනුව මේක දුන්නෙ අපේ කෑම රුචිය වැඩි කිරීම සදහායි.
    (පොටෝ අනුග්‍රහය අලියා)

    2ij5it4.jpg

    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    11v2zhj.jpg

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.


    14lo478.jpg

    මේ පළමු පෙති දෙක bbq වෙමින්. (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)


    2ue4o78.jpg

    හම්මේ ඉතින් රස නම් කියන්න දෙයක් නෑ දුකයි ආවෙ නැති උන් ගැන :rofl:

    2il25gi.jpg

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    35kodj5.jpg

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool: (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)


    20sc574.jpg

    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    357n7ly.jpg

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති (වට කීපයක්ම මෙසේ මාරුවෙන් මාරුවට ඌරන් කුකුළන් මාළුන් bbq කෑවෙමු)

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්. රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    xli1ys.jpg

    කොසා මාමි කොස් බත් සමග කකුළුවන්ට වැඩේ දීමට ස්වල්ප මොහොතකට පෙර.
    කා බී ඔතාගෙන යාමටද තරම් කකුළු හට්ටියක් කිඹුලා විසින් උයා තිබුනි.

    fz90de.jpg

    අතුරුපසට චීස් කේක්.
    පොටෝ ගැනීමට සිහියක් ආවේ මගේ කොටහට වැඩේ දුන් පසුය.
    මේ එකෙක් තවත් බඩට දමාගත නොහැකිය ඉතුරු කළ ටිකකි, පසුව මෙයටද කවුරුන් හෝ වැඩේ දෙන ලදී.

    2r7qc8i.jpg

    මේ මට මිස් ඌ වටලප්පම :(

    ridei�™
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි ගාව තිබුනනම් ෆොටෝ දදා අපිට රිද්දනවා.....:P

    :P උඹට කියන්න.... අර ක්ලිනික් එකේ දුක් විදින බෝතල් වලින් දෙකක්ම අර ගැරේජ් එකේ තිබ්බ කළු පාට කාර් එක ඈතුලේ තිබිලනේ ඕයි....... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P උඹට කියන්න.... අර ක්ලිනික් එකේ දුක් විදින බෝතල් වලින් දෙකක්ම අර ගැරේජ් එකේ තිබ්බ කළු පාට කාර් එක ඈතුලේ තිබිලනේ ඕයි....... :(
    :baffled::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol: ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........

    :angry: ඈයි බං ඩොටේ පාරේ බාගයක් ආවට පස්සේ ගල් අගුරු තියා පොල් කටු අගුරුවත් හොයා ගන්න තැනක් තියෙන එකක් කියලෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: කුනුකම නෙවෙයි ඌ පරාන බයේ හිටියේ වක්කඩේ බහින්න වෙයි කියලා........ අහනකො කිනාගෙන් අපි ෆුඩ් සිටියට ගියාම අපි දෙන්නට දුන්නු වදේ යමන් යමන් මට බෑ වක්කඩේ බහින්න කිය කියා........ :rofl:

    :rofl: ඈයි බං අච්චර වෝනින් එකක් දීලා තිබ්බ එකේ..... තුවාලෙත් හොද උනා විතරයි.... කොහොමද සිරාවටම වෝනින් එකේ පිලිවෙලටම වක්කඩේ බස්සලා ගත්තා නම් එහෙම අපිව........ :angry: නැත්නම් අර ඩොටේ පාරේ අරහෙමත් පාගනවද බං මම FB-15 ය..... :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බැද්දේ සතා වූ වන මතඟ පුත්‍රය,
    තා විසින් මේ මොහොතේ මාගෙන් ස්වකීය ජාතිය ආමන්ත්‍රණය කරන්නාවූත්,කර්ණයන් හට යවට මෙන් වූත් වාග් මාධුර්යයෙන් පිරි ප්‍රණීත අතුණු බහන් සහිත නොසරුප් බසින් සංග්‍රහ ලබන්නට යන්නේයැ.
    තේරුනේ නෑ...:rolleyes: තෝ මට අමතන්නද යන්නේ....:shocked::shocked:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹව බලන්න එන්න දවස් ගානක ඉඳන් බලන් හිටියේ......:cool::cool:
    ඇඳට වෙලා ඉන්නගමන් කාපන්කෝ......;)
    අනික උඹ හොඳටම කෙට්ටු වෙලා.....:P
    අත විතරයිනේ කෙට්ටු...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ඈයි බං අච්චර වෝනින් එකක් දීලා තිබ්බ එකේ..... තුවාලෙත් හොද උනා විතරයි.... කොහොමද සිරාවටම වෝනින් එකේ පිලිවෙලටම වක්කඩේ බස්සලා ගත්තා නම් එහෙම අපිව........ :angry: නැත්නම් අර ඩොටේ පාරේ අරහෙමත් පාගනවද බං මම FB-15 ය..... :(
    ඔව් ඉතින් මස්සිනාට වාහනේ පරිස්සම් කරලා දෙන්න එපයි...:cool::cool:
     
    Status
    Not open for further replies.