EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට සිතේ ආකාරයට මෙවර මරාට දෙන්නේ
    බාර් කාරයෝ , දෙශාපලනයෙන් යැපෙන්නන් , සහ මෙම රජයෙන්ම ජිවත් වෙන ගොට්ටන් සහ

    තමන්ගේ හැකියාවට වඩා කියක් හරි වෙනත් මාර්ගයෙන් හොයන්නන් සහ , ග්‍රාමීය ලින්ගෙබි , බෞද්ධ#(නාමික බෞද්ධ) ජනතාව පමණි
    # මෙම බෞද්ධ යනු - බන අසන කල්හි , දෙවිදත්තර බුදුන්ට ගල් පෙරළුවා කියන කොටත් සාදු....සාදු කියන අයවලුන්ය
    ඒ වුණාට තෝ නියම එකවුන්ට් එකෙන් මෛත්‍රීට සපෝර්ට් කරන එක නවත්තපං. මේ එළිපිට කියන්නේ.
    උන් හොයනව යකෝ......
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි දාන කමිටු උන් පිළිගන්නේ නෑ....!!!
    උන් ඉල්ලන්නේ අනිවා ජාත්්‍යන්තර පරීක්ෂණයක්.....
    අපි පරීක්ෂණයක් තියල යන් කෙනෙක් යුධ අපරාධ කරා කියල කිව්වොත් උන් අනිවා හොට පොවනවා........

    අපි අහුවෙලා ඉන්නේ, .....
    මොකා ආවත් අපි අහුවෙනවා....:(

    මේකයි කිඹුල්තුමා......අපි කොච්චර කොහොම හිතුවත් ලංකාව කියන්නේ ලෝකේ පුංචි රටක් ඉතින් අපිට ගේම නම් ගේම ඩෝ කියල ඉන්න බෑ කරන්න පුළුවන් බැලන්ස් කරලා හානිය අවම කරගන්න එක සහ අපිට වාසියක් උපක්‍රමශීලීව කරගන්න එක......ඕක කරන්නනේ ඉතින් විදේශ සේවාව තියෙන්නේ ඒකට මරා කරපු දේ ඉතින් කියන්න ඕනේ නැහැ නේ :(

    ලංකාවට අත පොවන්න බටහිරට යුධ අපරාධම ඕනේ නැහැ අපේ ආර්ථිකේ බලන්න? 60% වඩා රැඳිලා තියෙන්නේ බටහිර මත ඉතින් තව මොන කතාද?

    මේ යන විදිහට බොරු සිංහ පාට දැම්මොත් වෙන්නේ ලංකාවත් බලවත් රටවල බල අරගලයට යුධ පිටියක් වෙන එකයි.......දෙපැත්තම ගොඩ දාගන්න පුළුවන් විදේශ සේවයක් ලංකාවේ තිබුන නැතුව නෙවෙයි ඒකෙ හිටපු දක්ෂයෝ අද මුළු වල :(

    (මේ කියන්නේ මම කියන කතාවක් නෙවෙයි මගේ ලඟම නෑයෙක් තානාපති කෙනෙක් විදිහට සේවය කරනවා. දැන් අවුරුදු 25+ විදේශ සේවයේ පළපුරුද්දක් තියන එතුමා කියපු කතාව තමයි මේ)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එහෙනම් ලමා නිවාසෙට දානයක්......?? :rolleyes:

    ඉතින් මහ ලොකු පාටියක් නෙවේ...... බොහොම පොඩි එකක්..... ක්ලබ් එකේ පාටිය තරම් ලොකු එකක් දාන්න විදිහක් නෑ...... අනික අපේ ගෙදර ඉඩත් නෑ නේ...... ඌරත් තහනම්...... :dull:

    එහෙනම් මම නෑ :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට වයස 55දී කොහොමත් මම රෙස්ටුරන්ට් එකක් දාන්න ඉන්නේ......

    ඕක බොහොම සංවේදී කාරණයක් නිසා මම මොනවත් කියන්නේ නැත. නමුත් සෙටමෝලේ දී තරියා කිව් දේ ඇත්ත නම් ඉතිං,:dull::dull::dull::nerd:..........
    කතා කොට වැඩක් නැත.......:dull::dull::dull:

    කොහොමත් බාබකිව් බැ ආයේ....
    කන බොන දෙයක් හදා ගෙන කනව ඇරෙන්න....
    අර තරිය කිව්ව කතාවට මම කළකිරී සිටිමි.:dull::dull:

    මොකද්ද මම කිව්වේ ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස්.....
    මොකෝ රෙපාට?
    අර අද උදෙත් වමනේ දාන කතාවක් කිව්වා බිරින්දෑ මට!!!!

    රෙපාට පොලිස් රිපෝර්ට් එක අරන් දුන්න ඌව ඩිස්චාජ් කරා අපි ගිය වෙලේ පරක්කු වෙන නිසා වැඩට ආවා

    මොකක් මොන වමනයක් ද ? :shocked:

    මොකද්ද අර බාබකිව් එක ගැන මම කිව්ව කතාවක් නිසා අප්සෙට් වෙලා ඉන්නවා කියන්නේ ? :confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද මම කිව්වේ ? :eek:
    අර ටොකු ඇනපු කතාව....
    එපා වුනා මට....අම්මපා....
    පුදුම කළකිරීමක් ආවේ:dull:
    රෙපාට පොලිස් රිපෝර්ට් එක අරන් දුන්න ඌව ඩිස්චාජ් කරා අපි ගිය වෙලේ පරක්කු වෙන නිසා වැඩට ආවා

    මොකක් මොන වමනයක් ද ? :shocked:

    මොකද්ද අර බාබකිව් එක ගැන මම කිව්ව කතාවක් නිසා අප්සෙට් වෙලා ඉන්නවා කියන්නේ ? :confused:
    කවුද?
    මොන බාබකිව් ටෝක් එක ද?
    මට පේන්නේ අන්ඩර් හෑන්ඩ් වැඩක් යනව ගෙවල් වල ගෑනුන් ගේ සෙටමෝල අල කරන්න:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ටොකු ඇනපු කතාව....
    එපා වුනා මට....අම්මපා....
    පුදුම කළකිරීමක් ආවේ:dull:

    කවුද?
    මොන බාබකිව් ටෝක් එක ද?
    මට පේන්නේ අන්ඩර් හෑන්ඩ් වැඩක් යනව ගෙවල් වල ගෑනුන් ගේ සෙටමෝල අල කරන්න:dull:


    මොන ටොකු ද බන් ? :eek:
     
    Status
    Not open for further replies.