ඒ වුණාට තෝ නියම එකවුන්ට් එකෙන් මෛත්රීට සපෝර්ට් කරන එක නවත්තපං. මේ එළිපිට කියන්නේ.මට සිතේ ආකාරයට මෙවර මරාට දෙන්නේ
බාර් කාරයෝ , දෙශාපලනයෙන් යැපෙන්නන් , සහ මෙම රජයෙන්ම ජිවත් වෙන ගොට්ටන් සහ
තමන්ගේ හැකියාවට වඩා කියක් හරි වෙනත් මාර්ගයෙන් හොයන්නන් සහ , ග්රාමීය ලින්ගෙබි , බෞද්ධ#(නාමික බෞද්ධ) ජනතාව පමණි
# මෙම බෞද්ධ යනු - බන අසන කල්හි , දෙවිදත්තර බුදුන්ට ගල් පෙරළුවා කියන කොටත් සාදු....සාදු කියන අයවලුන්ය
උන් හොයනව යකෝ......


ඒ උනාට..... තොගේ හුස්ම වැටෙනවද කියලා බලන්න හරි ආවේ මම තමා.....

එහෙනම් ලමා නිවාසෙට දානයක්......??
..........


මිනියා කියල තියෙන්නේ උඹ කෙට්ටු වෙලා කියල 

