EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: 2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය...... :( :baffled:
    මම උඹ මෙන් ළිදේ පනින චරිතයක් නොවේ.........:oo:
    පොදු ලෙස පැමිණෙන ව්‍යසනයෙන් මම සියළු දෙනා ම ගලවා ගැනීමට උත්සාහ කරමි. කලකට පෙර ඇස්,ඉස්,මස්,ලේ කැප කොට සිදු කලේ ද එයයි. නමුත් ළිද ළිද යයි කියද්දීත් එහි ගැට්ට මත සරඹ දක්වන මන්ද බද්ධික සිපයියන් මගේ කටහඩට සවන් නොදේ නම්, මා අවසන දී තැත් කරන්නේ මාගේ ජීවිතය ද, මා අාදරය කරන අයවළුන් ගේ ද ජීවිත රැක ගැනීමයි.
    මෙතෙක් කල්, අර්ථයෙන් ද, ධර්මයෙන් ද, ක්‍රියාවෙන් ද මම මේ රට රැක ගැනීමට උත්සාහ කළෙමි. පචබාහු, රාජවරෝතියම්, සිවාජිලිංගම්, පොන්නම්බලම්, ගනේෂන්,සාලි. හකීම් වැනි රට බෙදා ගන්නට තැත් කරනා සියළු සක්කිළි සුනඛ පුත්‍රයින්ට විරුද්ධව මතවාදීමය අරගලයක් කිරිය තුල ද මහා සමාජය තුළ ද රැගෙන ගියෙමි. නමුත් මා හා එක පෙරමුණක් ව රට ගැන රොද බැදි සහෝදරයෝ මේ වන විට මරා-සිරා පාක්ෂිකයන් ව කුලල් කා ගනිති. මා හට තනිව අරගල කළ නොහැක. ඓතිහාසික සත්‍ය වන්නේ බහුතර ඥාණයික සහ මතවාදී සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන ඕනෑ ම පොදු කටයුත්තක් කෙළවර වන්නේ විනාශයකින් බවය.......

    මට විනාශවීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ අවසන් මොහොතේ වුව ද මගේ රටට මා අවශ්‍ය විය හැකි නිසා ය. ඒ මොහොත වන තුරු මම සැගවෙමි. සැගවී අවි මුව තබමි. නැවත අවශ්‍යතාවයක් පැනනැගි කල මා එන්නේ සියළු ම පාහර බලවේග විනාශ කරන අවිනාශී සුළගක් සේය. එතෙක් මම කල් බලමි. මගේ මව් බිම මට නැවත අඩ ගසන තෙක් මම පොළවේ ගිලී සැගවෙමි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඉතින් අපිට පුකද.....?? :lol: අපිට නම් කටෙන් විතරයි හිනා වෙන්න පුලුවන්..... උඹට ගොඩක් තැන් වලින් හිනා වෙන්න පුලුවන් නම් ගිනස් එකට කියපන්...... :yes: :D

    වැදිලා.. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    images
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: කඩුවෙල පත්තිනි දේවාලේ ලගනේ රේඛා එක...... උඹ ඔය කියන්නේ එහෙනම් TP හෝල් එක ලග..... බස් ස්ටෑන්ඩ් එක පහු උනාට පස්සේ; (කොළඹ පැත්තට) ආයේ ලාවට ස්ලෝ පාරක් දාන්නේ හංවැල්ල ඒවා එතන තමා..... එතන බුක් ෂොප් එකක්......?? :rolleyes: ආ හරි හරි....... කඩුවෙල පික්චර් පැලස් එකට මෙහා..... :D

    ඒ ගමන පත්තිනි දේවාලයක් කියනවා... :eek:

    නෑ නෑ. කඩුවෙල වඩේකාරයෙක් නෑ. මම වඩේ කෑවෙත් නෑ. දැ.නෑ.ද.නෑ :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සත්‍ය අසන විට සහ ඇසෙන විට සමහරක්ට රෙද්දේ රෙවෙන බව ද, ක්ලාන්තය අල්ලන බව ද මම දනිමි!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම උඹ මෙන් ළිදේ පනින චරිතයක් නොවේ.........:oo:
    පොදු ලෙස පැමිණෙන ව්‍යසනයෙන් මම සියළු දෙනා ම ගලවා ගැනීමට උත්සාහ කරමි. කලකට පෙර ඇස්,ඉස්,මස්,ලේ කැප කොට සිදු කලේ ද එයයි. නමුත් ළිද ළිද යයි කියද්දීත් එහි ගැට්ට මත සරඹ දක්වන මන්ද බද්ධික සිපයියන් මගේ කටහඩට සවන් නොදේ නම්, මා අවසන දී තැත් කරන්නේ මාගේ ජීවිතය ද, මා අාදරය කරන අයවළුන් ගේ ද ජීවිත රැක ගැනීමයි.
    මෙතෙක් කල්, අර්ථයෙන් ද, ධර්මයෙන් ද, ක්‍රියාවෙන් ද මම මේ රට රැක ගැනීමට උත්සාහ කළෙමි. පචබාහු, රාජවරෝතියම්, සිවාජිලිංගම්, පොන්නම්බලම්, ගනේෂන්,සාලි. හකීම් වැනි රට බෙදා ගන්නට තැත් කරනා සියළු සක්කිළි සුනඛ පුත්‍රයින්ට විරුද්ධව මතවාදීමය අරගලයක් කිරිය තුල ද මහා සමාජය තුළ ද රැගෙන ගියෙමි. නමුත් මා හා එක පෙරමුණක් ව රට ගැන රොද බැදි සහෝදරයෝ මේ වන විට මරා-සිරා පාක්ෂිකයන් ව කුලල් කා ගනිති. මා හට තනිව අරගල කළ නොහැක. ඓතිහාසික සත්‍ය වන්නේ බහුතර ඥාණයික සහ මතවාදී සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන ඕනෑ ම පොදු කටයුත්තක් කෙළවර වන්නේ විනාශයකින් බවය.......

    මට විනාශවීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ අවසන් මොහොතේ වුව ද මගේ රටට මා අවශ්‍ය විය හැකි නිසා ය. ඒ මොහොත වන තුරු මම සැගවෙමි. සැගවී අවි මුව තබමි. නැවත අවශ්‍යතාවයක් පැනනැගි කල මා එන්නේ සියළු ම පාහර බලවේග විනාශ කරන අවිනාශී සුළගක් සේය. එතෙක් මම කල් බලමි. මගේ මව් බිම මට නැවත අඩ ගසන තෙක් මම පොළවේ ගිලී සැගවෙමි.

    n1459157505_1757814_2646.jpg

    නරකද සිංහල පන්ති කරොත්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ගමන පත්තිනි දේවාලයක් කියනවා... :eek:

    නෑ නෑ. කඩුවෙල වඩේකාරයෙක් නෑ. මම වඩේ කෑවෙත් නෑ. දැ.නෑ.ද.නෑ :angry:

    :shocked: හුටා....... හරි කඩුවෙලට හංවැල්ල පැත්තේ ඉදන් එද්දි.... කඩුවෙල හන්දිය පෙනි පෙනී පොඩි කදු කෑල්ලක් නැගලනේ එන්නේ..... ඒ කන්ද නගිනකොටම වම් අත පැත්තේ උඩ තියෙන්නේ දේවාලේ..... පහල තියෙන්නේ නිව් රේඛා ෆිල්ම් හෝල් එක....... බස් ස්ටෑන්ඩ් එක පහු කරන් ගිහින් ඔය බස් එක ආයේ යන්තම් ස්ලෝ කරන්නේ TP හෝල් එක ලග....... 177 පාරේ තමා විජයන්ති එක....... ෆිල්ම් හෝල්ම තුනක්...... :P

    දැරණියගල ෆිල්ම් හෝල් එකක් තියෙනවා....... ඕන් කරනවා නම් වැඩ........ :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හුටා....... හරි කඩුවෙලට හංවැල්ල පැත්තේ ඉදන් එද්දි.... කඩුවෙල හන්දිය පෙනි පෙනී පොඩි කදු කෑල්ලක් නැගලනේ එන්නේ..... ඒ කන්ද නගිනකොටම වම් අත පැත්තේ උඩ තියෙන්නේ දේවාලේ..... පහල තියෙන්නේ නිව් රේඛා ෆිල්ම් හෝල් එක....... බස් ස්ටෑන්ඩ් එක පහු කරන් ගිහින් ඔය බස් එක ආයේ යන්තම් ස්ලෝ කරන්නේ TP හෝල් එක ලග....... 177 පාරේ තමා විජයන්ති එක....... ෆිල්ම් හෝල්ම තුනක්...... :P

    දැරණියගල ෆිල්ම් හෝල් එකක් තියෙනවා....... ඕන් කරනවා නම් වැඩ........ :yes:

    මම කවදාවත් කඩුවෙල හන්දියට ඇවිල්ලත් නැතෝ....... :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ හොද ඈන්ටනා කෑල්ලක් කියහන්කෝ.......?? අර බටපොල කියලා එකක් තියෙනවා හොදලු..... ඒත් හැම තැනම හොර එකක්ලු විකුණන්නේ.... :dull:

    ඩිශ් ටීවී අටමගලකින් බැරිද අපිට ලංකාවේ චෑනල් බලන්න......?? :rolleyes: සල්ලි ගෙවන්න නම් බෑ..... පිටරට චෑනල් නම් ඕනා නෑ..... ලංකාවේ ටික කොලිටියට බලන්න පුලුවන් නම් ඈති... :D
    batapola kiyala gahapu ekak iye genawa tibba eka awl gihin. original da nadda danna habai oya okkogema enne same circuit eka.
    1500/=
    channel nam okkoma hondata penawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    batapola kiyala gahapu ekak iye genawa tibba eka awl gihin. original da nadda danna habai oya okkogema enne same circuit eka.
    1500/=
    channel nam okkoma hondata penawa.

    වල් නාම්බා.. තෝ එනකං හිටියේ... තොට පයින්ඩයක් කියලා ඇති මම. බලපං....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරක් හට තනි අකුරකින් උත්තර දීමට තරම් රිදී ඇති බව පෙනේ.....!!
    අහෝ ඛේදයකි!!!
    තමා ගේ පශ්චාත් භාගයේ ගැටිය කැඩී ඇති බව පෙනෙන්නේ කලවා දිගේ ලේ ගලන විට දීය......
    ඒ අවස්ථාව නුදුරෙහි දී ම ලැබේවා ඔබට!!!!
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහරක් හට තනි අකුරකින් උත්තර දීමට තරම් රිදී ඇති බව පෙනේ.....!!
    අහෝ ඛේදයකි!!!
    තමා ගේ පශ්චාත් භාගයේ ගැටිය කැඩී ඇති බව පෙනෙන්නේ කලවා දිගේ ලේ ගලන විට දීය......
    ඒ අවස්ථාව නුදුරෙහි දී ම ලැබේවා ඔබට!!!!

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහරක් අනුන්ට කිවූ තනි අකුරේ උත්තරයෙහි තොප්පිය..... තමන් විසින් දාගෙන ඈති බවක් පෙනේ...... :lol: හෆොයි...... :rofl:
     
    Status
    Not open for further replies.