එපා වෙනවා.....
ඊයේ මොකක හරි සියඹලාපිටිය ඇහුවා අර සොන්නයෙක් ඉන්නේ අකිල විරාජ් කියල රනිල් ගේ ගල් කොල්ලෙක්, උගෙන් ඔය කියන සහන දෙන්න මෙච්චර මෙච්චර යනවා කොහොමද කියලා මේ දින 100කින් මේව කරන්න ප්‍රකිපාදන හොයා ගන්නේ. ඌ කියනවා ඒව දින 100න් දෙන්නේ නෑ ලු. ඒව කරන්න අවුරුදු 4-5ක් යනව ලු....මුං පුකෙන් ද බං කතා කරන්නේ. අර අජිත් මාන්නප්පෙරුම මහත්මයා විතරයි යම් තාර්කික විදියකට කතා කරන්නේ. ඔය නිදියම තමා අනිත් ඒවත්, ලොල්ස්....ඔය එක පාහරයෙක් එන්නේ නෑ අපිට ආදරේට......
9වෙනිදට සිරා ආවොත්, මම අද කිව්ව කියල හිතේ තියා ගනින් එන්නේ මරා ගේ ක්‍රමයේ සිරා වර්ෂන් එක මුල් දවස් 100-150 ඇතුලත...ඊට පස්සේ එන්නේ මරාගේ ක්‍රමයේ භගමනි වර්ෂන් එක.......
අර වෙට්ට පාසි රනිල්ටත් ඇරලා මේ රටේ අගමැති වෙලා කන්න බැරි වෙච්ච ටික කනවා මොංගල් මංගල එක්ක.........ඒකිට හේත්තු වෙනව කුඩු දුමියල, මැරවින් සිල්වලා.......
රතන හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට, චම්පික අයියලට වහ කාල කැලේ රිංගන්න වෙනවා....................
අපේ බස් බඩාට එදාට ලැප් චාජර් එකක් පුකේ ගහගෙන, චෞර රැජින භගමනියෙන් පුක්ෂණය වෙමින් ඉන්න වෙනවා.............![]()
ඔන්න ඔය ටික නම් මටත් හිතුනා..ඒ එක්කම හකීම් සහ ටි.එන.ඒ උන්ටත් කෙලලා දායි කියල හිතෙනවා..
හැබැයි ඉතින් අවුරුදු 6යි..ඊට පස්සේ..











අංකල්ගේ බර්ත්ඩේ පාටිය තිබ්බද........?