EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull::dull:
    එපා වෙනවා.....
    ඊයේ මොකක හරි සියඹලාපිටිය ඇහුවා අර සොන්නයෙක් ඉන්නේ අකිල විරාජ් කියල රනිල් ගේ ගල් කොල්ලෙක්, උගෙන් ඔය කියන සහන දෙන්න මෙච්චර මෙච්චර යනවා කොහොමද කියලා මේ දින 100කින් මේව කරන්න ප්‍රකිපාදන හොයා ගන්නේ. ඌ කියනවා ඒව දින 100න් දෙන්නේ නෑ ලු. ඒව කරන්න අවුරුදු 4-5ක් යනව ලු....මුං පුකෙන් ද බං කතා කරන්නේ. අර අජිත් මාන්නප්පෙරුම මහත්මයා විතරයි යම් තාර්කික විදියකට කතා කරන්නේ. ඔය නිදියම තමා අනිත් ඒවත්, ලොල්ස්....ඔය එක පාහරයෙක් එන්නේ නෑ අපිට ආදරේට......
    9වෙනිදට සිරා ආවොත්, මම අද කිව්ව කියල හිතේ තියා ගනින් එන්නේ මරා ගේ ක්‍රමයේ සිරා වර්ෂන් එක මුල් දවස් 100-150 ඇතුලත...ඊට පස්සේ එන්නේ මරාගේ ක්‍රමයේ භගමනි වර්ෂන් එක.......
    අර වෙට්ට පාසි රනිල්ටත් ඇරලා මේ රටේ අගමැති වෙලා කන්න බැරි වෙච්ච ටික කනවා මොංගල් මංගල එක්ක.........ඒකිට හේත්තු වෙනව කුඩු දුමියල, මැරවින් සිල්වලා.......
    රතන හාමුදුරුවන්ට, සෝභිත හාමුදුරුවන්ට, චම්පික අයියලට වහ කාල කැලේ රිංගන්න වෙනවා....................
    අපේ බස් බඩාට එදාට ලැප් චාජර් එකක් පුකේ ගහගෙන, චෞර රැජින භගමනියෙන් පුක්ෂණය වෙමින් ඉන්න වෙනවා.............:dull::dull:

    ඔන්න ඔය ටික නම් මටත් හිතුනා..ඒ එක්කම හකීම් සහ ටි.එන.ඒ උන්ටත් කෙලලා දායි කියල හිතෙනවා..:yes: හැබැයි ඉතින් අවුරුදු 6යි..ඊට පස්සේ..:confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුතියි........ එත් දෝනිට තියගන්නම අරගන්නයි ඕනේ.......... ගත්තු තැන කිව්වනම් පිං.......
    :growl::growl::growl:
    තියා ගන්න ම තමා මෝල්වහන්සේ ගෙනත් දෙන්නේ.............:growl::growl::growl::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හිතුව තරම් ඇදුනේ නෑ ගේම.

    මම නිදාගන්න ගියා බං....... අපේ එක්කෙනා ඊයේ වලි මේ දවස් වල මේ මනුස්සයා එළිවෙන ජාමේ නිදාගන්නේ හැමදාම මේ ඉලව බලනවා කියල...... ගහපු අන්තිම තුරුම්පුව මොකක්ද දන්නවද.....? එයා මේ පාර චන්දෙ දාන්නේ නෑලු චන්ද කාඩ් එකත් ඉරලා දානවාලු........ :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :dull: :dull:
    පොඩි පාර. බ්ලොක් එක සෙට් උනාද? නිකනුත් වාහනකාරයො ඕකේ යන්නේ මෝල් කෙල කෙල.. :frown:

    පජාතයි........ කීල්ස් එකටත් එහා ඉඳන් පෝලිම....... බයික් එක හින්දා අස්සෙන් අස්සෙන් දාගෙන ආවා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරසෙ යටින් යන ලයින් එකක ගියාලු.. කාගෙද මොකක්ද කියල දනේ නෑ.. අම්ම කිව්වේ..:dull:

    මම හොයලා කියන්නම් මල්ලි විස්තරේ........ අනිවා හොයාගන්නම ඕනේ......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නිදාගන්න ගියා බං....... අපේ එක්කෙනා ඊයේ වලි මේ දවස් වල මේ මනුස්සයා එළිවෙන ජාමේ නිදාගන්නේ හැමදාම මේ ඉලව බලනවා කියල...... ගහපු අන්තිම තුරුම්පුව මොකක්ද දන්නවද.....? එයා මේ පාර චන්දෙ දාන්නේ නෑලු චන්ද කාඩ් එකත් ඉරලා දානවාලු........ :lol::lol::lol:

    :shocked: නිදාගන්න එකගැන විතරක් නෙමේ වෙන්න ඇති කියන්න ඇත්තේ...:rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: නිදාගන්න එකගැන විතරක් නෙමේ වෙන්න ඇති කියන්න ඇත්තේ...:rolleyes::rolleyes:

    ව්‍යංගයෙන් නෙවේ නිදාගන්නමයි ඊයේනම් එන්න කිව්වේ.......... මොකද කෙල්ලත් අඬනවා තාත්තේ එන්නකෝ කිය කියා...... මම ඉතින් එන්නං එන්නං කිය කියා හිටියා....... බැරිම තැන තමා බකට් එක ඇද්දේ අපේ එක්කෙනා.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::yes::cool: අංකල්ගේ බර්ත්ඩේ පාටිය තිබ්බද........?

    පාර්ටියක්නන් නෑ..ඒත් පොඩි පින් අතේ වැඩ ටිකක් කලා..:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්......
    තට්ට,තඩි කිකිළි යහතින්......
    මම හිතුවේ ටොයිලට් ගතව ඇති කියලා....
    ඉතිං ඉතිං...
    ඊයේ තුන සෙට් වුනැයි?:):):cool:

    :lol::lol::lol: ඇන්ටිව ආන්බාන් කරන්න ගිහින් අංකල් ඉස්පිරිතාලාගත වෙලාද දන්නේ නෑ...... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.