ada thopi sil ganne nadda? mama me pansale
sil ganiddi online akapada ban![]()
ගොං ජෝක්..
සිදෙයි..

ada thopi sil ganne nadda? mama me pansale
sil ganiddi online akapada ban![]()

මට ඔබතුමාට තරම් මෝල්තාවක් මට නොමැත......
ඔබතුමා ගේ මෝලතාව ගැන තවත් මෙහි ප්රසිද්ධියේ කිව නොහැක.....
මක්නිසා ද අප මිතුරන් වන බැවිනි........
එනිසා ගූ පනිට්ටුවට පයින් නොගසා සිටීම ඔබතුමා ගේ ම ශ්රී විභූතිය පිණිස ම හේතුවන බව වටහා ගනිත්වා!!!!!!!

අම්මෝ සහෝ..ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..
ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..
පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...
![]()
ඈල්ටෝ එකකටවත් ට්රයි කරපන්.... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ වැඩ වලට......
![]()

අම්මප මේක සුරෙකගේ ෆේක් එකද මන්ද
ඊ-සුරේකා![]()
සුරේකා යනු....මාගේ අලුත් කැච් එකගේ ආදරණීය බිරිදයි...
රිදිලා සමයන් දොඩවයි දැන්![]()

හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා.....
ලමයට සිහිය නෑ....
අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං......
ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ......
දැන් අර බස් එකේ එකා අමාරුවේ...... 
මම ජොබ් එකෙන් නවතින්න හිතන් ඉන්නේ..
එකතු කරගත්ත කීයක් හරි දාලා පොඩි ඔරුවක් අරගන්නවා. ලොකු බූට් දෙකකුත් අරගෙන නෙලුම් මල් කඩලා කඩ වලට දානවා..
රෝස මලක් විතර නෙලුම් මලක් රුපියල් පනහයි උට්ටෝ සෙනසුරාදා කැළණියේ... ටහිකවිලා ගියා..
කැළණියේ පෝයට මල් ගිණි ගණන්..... මල්වාන පාරේ මල් විකුණන සෙට් එකක් ඉන්නවා.... උන් ලග 50ට 10යි මල්..... 
සැමනිය මේක තනියම බිව්වොත්....
එකෙන්ම.... හැබැයි ඕක කඩන දවසක් කියලා..... එදාට උඹ එනවා කිව්වොත් තමා පුදුමේ...... 
අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම......හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා.....
ලමයට සිහිය නෑ....
අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං......
![]()
ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා.....ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ......

සුභ උදෑසනක් වේවා........
උදෑසන සුභ නෑ බං..... අවුල්.....
පාරක් අයිනේ ලමයව අත ඈරලා ඔහේ දොඩෝ දෝඩෝ ඉන්නවා......
බලපන් ලමයට මොනවා හරි වෙලා නම් එහෙම......

උදෑසන සුභ නෑ බං..... අවුල්.....
![]()
ලමයි ගැන මෙලෝ සිහියක් නැති දෙමව්පියෝ දැකලා එපා උනා බං අද.....පාරක් අයිනේ ලමයව අත ඈරලා ඔහේ දොඩෝ දෝඩෝ ඉන්නවා......
බලපන් ලමයට මොනවා හරි වෙලා නම් එහෙම......
![]()
![]()
![]()

සමනල්ලු.![]()
එතකොට ඔයාට තේරෙයි..
: වැල බලලම මොළේ කුරුවල් වෙලා ඇත්තේ...
උදෑසන සුභ නෑ බං..... අවුල්.....
![]()
ලමයි ගැන මෙලෝ සිහියක් නැති දෙමව්පියෝ දැකලා එපා උනා බං අද.....පාරක් අයිනේ ලමයව අත ඈරලා ඔහේ දොඩෝ දෝඩෝ ඉන්නවා......
බලපන් ලමයට මොනවා හරි වෙලා නම් එහෙම......
![]()
![]()
![]()

දුවෙක්ද පුතෙක්ද බං........ ළමයාට අමාරුයි වගේද......?![]()
හපොයි. ලොකු අමාරුවක් වෙන්න එපා ළමයට. එපා වෙනවා ඕයි දිගටම ඇක්සිඩන්ට්.![]()
අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං......
ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති......
බලපන් දැන් අර බස් එකේ ඩ්රයිවර් අමාරුවේ....... 

පොඩි කොලු පැංචෙක් බං.....![]()
අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං......
ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති......
![]()
ලමයට මොනවා හරි වෙනවා දැක්කා නම්.... ආයේ වාහනයක් අතට ගන්න එකක් නෑ මම.....![]()
![]()
සිරාවට ඒ ලමයගේ දෙමාපියන්ට $^%&@*(^$^%@&*( වන්න ඕනා බං......බලපන් දැන් අර බස් එකේ ඩ්රයිවර් අමාරුවේ.......
![]()
එච්චර හයියෙන් වැදුනද?![]()
හයියෙන්ම නොවුනත් බස් එකක බෆර් එකක් කොච්චර හයියද බං...... ඔළුවමනේ වැදුනේ...... 