EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ඔබතුමාට තරම් මෝල්තාවක් මට නොමැත......
    ඔබතුමා ගේ මෝලතාව ගැන තවත් මෙහි ප්‍රසිද්ධියේ කිව නොහැක.....
    මක්නිසා ද අප මිතුරන් වන බැවිනි........:dull:

    එනිසා ගූ පනිට්ටුවට පයින් නොගසා සිටීම ඔබතුමා ගේ ම ශ්‍රී විභූතිය පිණිස ම හේතුවන බව වටහා ගනිත්වා!!!!!!!

    :lol:
    සිදිලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෝ සහෝ..:shocked: ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..:sorry: ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..:dull::dull: පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...:yes:

    :dull: ඈල්ටෝ එකකටවත් ට්‍රයි කරපන්.... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ වැඩ වලට...... :(

    :confused:
    ගේ වටේ යන්නේ බයික් එකෙන්. පාං ගේන්න යන්නේ මරුටියෙන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ජොබ් එකෙන් නවතින්න හිතන් ඉන්නේ.. :dull:

    එකතු කරගත්ත කීයක් හරි දාලා පොඩි ඔරුවක් අරගන්නවා. ලොකු බූට් දෙකකුත් අරගෙන නෙලුම් මල් කඩලා කඩ වලට දානවා.. :dull:

    රෝස මලක් විතර නෙලුම් මලක් රුපියල් පනහයි උට්ටෝ සෙනසුරාදා කැළණියේ... ටහිකවිලා ගියා.. :confused:

    :yes: කැළණියේ පෝයට මල් ගිණි ගණන්..... මල්වාන පාරේ මල් විකුණන සෙට් එකක් ඉන්නවා.... උන් ලග 50ට 10යි මල්..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:

    දුවෙක්ද පුතෙක්ද බං........ ළමයාට අමාරුයි වගේද......? :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි. ලොකු අමාරුවක් වෙන්න එපා ළමයට. එපා වෙනවා ඕයි දිගටම ඇක්සිඩන්ට්.:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා........

    :dull: උදෑසන සුභ නෑ බං..... අවුල්..... :(

    ලමයි ගැන මෙලෝ සිහියක් නැති දෙමව්පියෝ දැකලා එපා උනා බං අද..... :( පාරක් අයිනේ ලමයව අත ඈරලා ඔහේ දොඩෝ දෝඩෝ ඉන්නවා...... :angry: බලපන් ලමයට මොනවා හරි වෙලා නම් එහෙම...... :dull: :angry: :(
     
    එච්චර හයියෙන් වැදුනද?:sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සමනල්ලු.:dull:

    සහෝ..පොඩ්ඩක් මොළේ වෙහෙසලා කල්පනා කරලා බලන්න..:rolleyes: එතකොට ඔයාට තේරෙයි..:yes:: වැල බලලම මොළේ කුරුවල් වෙලා ඇත්තේ...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: උදෑසන සුභ නෑ බං..... අවුල්..... :(

    ලමයි ගැන මෙලෝ සිහියක් නැති දෙමව්පියෝ දැකලා එපා උනා බං අද..... :( පාරක් අයිනේ ලමයව අත ඈරලා ඔහේ දොඩෝ දෝඩෝ ඉන්නවා...... :angry: බලපන් ලමයට මොනවා හරි වෙලා නම් එහෙම...... :dull: :angry: :(

    සීන් එක දැක්කේ මේක දැම්මට පස්සේ බං....... :sorry::sorry::sorry:

    සිරාවට සමහරුන්ට කයියට ගියාම බඩු ගන්න ගියාම තමන්ගේ ළමයි ගැන මෙලෝ සිහියක් නෑ....... ඊයේ පෙරේදා දවසක අර ශ්‍රිලක් සුපර්මාකට් එකට ගිහින් ඉද්දිත් ගෑනු කෙනෙක් ෆෝන් එකත් කනේ ගහගෙන වටේ දුවනවා බබා බබා කිය කිය........ කෝල් කර කර ඉද්දි ලමයා වෙන කොහෙද.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුවෙක්ද පුතෙක්ද බං........ ළමයාට අමාරුයි වගේද......? :oo:

    පොඩි කොලු පැංචෙක් බං..... :(

    හපොයි. ලොකු අමාරුවක් වෙන්න එපා ළමයට. එපා වෙනවා ඕයි දිගටම ඇක්සිඩන්ට්.:sorry:

    :( අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං...... :dull: ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති...... :dull:

    ලමයට මොනවා හරි වෙනවා දැක්කා නම්.... ආයේ වාහනයක් අතට ගන්න එකක් නෑ මම..... :( :(

    සිරාවට ඒ ලමයගේ දෙමාපියන්ට $^%&@*(^$^%@&*( වන්න ඕනා බං...... :angry: බලපන් දැන් අර බස් එකේ ඩ්‍රයිවර් අමාරුවේ....... :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩි කොලු පැංචෙක් බං..... :(

    :( අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං...... :dull: ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති...... :dull:

    ලමයට මොනවා හරි වෙනවා දැක්කා නම්.... ආයේ වාහනයක් අතට ගන්න එකක් නෑ මම..... :( :(

    සිරාවට ඒ ලමයගේ දෙමාපියන්ට $^%&@*(^$^%@&*( වන්න ඕනා බං...... :angry: බලපන් දැන් අර බස් එකේ ඩ්‍රයිවර් අමාරුවේ....... :angry::angry:

    වැඩක් නෑ කියලා පැත්තක ඉන්න ඒ ඩ්‍රයිවර් මනුස්සයා උදේ පාන්දර මරාලෙක හිරවුනා...... ඒ පොඩ්ඩාගේ කට්ටිය මොකද කරේ එතන විලාප දෙන්න ඇති ඩ්‍රයිවරයා මරණන් හදන්න ඇති.....
     
    Status
    Not open for further replies.