EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පූක්ෂණය ?:confused:

    avatar300727_17.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින අමාරුවේ වැටී හතරවන අවුරුද්ද අවසන් කොට පස්වන අවුරුද්දටත් කොසු පාර කෑමට සිටින යුරාට සහ බස් නැන්දාට සුබ ඇනිවසරියක් වේවා!!!!

    ඉක්මනින් අපට අර වොද්කා එක කැඩීමේ භාග්‍යය උදා වේවා!!!!!
     
    :oo: වගකීමෙන්ද කියන්නේ නොකියා හොදා කියලා.....?? :confused:

    ඉතින් යකෝ පාවිච්චි කරන එකනෙ

    :frown: මයි මොබයිල් ඩොට් ඈල් කේ උන්ගේ..... ආර් එම් ඒ මැනා මගේ යාළුවෙක්.... උනුත් දෙන්නේ නෑ බං කොමර්ෂල් එකට.... :baffled: මගේ ෆෝන් එක ගත්තෙත් උන්ගෙන්.... :D

    බම්බුව තමයි හිටන්.......මම ගත්තෙ උන්ගෙන් කොම් බෑන්ක් කාර්ඩ් එකෙන් ඉන්ස්ටෝල්මන්ට් වලට

    :shocked: ඕකේ බස් බැටරියක්වත් ද තියෙන්නේ බං....?? :rolleyes:

    නොකියා එහෙම තමයි හිටන්

    අද දින අමාරුවේ වැටී හතරවන අවුරුද්ද අවසන් කොට පස්වන අවුරුද්දටත් කොසු පාර කෑමට සිටින යුරාට සහ බස් නැන්දාට සුබ ඇනිවසරියක් වේවා!!!!

    ඉක්මනින් අපට අර වොද්කා එක කැඩීමේ භාග්‍යය උදා වේවා!!!!!

    අම්මටසිරි එහෙමද
    උනුසුම් සුබ පෑතුම් අපෙනුත්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දින පස්වන විවාහ සංවත්සරය සමරන ලබ්බාටත් ලබ්බිටත් එකසිතින් සුභ පතමි.

    pee-bathroom-meme.jpg


    හීල කෑම පටං ගන්නයි යන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ.....
    ආවේගෙ ආවා කියල කෙළ මෝලෙන් කෙළිය වගේ අස්වෙන්න එපා.....
    පොඩ්ඩක් තත්ත්වෙ සාමාන්‍ය වෙනකං වත් හිටු

    :no:
    තත්වේ සාමාන්‍යයි. කිසි හදිසියක් නෑ මචං. හොයන් තමා යන්නේ. හැබැයි අනිවා යනවා. මොනා හරි සැට් උනොත් කියනවද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් අර එකෙක් ඇවිත් උලලා ගියේ මහ රූ ජාමේ......
    කියන්නේ ගල අතගෑව කියල....
    ඇත්තට ම වෙච්චි දේ ඉතිං දන්නෝ දනිති..........:baffled:

    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය සුත්තලා තමා රන්ගොජාව කෑවේ :angry:...අද මාලිගාවත්තේ වැඩ කර කර හිටියේ ගෝඨාබය මහත්තය ආව රැස්වීමකට සූ ගාල සෙනග හිටියා 20 ක් විතර ... මෑන්ස් යන්න ගියා ...මොනවා උනත් නිරහංකාර මහත්මයෙක් දක්ෂ පරිපාලන නිලධාරියෙක් බව අවිවාදයෙන් පිලිගන්නවා :D මගේ ලඟින්ම ගියා කොහොමද කියාගෙන අත වනාගෙන ..ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ මහා එකා පිස්සු කෙලින නිසා :angry:

    ලොවෙත් ඇත්ත ඒක නම්. කිසි ලොකුකමක් නෑ. හැමෝම එක්ක හිනා වෙනවා. ගොඩක් දවස් වලට දකිනවා අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක ගාව හවසට. බයිසිකලෙන් යන එකා එක්කත් හිනා වෙලා යන්නේ. අපි මේ භුක්තිවිඳින ඔක්කොම ලැබිලා තියෙන්නේ එතුමා නිසයි. ඒක නම් ලොවෙත් ඇත්ත... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....?? :rolleyes:

    මෙන්න 1Kg මිල.....

    කැරට් 334.50/=
    පතෝල 166.50/=
    බීට් රූට් 346.50/=
    වට්ටක්කා 56/=
    කරවිල 314.50/=
    නිවිති 136.50/=
    දෙහි 230/=
    ගෝවා 140/=
    මිරිස් 850.50/=
    තක්කාලි 280/=
    මාළු මිරිස් 629/=
    කොහිල 182/=
    බණ්ඩක්කා 295/=

    මෙන්න තව සෙට් එකක්..... :P
    පරිප්පු 165/=
    රතු සීනි 110/=
    සුදු ලූණු 255/=


    තවමත් හෝමාගම පොලේ ලාභද මාමේ.....?? :rolleyes: මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ...... :yes:


    ඕන් මාමාගේ "චින්තනේ"...... සහ අර මම හිතන්නේ "එලවලු ශිෂ්ණයත්"....... :rofl: :P


    මරු කියවයි...... :lol: :rofl: :P

    අඩෝ ෆුඩ් සිටියේ ඔයිට වඩා ඩිංගිත්තක් (රුපියල් 05ක් විතර සමහර දේවල් විතරක්) ගනන් අඩුයි. බඩුත් හොඳා.
    ඊයේ එලෝලු ඩිංගක් ගත්තා. එල වලු වලට විතරකක් 650කට වඩා ගියා. අපි දෙන්නට චුට්ට චුට්ට ගත්තේ.. :confused:

    පසුව එඩිට් කරමි...
    අහ්. මුත් දාලා තියෙන්නේ ෆුඩ්සිටියේ ගනන් නේ.. ;)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: අනිවා තැනක් හොයාගෙන ඊට පස්සේ කොකා පෙන්නලා පලයන්..... මම අබාන්ස් එකෙන් ගියේ එහෙම....... අනික වැඩි පඩියක් දෙන තැනකටම පල..... :yes:

    මට අවවාදයක් ලැබිලා තියෙනවා මාව ට්‍රේන් කරපු මගේ බොස් කෙනෙකුගෙන්
    "කොල්ලෝ උඹට හිතෙනවා නම් උදේට ඇඳෙන් නැගිට්ටම අපෝ මට බෑ අර ඔෆිස් එකට වැඩට යන්න කියලා. උඹට රස්සාවෙන් අස්වෙන්න කාලේ හරි. වෙන තැනක් හොයාගෙන පලයං"

    2007 ඉඳං රස්සා කරනවා. කොම්පැනි 03ක වැඩ කරා. දැං ඉන්න එකේ අවුරුදු 06ක්. ජීවිතේ පළමු වතාවට ඒ ෆීලිං එක අද පාන්දර අත් වින්දෙමි.
     
    Status
    Not open for further replies.