marata gahana un kalaguna salakanna mara and podi mara (namal) dennatama gahanna amataka karanna epa ayubowanda![]()

මෙතන් ගේ ක්ලබ් එකක්ද?marata gahana un kalaguna salakanna mara and podi mara (namal) dennatama gahanna amataka karanna epa ayubowanda![]()



ridilaමෙතන් ගේ ක්ලබ් එකක්ද?
මෙතන කොල්ලන් ගහන උන් නැත.........
චිප් චිප් අලුගුත්තේරු පූවා.....![]()

මුකුත් විස්තරයක් දන්නේනම් නෑ....... මම හිතුවේ මේකේ දාලවත් ද කියලා ගත්තු එක ගැන......![]()
මයික්‍රොසොෆ්ට් ෆෝන් කියන්නේ තවම දියුණු වෙමින් එන තාක්ෂණයක්ද කොහෙද.......
අරන් නෑති පාටයි, වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බා නොකියාද සෑම්සුන්ද කියලා අහලා තිබ්බා![]()
යකෝ මුන් තවම තාක්ෂණේ හදාගෙන එනවද.....??

මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා.......![]()
කැත වැස්සක් සෙට් උනේ...... වරුවක් විතර නතර වෙලා හිටියා.... 

මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා......![]()
කාමේසුමිච්චා............
ඉතුරු ඔක්කොම කඩලා තියෙනවා.............![]()
සුරාමේරය......??

මයික්‍රොසොෆ්ට් ෆෝන් කියන්නේ තවම දියුණු වෙමින් එන තාක්ෂණයක්ද කොහෙද.......
![]()
මම සැම්සුන් ඩීලර්ෂිප් එක ගත්තෝ..... අඩුවට ෆෝන් ඕනා නම් කියපල්ලා..... ජෝන් කීල්ස් වොරන්ටි එක්ක.....![]()
3G කෝල් එකක් ගන්න බැරි ෆෝන් මොකටද......යකෝ මුන් තවම තාක්ෂණේ හදාගෙන එනවද.....??
![]()
බේසික්ම ෆෝන් එකකත් SMS ෆැසිලිටිය එනවා..... ඒක නැතුව ෆෝන් එකක් එව්වා වගේ..... මුන්ගේ ෆෝන් වල 3G Call බෑ.....![]()
![]()



බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....![]()
පිස්සුද....?? කැමරා / ජංගම දුරකථන තහනම් බොල......
හිරේ දායි හොදේ..... 
baha.....ඔයා කියන්නයි වෙන අයගෙන් අහන්නයි....මට බැහැ....
මාමේ මට මයිත්‍රී දේශපාලන සිංදුව හොයලා දෙන්නකෝ....."ආයේ ආයේ නොම ඉවසුම්"
මගේ රිංග් ටෝන් එක..... 