EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    marata gahana un kalaguna salakanna mara and podi mara (namal) dennatama gahanna amataka karanna epa ayubowanda :D
    මෙතන් ගේ ක්ලබ් එකක්ද?
    මෙතන කොල්ලන් ගහන උන් නැත.........
    චිප් චිප් අලුගුත්තේරු පූවා.....:angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදෙන්ම චන්දෙ දාන්න්නෝ ...MY3 දිනවමු !!
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුකුත් විස්තරයක් දන්නේනම් නෑ....... මම හිතුවේ මේකේ දාලවත් ද කියලා ගත්තු එක ගැන...... :no:

    :oo: මයික්‍රොසොෆ්ට් ෆෝන් කියන්නේ තවම දියුණු වෙමින් එන තාක්ෂණයක්ද කොහෙද....... :lol:

    මම සැම්සුන් ඩීලර්ෂිප් එක ගත්තෝ..... අඩුවට ෆෝන් ඕනා නම් කියපල්ලා..... ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... :yes:

    අරන් නෑති පාටයි, වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එකේ දාලා තිබ්බා නොකියාද සෑම්සුන්ද කියලා අහලා තිබ්බා:P:P

    3G කෝල් එකක් ගන්න බැරි ෆෝන් මොකටද...... :eek: යකෝ මුන් තවම තාක්ෂණේ හදාගෙන එනවද.....?? :eek:

    බේසික්ම ෆෝන් එකකත් SMS ෆැසිලිටිය එනවා..... ඒක නැතුව ෆෝන් එකක් එව්වා වගේ..... මුන්ගේ ෆෝන් වල 3G Call බෑ..... :lol: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    10421162_314237692108153_1924689595428714228_n.jpg

    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙටනම් ඊයෙත් වැස්ස........ කොච්චර වැස්සද කියනවනම් ඊයේ එකෙක් අපේ හන්දියට වෙලා නෝනා එක්ක වැස්ස දිහා බලාගෙන ඉඳලත් තියෙනවා fb එකේ දැක්කා....... :P

    :rofl: කැත වැස්සක් සෙට් උනේ...... වරුවක් විතර නතර වෙලා හිටියා.... :yes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් වේවා.....
    යහපාලනයකට පෙලගැසෙමු.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා...... :yes:

    :shocked:

    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මයික්‍රොසොෆ්ට් ෆෝන් කියන්නේ තවම දියුණු වෙමින් එන තාක්ෂණයක්ද කොහෙද....... :lol:

    මම සැම්සුන් ඩීලර්ෂිප් එක ගත්තෝ..... අඩුවට ෆෝන් ඕනා නම් කියපල්ලා..... ජෝන් කීල්ස් වොරන්ටි එක්ක..... :yes:

    3G කෝල් එකක් ගන්න බැරි ෆෝන් මොකටද...... :eek: යකෝ මුන් තවම තාක්ෂණේ හදාගෙන එනවද.....?? :eek:

    බේසික්ම ෆෝන් එකකත් SMS ෆැසිලිටිය එනවා..... ඒක නැතුව ෆෝන් එකක් එව්වා වගේ..... මුන්ගේ ෆෝන් වල 3G Call බෑ..... :lol: :eek:

    සිරාවටද?:shocked:

    අඩෝ මාමේ එකක් ගන්න ඕනෙකම තියනවා. ටිකක් කල් යයි තව. ගොඩක් වෙලාවට දෙකක්ම ගනී..:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලන්නකෝ එහෙම වෙයිද කියලා...මන් ෆොටෝ කෑල්ලකුත් ගහගන්නයි කම්පනාව....:rolleyes::rolleyes:

    :shocked: පිස්සුද....?? කැමරා / ජංගම දුරකථන තහනම් බොල...... :growl: හිරේ දායි හොදේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    baha.....ඔයා කියන්නයි වෙන අයගෙන් අහන්නයි....මට බැහැ....

    මාමේ මට මයිත්‍රී දේශපාලන සිංදුව හොයලා දෙන්නකෝ....."ආයේ ආයේ නොම ඉවසුම්"

    :love: මගේ රිංග් ටෝන් එක..... :yes:
     
    Status
    Not open for further replies.