හයිවේ එක නිකං උනාට හයිවේ බස් එකේ නිකං එක්කන් එන්නේ නෑ නේ? මමලු මෝඩ ජෝක් දාන්නේ...![]()

හයිවේ එක නිකං උනාට හයිවේ බස් එකේ නිකං එක්කන් එන්නේ නෑ නේ? මමලු මෝඩ ජෝක් දාන්නේ...![]()

උඹ වදයක් වෙනවා බං එකයි ඇති කිව්වේ.......![]()


නෑ අනේ...උදෙන්ම රවුමක් ගියා...දැක්ක දේ ඉතින් කිව්වෙ![]()
aththaඔව්...ශ්රී ලාංකේය ජනතාව සෑහෙන උද්යෝගයකින් ඡන්දය ප්රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..![]()

වදයක් වෙනවා නම් කෝට් නොකර හිටියම ඉවරයි නේ...![]()


මෙයත් රවුම් ගිහිල්ලා......... අයි දෙයියනේ මෙච්චර කොටු, ත්රිකෝණ තියෙන රටේ හැමෝම රවුම් ම යන්නේ.......
මොකද මැතිවරණ නිරීක්ෂණ චාරිකාවක් ගියාද........?

risk eka danimi
1)grace eka 90% ma fit and vezel engine and system eke ewwa.
2)recall main reason software kachal, tak gala mehen hadaganna puluwan.
aththa
hama thanama diga polin lu
minissu patta udyogekin chande danawa![]()


aththa
hama thanama diga polin lu
minissu patta udyogekin chande danawa![]()


මමත් තාම දැම්මේ නෑ...අරයා එනකන් ඉන්නවා යන්න...![]()
මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........



epaපූෂෝ...මොන වීසල්ද බොල...මගේ ඉන්සයිට් එක ගන්...![]()
oka dan production na.ඔය ඇති පොර කුකුලෝහ්...මෙච්චර බණ දහම් දන්නවා...හැබැයි ඒවා ක්රියාවට නගන්නේ නෑ...![]()
මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........
bus eka free na ne oi highway access thama free![]()
eka awa epa kiwwane, dan grace thama. eka thama un genne na lumamath ithin innawa balan. thawa tika dawasak balala nathnam private genawa


නෑ අනේ කඩේ ගියා උදේට කන්න මොනා හරි ගේන්න...ඒ වෙලාවේ දැක්කේ..![]()

සන්ජියෝ....කිව්වා කියලා හිතාගන්...![]()


