EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ වදයක් වෙනවා බං එකයි ඇති කිව්වේ....... :dull::dull::dull:

    වදයක් වෙනවා නම් කෝට් නොකර හිටියම ඉවරයි නේ... :dull:
    නැත්තම් ලබ්බා වගේ දාපං ඉග්නෝර් ලිස්ට් එකට :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ අනේ...උදෙන්ම රවුමක් ගියා...දැක්ක දේ ඉතින් කිව්වෙ:P

    මෙයත් රවුම් ගිහිල්ලා......... අයි දෙයියනේ මෙච්චර කොටු, ත්‍රිකෝණ තියෙන රටේ හැමෝම රවුම් ම යන්නේ.......

    මොකද මැතිවරණ නිරීක්ෂණ චාරිකාවක් ගියාද........?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව්...ශ්‍රී ලාංකේය ජනතාව සෑහෙන උද්‍යෝගයකින් ඡන්දය ප්‍රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..:D
    aththa
    hama thanama diga polin lu
    minissu patta udyogekin chande danawa :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වදයක් වෙනවා නම් කෝට් නොකර හිටියම ඉවරයි නේ... :dull:

    ඔය ඇති පොර කුකුලෝහ්...මෙච්චර බණ දහම් දන්නවා...හැබැයි ඒවා ක්‍රියාවට නගන්නේ නෑ...:angry::love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙයත් රවුම් ගිහිල්ලා......... අයි දෙයියනේ මෙච්චර කොටු, ත්‍රිකෝණ තියෙන රටේ හැමෝම රවුම් ම යන්නේ.......

    මොකද මැතිවරණ නිරීක්ෂණ චාරිකාවක් ගියාද........?

    නෑ අනේ කඩේ ගියා උදේට කන්න මොනා හරි ගේන්න...ඒ වෙලාවේ දැක්කේ..:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    risk eka danimi
    1)grace eka 90% ma fit and vezel engine and system eke ewwa.
    2)recall main reason software kachal, tak gala mehen hadaganna puluwan.

    හොඳයි හොඳයි පුටා......... උඹේ මනාපයක්....... දැන් වෙසල් එක 48 යි z ග්‍රේඩ් එක පර්සනල් ඉම්පෝර්ට්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් තාම දැම්මේ නෑ...අරයා එනකන් ඉන්නවා යන්න...:)

    මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........

    සන්ජියෝ....කිව්වා කියලා හිතාගන්...:angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ඇති පොර කුකුලෝහ්...මෙච්චර බණ දහම් දන්නවා...හැබැයි ඒවා ක්‍රියාවට නගන්නේ නෑ...:angry::love:

    බණ දහම් දන්න එක වෙනම එකක්. ඒවා ක්‍රියාවට නගන්න ඕන තැන් තියෙනවා ඕන නැති ඇති තැන් තියෙනවා.
    මම හොඳයි තමා. නරකත් මේකේ ඉන්න ඔක්කොම එකතු කරාටත් වඩා වැඩී. දන්නෝ දනිති... :D
    මම රහත් වෙලා නම් නිකං ඉන්න තිබ්බා...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ අනේ කඩේ ගියා උදේට කන්න මොනා හරි ගේන්න...ඒ වෙලාවේ දැක්කේ..:D

    යකෝ උදේට කන්න මොනාහරි ගෙන්න ගිය ගමන් චන්දපොළවල් නිරීක්ෂණ චාරිකාවකුත් ගිහින්........ ඇඩෙනවා........ :P
     
    Status
    Not open for further replies.