හ්ම්ම් ඇත්ත ඇත්ත.................මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........
![]()

හ්ම්ම් ඇත්ත ඇත්ත.................මට අප්පිරියයි ගොඩක් වැඩ නම් රාජ්‍ය සේවකයන්ගේ........
![]()

හොඳම දේ පළවෙනි ක්‍රමය උනත් පුද්ගලිකව මම ඒකට කැමති නෑ. දෙවනි ක්‍රමය ඊට හොඳා. හැබැයි එතකොට 2/3 ලැබෙයිද?පනින එවුන් එකෙක්වත් ගන්න නරකයි. පනින එකෙක් නිසාහෑල්ලු වෙන්නේ සාමන්‍ය මනුස්සයෙකුගේ ඡන්දයක්. ඒක මට නම් සෑහෙන්න බරපතල අපරාධයක්. මනුස්සයෙක් හෑල්ලුවට ලක් කිරීමක්.
ලක්ෂ 08යි ගැප් එක එන්නේ. ඊට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. ඔය දෙකොටස අනිවා කේවල් කරනවා. මේක හොඳ චාන්ස් එක ඒ ඡන්ද වල බලේ පෙන්නන්න. බලමු අපි ඉස්සරහට. මට නම් මේක ආරම්භයක් විතරයි. හොඳ හරිය එන්නේ තව අවුරුදු 06කින් පස්සේ..![]()
අපි, මේ රටේ මිනිසුන් නියෝජනය කරන සහ රට වෙනුවෙන් ඉන්න උන් විදියට පටන් ගන්නවා කැම්පේන් එකක් හැම පැත්තක ම ඉන්න හොරු සහ දූෂිතයන් මීළග ඡන්දයට ඉල්ලන අනාවරණය කරන........hmmm එහෙම වෙන්න කියලා ප්‍රර්ථනා කරමු.....දැන් ඉතින් දුවන් එයි බල්ලෝ ඔක්කොම.......
සජින් වාස් කියන එකා මේ ලගදිත් ඔහොම අවුලක් කළා නෙහ්...මොකෙක් ඒ.....![]()
ජනප්‍රියත්වය ගැන නොහිත හැමෝටම සෘජු පාලනයක් ගෙනිච්චොත් රාජ්‍ය සේවය යහපත් වෙයි .![]()
අපි, මේ රටේ මිනිසුන් නියෝජනය කරන සහ රට වෙනුවෙන් ඉන්න උන් විදියට පටන් ගන්නවා කැම්පේන් එකක් හැම පැත්තක ම ඉන්න හොරු සහ දූෂිතයන් මීළග ඡන්දයට ඉල්ලන අනාවරණය කරන........
අපි කියන්නම් ඇත්ත තත්ත්වය. බලන උන් තීරනය කරයි කවුද කියලා පාර්ලිමේන්තුවට යවන්නේ.....

අයිටීඑන් සහ ජාතික රුපවාහිනිය දැන් ම අළුත් පාලනයට කඩේ යාම අරඹයි!!!!!
අනේ අම්මපා ඕක නේ උහුලන්න බැරි....
එකෙක් පරාද වෙලා ගියාම පටන් ගන්නා අනිත් බලය තියන එකා ගේ තට්ටම් ලෙව කන්න...

හෝමගම ආවා.....
මහින්ද ලීඩ් 13800 ගානකින්.......
අත්තනගල්ලත් මහින්දට ගියෝ........
චන්ද්‍රිකා පුක විකා ගනී දැන්......
හපොයි, මෛත්‍රී ඉවර වෙනව ඔය හෙර ගාව ගත්තොත්........
අම්මට සිරි...අම්පාර!!!!
මහින්ද ලීඩ් 29750කින්!
ලීඩ් එක තියාගෙන තංගල්ලේ ඉන්න කියාපිය
නෑ...
දිගාමඩුල්ලේ අපේ එකම බලකොටුව තමා අම්පාර ආසනේ....
සිරා දිගාමඩුල්ලෙම පොතුවිල් දින්නේ 40000ක ලීඩ් එකකින්...
හම්බ බලේ........![]()
උඹත් දැන් මහින්දයටමනේ දෙන්න යන්නේ 
යකෝ මම ගිය රිසල්ට්ස් මේකේ දැම්ම එක කලේ......ලොල්...ඉතින් අපිට පාන්ද බොල ?ලීඩ් එක තියාගෙන තංගල්ලේ ඉන්න කියාපිය
![]()
හම්බ වගේම සිංහලත් ඉන්නවා යකෝ එහෙඋඹත් දැන් මහින්දයටමනේ දෙන්න යන්නේ
![]()
රාජ්‍ය සේවකයින්ගේ ආකල්ප වල වෙනසක් වෙන්න ඕනේ අයියේ......... පුද්ගලික අංශයේ අයගේ වගේ කාර්යක්ෂමතාවය සැහෙන්න වැඩි වෙන්න ඕනේ.........

අයිටීඑන් සහ ජාතික රුපවාහිනිය දැන් ම අළුත් පාලනයට කඩේ යාම අරඹයි!!!!!
අනේ අම්මපා ඕක නේ උහුලන්න බැරි....
එකෙක් පරාද වෙලා ගියාම පටන් ගන්නා අනිත් බලය තියන එකා ගේ තට්ටම් ලෙව කන්න...

යකෝ මම ගිය රිසල්ට්ස් මේකේ දැම්ම එක කලේ......
මේ මොන පයන්නක් ද?

ඉතිං බලපල්ල කෝ මේ එක බෝතලේ කඩං බීපු උනුත් මට පුප්පන හැටි.......
මම මේ රිසල්ට්ස් බලලා මේකෙ දැම්මට......
යහපාලනය අපිට වැඩ පටන් ගනී වගේ අපේ සහෝදරයන් හරහා ම.......![]()
හරි වැරැද්ද කියන්න පුළුවන් වෙන්න ඕනකියන විදිහෙන් තේරෙනවා ගොනා හැරන්නේ මොකටද කියල![]()
යකෝ මේක මාර කෙළියක් නේහ්...හරි වැරැද්ද කියන්න පුළුවන් වෙන්න ඕන
අයිටීඑන් සහ ජාතික රුපවාහිනිය දැන් ම අළුත් පාලනයට කඩේ යාම අරඹයි!!!!!
අනේ අම්මපා ඕක නේ උහුලන්න බැරි....
එකෙක් පරාද වෙලා ගියාම පටන් ගන්නා අනිත් බලය තියන එකා ගේ තට්ටම් ලෙව කන්න...

දකුණේ සිංහල ජනතාවගේ කරුණු දැන ගැනීමේ අයිතිය දරුණු ලෙස හා අසික්කිත ලෙස උල්ලඝණය කර රාජ්‍ය හා බහුතර පෞදගලික මාධ්‍ය හරහා 24 පැය පුරා වෛරය වපුරා මිනිසුන් බිය වැද්දීම හේතු කරගෙන මෛත්‍රීපාල මහතාට දකුණේ ලැබිය යුතු ගෞරවය හා නියම නිරූපනය විකෘති කිරීම ඡන්ද ප්‍රතිපල ද්‍රැවීකරනය වීමට ප්‍රධාන ලෙස හේතුවූ බව මගේ හැගීමයි.
විනයකින් තොරව ආකල්ප හැදෙන්නේ නැහැ මල්ලි . ස්වයං විනයක් තියාගෙන වැඩකරන්නේ සුළු පිරිසයි . ඒක නිසා නීති හරියට ක්‍රියාත්මක කරලා ඉහල සිට පහලට රාජ්‍ය සේවය හැදුවොත් නම් මේක කරන්න පුළුවන්![]()