හිටු බලන්න..... ටැග් නැති දුකට වෙන්න ඕනා..... ඔය ගල් ඉබ්බා මාත් එක්ක ඔරොප්පුවට එකවුන්ට් එකේ පාස්වර්ඩ් මාරු කරලා..... මම ලොග් වෙලා ඕකාට ටැග් දෙකක් අරන් තියන්න හැදුවා.... මූ පාස්වර්ඩ් මාරු කරලා.... ගල් ඉබ්බා......
![]()
![]()
අෆ්ෆා.......

ඔය හැම එකකට උත්තර තියනවා. ඒත් කිව්වොත් උඹ පිලිගන්නෙ නෑ. මොකද දැන් උඹට හයිබ්රිඩ් එකක්ම ඕනෙ වෙලා ඉන්නේ. අදහස වෙනස් කර ගන්න කැමති නම් රත්තරං ඉන්න වෙලාවක වරෙංකෝ ඔය ගැන පූර්ණ සාකඡ්චාවක් දාමු.
දුක හිතෙන කතා කියන්න එපා සහෝ...... කොහොම උනත් හයිබ්රිඩ් වැඩේ තව කල් යන පාටයි බං...... 
මාමිත් බයද එයාට එක පාරටම ලෝ ගියර් එකට දැම්මේ........?![]()
පිස්සුද.....?? මම බය නෑ...... ගෞරවේ..... ගෞරවේ...... 
අනිවා....... කතාව හරියටම හරි..........ටෙක්නොලොජි එක අලුත් වෙවී වෙවී අලුත් අලුත් මොඩ්ල්ස් එනවා පරණ එව්වා අප්ඩේට් කරනවා වෙනුවට.......
මට තියෙන ප්රශ්නේ හයිබ්රිඩ් නොවන එකක් අරගෙන පස්සේ කාලෙක පාඩු නොවෙන්න (මහා ලොකු පාඩුවක් ගැන මම අදහස් කලේ) දෙන්න පුළුවන් වෙයිද කියලා........
උදාහරණයක් කිව්වොත් මගේ නැන්දා කෙනෙක් වෙසල් එකක් ගත්තා...... එක ගන්න තිබ්බ විට්ස් එක විකුණුවා...... පට්ට කට්ටක් කෑවේ විට්ස් එක දීගන්න........
http://www.elakiri.com/forum/showthread.php?t=1659046
ලොල් ඕයි......
මේකා මේ අතේ සතේ නැති හුයන්නෙක් අනිවා.........
http://www.elakiri.com/forum/showthread.php?t=1659046
ලොල් ඕයි......
මේකා මේ අතේ සතේ නැති හුයන්නෙක් අනිවා.........

හි හි යූකේ ඉදන් ආපු හරකා. ඕකට තියන්නේ මයික්රොමැක්ස් රුපියල් 4000 ට තියන ෆෝන් කට්ටක්.
පව් බං...... 
raththaran ekka hybrid katha karala wadak naඔය හැම එකකට උත්තර තියනවා. ඒත් කිව්වොත් උඹ පිලිගන්නෙ නෑ. මොකද දැන් උඹට හයිබ්රිඩ් එකක්ම ඕනෙ වෙලා ඉන්නේ. අදහස වෙනස් කර ගන්න කැමති නම් රත්තරං ඉන්න වෙලාවක වරෙංකෝ ඔය ගැන පූර්ණ සාකඡ්චාවක් දාමු.
u danne na
anika u wirodiyek.අඩේ අරකේ මෙටා ඩේටා බැලුව ද????හි හි යූකේ ඉදන් ආපු හරකා. ඕකට තියන්නේ මයික්රොමැක්ස් රුපියල් 4000 ට තියන ෆෝන් කට්ටක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1659046
ලොල් ඕයි......
මේකා මේ අතේ සතේ නැති හුයන්නෙක් අනිවා.........

දුක හිතෙන කතා කියන්න එපා සහෝ...... කොහොම උනත් හයිබ්රිඩ් වැඩේ තව කල් යන පාටයි බං......
![]()
hybrid ganne petrol wage aran marenakan use karanna newei, aluthen aran awrudu 3-4 max tiyan mokettahari pass karanna htiyenneහයිබ්රිඩ් එක මාසෙට දවසක් දිව්වත් බැටරියට වෙන්කරන 6667 වෙන් කරන්නම වෙනවා මචං. මොකද බැටරියේ ආයුකාලය තීරණය වෙන්නේ කාලය මත. හරියට ටයිම්බේස් ඉන්ටනෙට් පැකේජ් එකක් වගේ. සේල් කාරයෝ ගෙනත් තියන්නේ මචං බදු අඩු නිසා. හැම කාර් එකක්ම තාක්ෂනික වෙනස්කම් වලට ලක්වෙලා තමයි ඊලග වාහනේ එන්නේ. එතකොට කලින් ආපු එක බාල්දු වෙනවා. හරියට ෆෝන් වගේ. ඉතිං හයිබ්රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තොත් විකුණ ගන්න එක ලේසි නෑ. ගන්නව නම් හයිබ්රිඩ් නොවන හොද වාහනයක් ගන්න එක තමයි නුවනට හුරු. අලුත්ම එකක් ගන්න සල්ලි නැත්තං යූස් කරපු එකක් ගන්නවා. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන අවදානමක් නෑ.

අඩේ අරකේ මෙටා ඩේටා බැලුව ද????![]()
ටොමෝ....
මෙටා ඩේටා ටික දාපියෝ.........
raththaran ekka hybrid katha karala wadak nau danne na
anika u wirodiyek.
"හ" යන්න කියනකොටම කෑ ගහගෙන එන්නේ රත්තරන් මාමා....... 