EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඔහේ දාලා දාහං මාමේ.. චුට්ටක් විතර තේරෙන්න... නංගිලත් ආසයිනේ චුට්ටක් විතර *ත් කරගන්න... :rofl:

    කිඹුලාගේ ස්ටයිල් එකෙන් දැම්මොත් කාන්තාවෝ පෝලිමේ වනගත වෙන්න දුවයි.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලාගේ ස්ටයිල් එකෙන් දැම්මොත් කාන්තාවෝ පෝලිමේ වනගත වෙන්න දුවයි.......

    විකාරද? :no:
    මේකේ එල්ලිලා ඉඳී...
    කණ කපාගන්නවා මම ගියොත්... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන් හැමදාම හඳේ යනවා හවසට. සුවර් තමා. ඔය රස්සාවට පුදුම ඉල්ලුමක්ලුනේ තියෙන්නේ. අපේ ඔෆිස් එකේ ඉන්නවා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක්. මිනිහා ඉස්සර ඇඹිලිපිටිය කොළඹ ඩ්‍රයිවර් කෙනෙක්. සුපිරි වැඩකාරයා.. හඳේ යවන අය දැක්කොත් විස්වාස කරන්නේ නෑ... :dull:

    හඳේ කතාව ගැන දැන් යම් අදහසක් ඇති විය...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් සංජී අයියා කවදාවත් ඔහොම ඒවා දාන්නේ නැහැනේ............:rofl::rofl::rofl:

    සංජො අයියා කියනකොට ඔයාට හෙන මෙවුවා එකක් එනවද? :rofl:
    සුදු මාමිට තරහා යයි.. ඔන්න අපි දන්නේ නෑ :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හඳේ කතාව ගැන දැන් යම් අදහසක් ඇති විය...:dull:

    :lol:
    හුරේ....
    කිඹුලා අච්චර සිංහලෙන් කොටලත් කොරගන්න බැරි වෙච්ච එක මම කොරා.... :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සංජො අයියා කියනකොට ඔයාට හෙන මෙවුවා එකක් එනවද? :rofl:
    සුදු මාමිට තරහා යයි.. ඔන්න අපි දන්නේ නෑ :dull:

    :lol::lol::lol::lol::lol:

    සුදු මාමි= පෙරා මාමා

    සුදු අයියා = යුරාජ් අයියා


    ඔයාට තරහ යන්නේ මොකෝ???:oo::oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:
    හුරේ....
    කිඹුලා අච්චර සිංහලෙන් කොටලත් කොරගන්න බැරි වෙච්ච එක මම කොරා.... :rofl:

    මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි...:baffled::baffled::dull:
     
    Status
    Not open for further replies.