මලා......... මෙන්න අනිත් ටියුබ් ලයිට් එකත් ඔන් වෙලා........![]()
alo
මලා......... මෙන්න අනිත් ටියුබ් ලයිට් එකත් ඔන් වෙලා........![]()
Tnx..
අද දවසටම දැන් තමයි ටිකක් හිනා වෙලා සතුටෙන් ඉන්නේ..හැමෝටම පිං ගොඩක්..![]()


පිස්සුද.......බඩු ගන්න එකෙක් ඉන්නවා.. ඒකනේ තියෙන ලොකුම ප්‍රශ්ණේ. හොඳ ගානකට ගන්නවත් එක්ක.
උපදෙස් කිඹුල් ලොක්කගෙන්. කරමු. සල්ලි නැතුව ඉන්නේ මමත්..
දෙයියෝ කවුද?
කාගෙද දැං ඔය ඉඩම? බලාගන්න කෙනෙක් ඉන්නවද ඉඩම?![]()
කෝ උඹෙන් මම අහපු එනිත් දේට උත්තරේ....?? උඹේ ජොබ් එක මට සෙට් කරපන්......
දෙයියෝ......
අම්මා යකෝ......
ඉඩම අම්මගේ...... බලාගන්න එකෙක් නෑ.... වැටක් ගහලවත් නෑ.... ඒවා කරගන්න වෙනවා..... මොකද දැනටත් පොල් ටික එහෙම අයිති අය කඩා ගන්නවා අපි යන්න කලින් කඩන්න...... 
ඕමාර් ඛයියම්ට නම් ඕක ඕ කේජීවිතයේ විදුම යනු මධු විතය, සංගීතය ය, සුරගනන් වන් ළලනාවන්ය......-රුබයියාත් - ඕමාර් ඛයියාම් -

![]()
ඊයේ රෑ ඉඳං අද උදේ වෙනකන්?
යා ගන්න බැරුවද? යවා ගන්න බැරුවද?![]()




මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???![]()
යන්ත්‍ර සංයෝගයෙන් කාන්තාවන් යම් තෘප්තභාවයකට පත් වේද, එය සුරතය යයි කියනු ලබන්නේයැ. එය ලබන කල්හී කාන්තාවෝ අක්ෂි නිමීලනය කරත්, සීත්කාරය දක්වත්, ඇග ලොමු ඩැහැ දක්වත්. මුවින් නේක වූ හඩ පිටකරත්. එවැනි තෘප්තයකදී කාන්තාවන් ගේ සියළු ම නහර බහන් වල තෘප්තය ගලා යේ.......
තව පැහැදිලි කරමු මාමේ. ඔය රොකට් ලෝන්චරේ ක්‍රියාකාරීත්වය ගැන..![]()
බඩා මාමිට මලපනී....![]()
මම දැං ටිකකට කලින් කොල්ලුපිටිය හන්දියට ගියා. යනකොට බස් එකක් එනවා පිඹගෙන කොන්දො දෙන්නයි දොරේ අත එලියට දාගෙන. හෙන සීන් එකේ පාරේ ආවේ. මම හිතුවා කතරගම සෙමියක් හරි ඌරුබොක්ක, වලස්මුල්ල, මිද්දෙණිය වගේ බස් එකෙක් වෙන්න ඇති කියලා හොඳට බෝර්ඩ් එක බැලුවා. 101 මොරටුවක්...![]()
හෆ්ෆට සිරි කොන්දලා දෙන්නෙක්......?? 
oyata neme kala nidaa ganna aya gana kiwuwe oyath kalaa nidaa ganna keneknam 60k nathath 55k wath wenawaa athi
kawuda kanna denne?

ගයියා........![]()
ඕමාර් ඛයියම්ට නම් ඕක ඕ කේ
අපිට
මදුවිතත් හරි
සන්ගීතෙත් හරි
හෑබෑයි ලලනාවන් කියන එක ලලනාව කියන් විදියට නිවරදි උනොත් තමයි නියම විදීම



පාර ඉඩදෙන්න........ බස් මාමා ඉන්ටසිටියක් වගේ කාගෙන එනවා ත්රෙඩ් එක.......










යකෝ ඒ සිංහල තමා......කිබුළා අයියේ තරහ නැතිව අරක සිංහලෙන් දාන්න බැරිද?? මට මොකුත්ම තේරුනේ නැහැ..![]()






කෝ උඹෙන් මම අහපු එනිත් දේට උත්තරේ....?? උඹේ ජොබ් එක මට සෙට් කරපන්......
![]()
දෙයියෝ......
![]()
අම්මා යකෝ......
![]()
ඉඩම අම්මගේ...... බලාගන්න එකෙක් නෑ.... වැටක් ගහලවත් නෑ.... ඒවා කරගන්න වෙනවා..... මොකද දැනටත් පොල් ටික එහෙම අයිති අය කඩා ගන්නවා අපි යන්න කලින් කඩන්න......
![]()
ඔය මගුල් ඔක්කොම නවත්තලා කදුරුවෙල බස් එක දුවමු කුකුලෝ... ගෑණුන්ට කුද ගහගන්න කියලා. දවසට කීයක් ලැබෙයිද ලාභය? එකෙක්ට 5000ක්? ඔක්කොම බේරලා.. 
පොල් එහෙම එකෙ එකාට කඩන්න ඩ්හෙනවක යකෝ. ඊයේ පොල් ගත්තා 58යි.
ඇපල් ගෙඩි සයිස්...