EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය දෙක තාතගෙයි අයියගෙයි. මට තියෙන්නේ ඉතින් ජපන් GN එකක්.. ආසාව තිබ්බට නඩත්තු කරන්න පුලුවන් කම තියෙන්න ඕනෙනේ මචෝ. ණය නොවී ගන්න පුලුවන් ඒව තමා අරන් තියෙන්නේ..:yes:

    අනිවා මචං. කාර් එකකට නය වුනා කියන්නේ ඉතිං සදා අනාතයි. මොකද කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයිනේ. තමන්ගේ අතේ තියන සල්ලි වලින් ලාන්සර් බොක්ස් එකක් ගත්තත් නය වෙනවට වඩා ඒක වටිනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා මචං. කාර් එකකට නය වුනා කියන්නේ ඉතිං සදා අනාතයි. මොකද කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයිනේ. තමන්ගේ අතේ තියන සල්ලි වලින් ලාන්සර් බොක්ස් එකක් ගත්තත් නය වෙනවට වඩා ඒක වටිනවා.

    :yes::yes::yes::yes::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා මචං. කාර් එකකට නය වුනා කියන්නේ ඉතිං සදා අනාතයි. මොකද කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයිනේ. තමන්ගේ අතේ තියන සල්ලි වලින් ලාන්සර් බොක්ස් එකක් ගත්තත් නය වෙනවට වඩා ඒක වටිනවා.

    ඔය දෙකම දිනපතා දුවනවා මචෝ. නඩත්තුවට ඕවටත් සෑහෙන තරමේ වියදමක් යනවා. ඉතින් ආදායමෙන් නඩත්තු වියදමයි රිපෙයාර් එකක් ආවොත් ඒවට වියදමයි දරාගන්න බැරිනම් අරන් තේරුමක් නෑ මං නම් කියන්නේ..

    මටනම් වාහන ගැන අම්බානක දැනුමක් නෑ. ඒත් ඉතින් ගෙදර ඒව නිසා තියන එක්ස්පීරියන්ස් එකෙන් මට හිතෙන දේ ඔය. මගෙ ෆීල්ඩ් එක ඉතින් බයික් තමා. :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මම නම් මචං හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරලා තියනවා. වැඩිය නෙවෙයි ටිකකාලයක්. අපේ මාමා නිවාඩුවට ආවම රෙන්ට් එකට වාහනයක් ගන්නවා. වෙනදට ගන්නේ ප්‍රිමියෝ එකක්. මේ පාර විසෙල් එකක් ඇගේ ගහලා. මාමා ඒකට කුණු බැනුම් බැන බැන හිටියේ. එලවපු ටිකට මටත් අජූතයි. ඔය තාක්ෂණික පැත්ත නෙවෙයි මචං සාමාන්‍ය වෙනත් වාහනයක් එක්ක සසදලා අපේ ඇගටපතට දැනෙන වෙනස.
    premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne :P
    anika eken witarak mulu hybrid jathiya ganama katha karanne kohomada :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne :P
    anika eken witarak mulu hybrid jathiya ganama katha karanne kohomada :D

    EMP gun එකක් හදන් ඇවිත් ඩෝං ගාලා කෙලලා අරින්නම් උඹේ හයිබ්‍රිඩ් එකට පොඩ්ඩක් හිටපන්...:P:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne :P
    anika eken witarak mulu hybrid jathiya ganama katha karanne kohomada :D

    ඊට කලින් ටොයෝටා හයිබ්‍රිඩ් එකක් සහ හොන්ඩා හයිබ්‍රිඩ් එකක් සීමිත කාලෙකට පාවිච්චි කරලා තියනවා මචං. හරි ප්‍රිමියෝ ඕනෙ නෑ. fb13 එකක් ගනිං. ඔය හයිබ්‍රිඩ් කාර් ගොඩක් ඒවගේ පරණ fb13 තරම් වත් සැප පහසුකමක් නෑ. suv කැටගරි එකේ වුනාට ඔය විසෙල් එක ජීප් එකක් වගේ පාවිච්චි කරන්නත් බෑනේ බං. ඒ කියන්නේ ඕක කාර් එකක් වගෙත් නෙවෙයි ජීප් එකක් වගෙත් නෙවෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය දෙකම දිනපතා දුවනවා මචෝ. නඩත්තුවට ඕවටත් සෑහෙන තරමේ වියදමක් යනවා. ඉතින් ආදායමෙන් නඩත්තු වියදමයි රිපෙයාර් එකක් ආවොත් ඒවට වියදමයි දරාගන්න බැරිනම් අරන් තේරුමක් නෑ මං නම් කියන්නේ..

    මටනම් වාහන ගැන අම්බානක දැනුමක් නෑ. ඒත් ඉතින් ගෙදර ඒව නිසා තියන එක්ස්පීරියන්ස් එකෙන් මට හිතෙන දේ ඔය. මගෙ ෆීල්ඩ් එක ඉතින් බයික් තමා. :)

    අනිවා මචං වාහනයක් පාවිච්චි කරනව වැඩි වෙන තරමට, නඩත්තුවත් වැඩිවෙනවා. අලුත් හෝ පරණ වාහන ගන්න මනුස්සයෙක් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    EMP gun එකක් හදන් ඇවිත් ඩෝං ගාලා කෙලලා අරින්නම් උඹේ හයිබ්‍රිඩ් එකට පොඩ්ඩක් හිටපන්...:P:P:P
    EMP gahuwoth dan ena hybrid witarak newei okkoma hutas :P
    mita awrudu 20-30 kalin awa ewa nam onna wadi awlak nowi duwai :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EMP gahuwoth dan ena hybrid witarak newei okkoma hutas :P
    mita awrudu 20-30 kalin awa ewa nam onna wadi awlak nowi duwai :rofl:

    එකක හදන එක මහ ලොකුම කේස් එකක් නෑ බන්.. පරන ප්ලැටිනම් බයික් එකක් වගේ නම් මොන හෙනයක්වත් වෙන්නෑ...:P

    අඩෝ එකපාරක් වැඩක් සෙට්වුනා CD 185 ඒකට CDI සර්කිට් එකක් හදන්න ගිහිල්ලා.. ඒක CDI නෙමේ ප්ලැටිනම් එන්නේ. ටැකෝමීටර් එකකින් එන්ජින් RPM මනින්න බැලුවා ටැකෝමීටරේ වැඩ නෑ බයික් එක ලඟදි... ඩිස්ප්ලේ එක පිස්සු කෙලිනවා.:baffled:

    පස්සෙ බන් මීටර් වුනේ ඉග්නිෂන් කොයිල් එකේ ඩිස්චාජ් විල්ලෙන් හෙන එලෙක්ට්‍රොමැග්නටික් පල්ස් එකක් එනව ඒවගෙ. ඒක කිට්ටුව තියන ඒවට EMP බ්ලාස්ට් එකක් වැදුන වගේ තමා... ෆෝන් එකට නම් කේස් එකක් නෑ. සමහර ඉලෙක්ට්‍රොනික් බඩුවලට බලපානවා..:yes:
     
    k.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    na depreciation chart newei anna tax ekath wadi karalalu :oo:

    රවියා ගොං වස්සා, මූසලයා, ඇටයා, වල්බල්ලා.. ෂුවර් එකට ඉන්දියාවත් එක්ක මොනව හරි ගිවිසුමකට ඇවිත් ඇති එහෙ බර කරත්ත ටික මෙහෙ විකුනන්න. ඒකයි 1000cc විතරක් අඩු කලේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    රවියා ගොං වස්සා, මූසලයා, ඇටයා, වල්බල්ලා.. ෂුවර් එකට ඉන්දියාවත් එක්ක මොනව හරි ගිවිසුමකට ඇවිත් ඇති එහෙ බර කරත්ත ටික මෙහෙ විකුනන්න. ඒකයි 1000cc විතරක් අඩු කලේ.
    lol
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කල් ගියත් කමක් නෑ මචං හොදට හිතලා තීරණය කරපං. ඕනෙ නම් අපි මේ ගැන රත්තරං, පොල්වත්තකොම්, මහේෂ්1297 කට්ටිය සෙට් කරගෙන හොද තාක්ෂණික කතාවක් දාමූ.

    :dull: හිතලා බලන්න ඕනා මචන්.... අවුල දැන් මේ ගන්න හදන්නේ ගෙදර පාවිච්චියට නෙවේ නේ..... හයර් දුවවන්න නේ.... වෙලාවකට හිතෙනවා ඔය ඉන්දියන් ලඩ්ඩවල් දෙකක් අරන් දැම්මා නම් ඉවරයි කියලා මේ එකකට යට කරනවට වඩා..... බලමු බලමු.... මොක කරන්නත් ටහිකෙයි වෙලා ඉන්නේ මේ දවස් වල.... :baffled:
     
    Status
    Not open for further replies.