ඔය දෙක තාතගෙයි අයියගෙයි. මට තියෙන්නේ ඉතින් ජපන් GN එකක්.. ආසාව තිබ්බට නඩත්තු කරන්න පුලුවන් කම තියෙන්න ඕනෙනේ මචෝ. ණය නොවී ගන්න පුලුවන් ඒව තමා අරන් තියෙන්නේ..![]()
අනිවා මචං. කාර් එකකට නය වුනා කියන්නේ ඉතිං සදා අනාතයි. මොකද කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයිනේ. තමන්ගේ අතේ තියන සල්ලි වලින් ලාන්සර් බොක්ස් එකක් ගත්තත් නය වෙනවට වඩා ඒක වටිනවා.





අනිවා මචං. කාර් එකකට නය වුනා කියන්නේ ඉතිං සදා අනාතයි. මොකද කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයිනේ. තමන්ගේ අතේ තියන සල්ලි වලින් ලාන්සර් බොක්ස් එකක් ගත්තත් නය වෙනවට වඩා ඒක වටිනවා.

premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne
මම නම් මචං හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරලා තියනවා. වැඩිය නෙවෙයි ටිකකාලයක්. අපේ මාමා නිවාඩුවට ආවම රෙන්ට් එකට වාහනයක් ගන්නවා. වෙනදට ගන්නේ ප්‍රිමියෝ එකක්. මේ පාර විසෙල් එකක් ඇගේ ගහලා. මාමා ඒකට කුණු බැනුම් බැන බැන හිටියේ. එලවපු ටිකට මටත් අජූතයි. ඔය තාක්ෂණික පැත්ත නෙවෙයි මචං සාමාන්‍ය වෙනත් වාහනයක් එක්ක සසදලා අපේ ඇගටපතට දැනෙන වෙනස.

premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne![]()
anika eken witarak mulu hybrid jathiya ganama katha karanne kohomada![]()



premio wage sapa car ekakui vezel wage mini suv ekakui kohomada ban sansandanaya karanne![]()
anika eken witarak mulu hybrid jathiya ganama katha karanne kohomada![]()
ඔය දෙකම දිනපතා දුවනවා මචෝ. නඩත්තුවට ඕවටත් සෑහෙන තරමේ වියදමක් යනවා. ඉතින් ආදායමෙන් නඩත්තු වියදමයි රිපෙයාර් එකක් ආවොත් ඒවට වියදමයි දරාගන්න බැරිනම් අරන් තේරුමක් නෑ මං නම් කියන්නේ..
මටනම් වාහන ගැන අම්බානක දැනුමක් නෑ. ඒත් ඉතින් ගෙදර ඒව නිසා තියන එක්ස්පීරියන්ස් එකෙන් මට හිතෙන දේ ඔය. මගෙ ෆීල්ඩ් එක ඉතින් බයික් තමා.![]()
EMP gahuwoth dan ena hybrid witarak newei okkoma hutasEMP gun එකක් හදන් ඇවිත් ඩෝං ගාලා කෙලලා අරින්නම් උඹේ හයිබ්‍රිඩ් එකට පොඩ්ඩක් හිටපන්...![]()

EMP gahuwoth dan ena hybrid witarak newei okkoma hutas![]()
mita awrudu 20-30 kalin awa ewa nam onna wadi awlak nowi duwai![]()


anna vezel 8-12 lak walin wadi wenawalu sirase kiwwa
end of sinhales![]()
EMP gahuwoth dan ena hybrid witarak newei okkoma hutas![]()
mita awrudu 20-30 kalin awa ewa nam onna wadi awlak nowi duwai![]()



na depreciation chart newei anna tax ekath wadi karalaluඒ මචං රීකන්ඩිෂන් නෙවෙයිද?

k.එකක හදන එක මහ ලොකුම කේස් එකක් නෑ බන්.. පරන ප්ලැටිනම් බයික් එකක් වගේ නම් මොන හෙනයක්වත් වෙන්නෑ...
අඩෝ එකපාරක් වැඩක් සෙට්වුනා CD 185 ඒකට CDI සර්කිට් එකක් හදන්න ගිහිල්ලා.. ඒක CDI නෙමේ ප්ලැටිනම් එන්නේ. ටැකෝමීටර් එකකින් එන්ජින් RPM මනින්න බැලුවා ටැකෝමීටරේ වැඩ නෑ බයික් එක ලඟදි... ඩිස්ප්ලේ එක පිස්සු කෙලිනවා.
පස්සෙ බන් මීටර් වුනේ ඉග්නිෂන් කොයිල් එකේ ඩිස්චාජ් විල්ලෙන් හෙන එලෙක්ට්රොමැග්නටික් පල්ස් එකක් එනව ඒවගෙ. ඒක කිට්ටුව තියන ඒවට EMP බ්ලාස්ට් එකක් වැදුන වගේ තමා... ෆෝන් එකට නම් කේස් එකක් නෑ. සමහර ඉලෙක්ට්‍රොනික් බඩුවලට බලපානවා..![]()
na depreciation chart newei anna tax ekath wadi karalalu![]()
lolරවියා ගොං වස්සා, මූසලයා, ඇටයා, වල්බල්ලා.. ෂුවර් එකට ඉන්දියාවත් එක්ක මොනව හරි ගිවිසුමකට ඇවිත් ඇති එහෙ බර කරත්ත ටික මෙහෙ විකුනන්න. ඒකයි 1000cc විතරක් අඩු කලේ.
කල් ගියත් කමක් නෑ මචං හොදට හිතලා තීරණය කරපං. ඕනෙ නම් අපි මේ ගැන රත්තරං, පොල්වත්තකොම්, මහේෂ්1297 කට්ටිය සෙට් කරගෙන හොද තාක්ෂණික කතාවක් දාමූ.
හිතලා බලන්න ඕනා මචන්.... අවුල දැන් මේ ගන්න හදන්නේ ගෙදර පාවිච්චියට නෙවේ නේ..... හයර් දුවවන්න නේ.... වෙලාවකට හිතෙනවා ඔය ඉන්දියන් ලඩ්ඩවල් දෙකක් අරන් දැම්මා නම් ඉවරයි කියලා මේ එකකට යට කරනවට වඩා..... බලමු බලමු.... මොක කරන්නත් ටහිකෙයි වෙලා ඉන්නේ මේ දවස් වල.... 