EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොකක්ද බන් වෙන්නේ මෙතන මේ....... මහා බරසාර කතාවක් යනවා වග දැක්කේ කියවන්නත් වෙලාවක් නෑ පිටිපස්සට........

    මම දෙවෙනියා හදන කලින් සපුරාගත යුතු සුදුසුකමක් ගැන මේකෙදි ගිය සෙනසුරාදා කිව්වා....... එක හරිගියාම තමා දෙවෙනියා එන්නේ.......

    Gab gela pilika sandaha aluthen mokakda vaccine ekak thiyenawalu..eeka gaththama hadenne naalu..wadi wisthara sandaha kimbula ayya ho ashmi akka amathanna...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Oka aniwarya ekakda akke??

    Eka thamange kamaththa Saha uwamanawa matha thamai aniwarya wenne..mokada meka bayanaka rogayakin prevent wenna puluwan dyak..kalinma vaccine eka ganna tharamata prathipala hondai..:) mama dala thiyena wisthara Tika balannako nango
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මා ප්‍රිය සහෝදර සහෝදරියනි......... නුඹලා සැමටම සුභ උදෑසනක් මේ මා විසින් පතාගෙන පතාගෙන පතාගෙන යමි.........

    Obatath esema wewa.. esema wewa.. esema wewa.. !!! :D:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....
    මම අවුරුදු 12කට කලින් පටන් ගත්ත එකට මාසෙකට 3000යි...
    50න් පස්සේ මාසෙකට 50000/- ගානේ පෙන්ෂන් එක + මැචුරිටි වැලිව් එක.....

    :oo: 50 න් පස්සේ 50000/= ක් කියන එකේ වැලිව් එකක් තියේද මාමේ.....?? :rolleyes:

    අනික අපි 55ක් වත් ඉදිද මාමේ මේ කන වස විසේ හැටියට...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා මොන ඉන්ෂුවරන්ස් එකේද දැම්මේ සහෝ. මම එක සැරයක් ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ උන් එක්ක කතා කරලා ඔය වැඩේ එපා වුනා.

    :yes: කියලා වැඩක් නෑ බං..... මාත් කිහිපෙකම බැලුවා.... උන්ගේ තියෙන්නේ අමන කතන්දර...... :angry: ඊට ලාචයි කීය කීය හරි පොතකට දානවා..... වැඩේ තියෙන්නේ එහෙම නොවෙන එක..... :baffled: :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Eka thamange kamaththa Saha uwamanawa matha thamai aniwarya wenne..mokada meka bayanaka rogayakin prevent wenna puluwan dyak..kalinma vaccine eka ganna tharamata prathipala hondai..:) mama dala thiyena wisthara Tika balannako nango

    Danna doctor kenekgen wadidura wisthara danagena eka widaganna yanawa akke :D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාස තුනක් විතර ගියා බන්.. හැබැයි නිට්ටාවට හොඳවුනා කියල කියන්න පුලුවන්... :yes:
    මාෂ තුනක් ගියාට කම් නැත. මේ උලව්ව හොඳ වෙනවනම්
    ඔබේ පැතුම මා ඔතා ගෙන ඔතා ගෙන යමි......

    අර ගසලා ගසලා අම්ලපිත්තෙ සෙට් කොර ගත්ත මලිත්තට.....
    රාජපුර පංචබල අමෘතපානය ඇන්න බොනු..........
    ඒ මොකද්ද ඒ?
    කොහෙද තියෙන්නේ?

    ඉස්තුති.......

    ඇයි ඒ නාකියාට අහවල් දෙයක් වෙලාද........?
    මම නාකියනං තෝ දෙනාකිය:lol::lol::lol::lol::lol:
    ටහිකිල ඉන්නේ ඕයි
    :cool: මගේ ස්ටාටරේ එලට වැඩ නැන්දේ....... :D ;)
    ඔප්පු කොරල පෙන්නහං එහෙනං:rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා ප්‍රිය සහෝදර සහෝදරියනි......... නුඹලා සැමටම සුභ උදෑසනක් මේ මා විසින් පතාගෙන පතාගෙන පතාගෙන යමි.........

    :baffled: මට අර ක්‍රේසියා දාපු බල්ලගේ පින්තූරේ මතක් උනා....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: 50 න් පස්සේ 50000/= ක් කියන එකේ වැලිව් එකක් තියේද මාමේ.....?? :rolleyes:

    අනික අපි 55ක් වත් ඉදිද මාමේ මේ කන වස විසේ හැටියට...... :dull:
    ළමයින්ට බරක් නොවී ඉන්න ඇති.....
    50 පැන්නට පස්සේ මොන උඩැක්කි වැයිලි ද ගොයියෝ.....

    කොහොමත් තව ඉන්වෙස්ට්මන්ට් 2-3ක් පමණ ඊළග දශකය තුල ප්ලෑන් කොට ඇත.....
    බලමු.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: කියලා වැඩක් නෑ බං..... මාත් කිහිපෙකම බැලුවා.... උන්ගේ තියෙන්නේ අමන කතන්දර...... :angry: ඊට ලාචයි කීය කීය හරි පොතකට දානවා..... වැඩේ තියෙන්නේ එහෙම නොවෙන එක..... :baffled: :dull:

    ඔව් බං ඌං ඔප්පුවක්ද මොකක්ද මගුලක් පෙන්නලා මන්තරයක් ජප කරනවා වගේ කියවගෙන කියවගෙන යනවා. තේරෙන හැටියට නම් ඔය මගුල කල් පිරුනම වැඩක් නෑ වගේ. ඒකයි මමත් අත ඇරියේ. ඒත් බලපං මචං මාසෙකට අපේ අතින් සෑහෙන්න සල්ලි නිකරුනේ වියදම් වෙනවා.
     
    Status
    Not open for further replies.