දවල් වෙන්න කිට්ටු නිසා උඹට සුභ උදෑසනක් වගේම සුභ දවාලක්ද ප්රාර්ථනා කරමි.
හෆ්ෆා....... උඹටත් එසේම වේවා.......
දවල් වෙන්න කිට්ටු නිසා උඹට සුභ උදෑසනක් වගේම සුභ දවාලක්ද ප්රාර්ථනා කරමි.
මොකක්ද බන් වෙන්නේ මෙතන මේ....... මහා බරසාර කතාවක් යනවා වග දැක්කේ කියවන්නත් වෙලාවක් නෑ පිටිපස්සට........
මම දෙවෙනියා හදන කලින් සපුරාගත යුතු සුදුසුකමක් ගැන මේකෙදි ගිය සෙනසුරාදා කිව්වා....... එක හරිගියාම තමා දෙවෙනියා එන්නේ.......


Oka aniwarya ekakda akke??
mama dala thiyena wisthara Tika balannako nangoමගේ ස්ටාටරේ එලට වැඩ නැන්දේ.......
![]()
![]()


Ayenan kisima dawasaka me wage wadagath deyak kiyanne na oyalata.. Tnx for response..![]()
api mokuth kiyanne na ne ithin oyata 
Kiyala wadak na... Eka kiwwa katha..Nadda yuro?![]()
මේ මාමි එහෙම කියනකොට අපි ගැන කවර කතාද.....

Aneda kiyanne..මගේ ස්ටාටරේ එලට වැඩ නැන්දේ.......
![]()
![]()

Ow.. ow.. pissu tahami honda dewal kiyana ayata kojomath pissu![]()


මා ප්රිය සහෝදර සහෝදරියනි......... නුඹලා සැමටම සුභ උදෑසනක් මේ මා විසින් පතාගෙන පතාගෙන පතාගෙන යමි.........


Akke oya apita kiyannaapi mokuth kiyanne na ne ithin oyata
![]()


පෙන්ෂන්+හෙල්ත් ඉස්ෂුවරන්ස් එකක් වත් දාගනින්....
මම අවුරුදු 12කට කලින් පටන් ගත්ත එකට මාසෙකට 3000යි...
50න් පස්සේ මාසෙකට 50000/- ගානේ පෙන්ෂන් එක + මැචුරිටි වැලිව් එක.....
50 න් පස්සේ 50000/= ක් කියන එකේ වැලිව් එකක් තියේද මාමේ.....??

ඔයා මොන ඉන්ෂුවරන්ස් එකේද දැම්මේ සහෝ. මම එක සැරයක් ශ්රීලංකා ඉන්ෂුවරන්ස් එකේ උන් එක්ක කතා කරලා ඔය වැඩේ එපා වුනා.
කියලා වැඩක් නෑ බං..... මාත් කිහිපෙකම බැලුවා.... උන්ගේ තියෙන්නේ අමන කතන්දර......
ඊට ලාචයි කීය කීය හරි පොතකට දානවා..... වැඩේ තියෙන්නේ එහෙම නොවෙන එක.....

Eka thamange kamaththa Saha uwamanawa matha thamai aniwarya wenne..mokada meka bayanaka rogayakin prevent wenna puluwan dyak..kalinma vaccine eka ganna tharamata prathipala hondai..mama dala thiyena wisthara Tika balannako nango

මාෂ තුනක් ගියාට කම් නැත. මේ උලව්ව හොඳ වෙනවනම්මාස තුනක් විතර ගියා බන්.. හැබැයි නිට්ටාවට හොඳවුනා කියල කියන්න පුලුවන්...![]()
ඒ මොකද්ද ඒ?ඔබේ පැතුම මා ඔතා ගෙන ඔතා ගෙන යමි......
අර ගසලා ගසලා අම්ලපිත්තෙ සෙට් කොර ගත්ත මලිත්තට.....
රාජපුර පංචබල අමෘතපානය ඇන්න බොනු..........
මම නාකියනං තෝ දෙනාකියඉස්තුති.......
ඇයි ඒ නාකියාට අහවල් දෙයක් වෙලාද........?





ඔප්පු කොරල පෙන්නහං එහෙනංමගේ ස්ටාටරේ එලට වැඩ නැන්දේ.......
![]()
![]()




Danna doctor kenekgen wadidura wisthara danagena eka widaganna yanawa akke![]()


මා ප්රිය සහෝදර සහෝදරියනි......... නුඹලා සැමටම සුභ උදෑසනක් මේ මා විසින් පතාගෙන පතාගෙන පතාගෙන යමි.........
මට අර ක්රේසියා දාපු බල්ලගේ පින්තූරේ මතක් උනා....... 
ළමයින්ට බරක් නොවී ඉන්න ඇති.....50 න් පස්සේ 50000/= ක් කියන එකේ වැලිව් එකක් තියේද මාමේ.....??
![]()
අනික අපි 55ක් වත් ඉදිද මාමේ මේ කන වස විසේ හැටියට......![]()
කියලා වැඩක් නෑ බං..... මාත් කිහිපෙකම බැලුවා.... උන්ගේ තියෙන්නේ අමන කතන්දර......
ඊට ලාචයි කීය කීය හරි පොතකට දානවා..... වැඩේ තියෙන්නේ එහෙම නොවෙන එක.....
![]()
![]()