EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකද්ද ඒ?
    කොහෙද තියෙන්නේ?
    SUMI.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ළමයින්ට බරක් නොවී ඉන්න ඇති.....
    50 පැන්නට පස්සේ මොන උඩැක්කි වැයිලි ද ගොයියෝ.....

    කොහොමත් තව ඉන්වෙස්ට්මන්ට් 2-3ක් පමණ ඊළග දශකය තුල ප්ලෑන් කොට ඇත.....
    බලමු.....

    50 පැන්නට් පස්සෙ නම් අඩු වියදමින් ජීවිතේ ගෙනියන්න පුලුවන්. මේ දැන් ඇතිවෙන උවමනාවල් එතකොට අඩුවෙයි කියලා හිතනවා.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Ayith katauththarath na..:rofl::rofl:Ane ayiye oyalanan thawa patiyek genna..awankawama kiyanne..mage karumeta mata hadune nathi nisa mama haduwe naththe..puluwankama thieddi thawa patiyek hadanna..Podi kale tikak duk windinna wunata pataw loku wunama thiyena sathuta...kiyala wadak na

    Ane akke hadanna bari :( dan yahapalane badumilath adu una eke hadamakoo ekapara doubalak :D chuttekui chuttiyekui :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං ඌං ඔප්පුවක්ද මොකක්ද මගුලක් පෙන්නලා මන්තරයක් ජප කරනවා වගේ කියවගෙන කියවගෙන යනවා. තේරෙන හැටියට නම් ඔය මගුල කල් පිරුනම වැඩක් නෑ වගේ. ඒකයි මමත් අත ඇරියේ. ඒත් බලපං මචං මාසෙකට අපේ අතින් සෑහෙන්න සල්ලි නිකරුනේ වියදම් වෙනවා.

    :dull: උන්ගේ ඒ හුයන්න කියෙව්වහම මුල මැද අග අච්චාරුවක් වගේ...... අල්ලලා දැම්මේ ඒකයි මමත්...... :baffled:

    නිකරුනේ වියදම් නම් පුලුවන් තරම් කපා හැරලා තියෙන්නේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළමයින්ට බරක් නොවී ඉන්න ඇති.....
    50 පැන්නට පස්සේ මොන උඩැක්කි වැයිලි ද ගොයියෝ.....

    කොහොමත් තව ඉන්වෙස්ට්මන්ට් 2-3ක් පමණ ඊළග දශකය තුල ප්ලෑන් කොට ඇත.....
    බලමු.....

    :cool: එල එල මාමේ...... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඒක මම ඔප්පු කරගන්නම්..... අහක ඉන්න බයියන්ටනේ යකෝ අමාරුව...... :angry:
    ඕයි .....
    අර වොද්ක බෝතලේ..........
    කඩන්න වැඩ කරපිය කෝ ඉක්මනින්....සෙද්ද.........:dull:

    අර තෛලෝදරය එදා කිව්වම මම සෑහෙන්න හැපි එකේ හිටියේ බෝතලේ බන්ධනාගාරයෙන් මුදන්න පුළුවන් වෙයි කියලා.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: උන්ගේ ඒ හුයන්න කියෙව්වහම මුල මැද අග අච්චාරුවක් වගේ...... අල්ලලා දැම්මේ ඒකයි මමත්...... :baffled:

    නිකරුනේ වියදම් නම් පුලුවන් තරම් කපා හැරලා තියෙන්නේ..... :yes:

    මොකක් ගැනද බං මේ කියන්නේ......?
     
    Status
    Not open for further replies.