උඹ ඒ බාරදූර වැඩේට අත ගැහුවද.....??
![]()
Ow kiwwa.. eth eka therune eyatama witharai man hithanne![]()
මගෙත්......
![]()

සුදු නගාට කුරුනෑගල-පානදුර බස් එකේ එන්න කියලා ස්ලිට් එක ලඟින් බස්සවාගෙන ඔය බඩු ටික අරන් දීපන්........![]()




මෙන්න දැක්කද මට වගේම තමා මලීගේ සුදු අයියාටත් එක පෙනිලා තියෙන්නේ.......![]()



හ්ම්කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්.......
![]()
![]()
ලොල්ඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ......
![]()
![]()
yes.ඔය රතු පාටින් තියෙන එකේ ගහලා තියෙන්නේ SWITCHEL කියලද....??
ඔය තියෙන්නේ කොලිටිය උණු වෙලා ගිහින්......![]()
මොකක්.....??
![]()
![]()

හ්ම්
ඇත්ත කියහන් මාමේ මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති.මම අවුරුදු 3ක් පාවිච්චි කරනවා.කිසිම විදිහක අවුලක් නෑ.
හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්.......
විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........ 
හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්.......
![]()
විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........
![]()
අයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි 
මේ වෙලාවේ එකෙක් කොල්ලුපිටිය පැත්තේ ආතක් පාතක් නැතුව කැරකෙමින් ඉන්නවෝ....
විශාල බඩක් හිමි පුද්ගලයෙක්ද?


තුවාල 2ක් සනීපයි.දනිහ උඩ තියෙන එකයි දනිහ නවන්න බැරි ප්‍රශ්නෙයි තමා තියෙන්නේ අක්කේ
මචන් නිතර ඩොකාට පෙන්වපන් මචෝ..... ඕවා ලෙහෙසි නෑ.... මතකනේ හරි බෙහෙත් නොවැටී මම මාස 8කට කිට්ටුව කාපු කට්ටක්........ 