EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: උඹ ඒ බාරදූර වැඩේට අත ගැහුවද.....?? :baffled:

    කියන්න පුළුවන් අන්තිම සභ්‍ය විදියට කිව්වා ඕනා පොඩි එකෙක්ට වුනත් තේරෙන්න....... ඒත් මේ බලාපං අන්තිමට කියන දේ....... මට හොඳ ලිඳක් හොයලා දියන් පනින්න.....

    Ow kiwwa.. eth eka therune eyatama witharai man hithanne :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :shocked:

    36-frabz-dafuq-e04e7cdafuq20480x311-wallpaper-480x311.jpg

    මාමි පවු........ මලක් වගේ තියෙන හිත තැලිලා ගියා නේද.....?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: කෝ යකුනේ ඊයේ මම ඈහුවා.... සෙනසුරාද ඉරිදා සේල් එකක් කරන්න උදව්වට තොපි දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියලා..... හ්ම් ගෑවේ නෑ එකෙක්....... :angry: :growl:
    හ්ම්
    :rofl: ඕන් මාමේ මේවායින් 6ක් අරන් නොගියොත් තමා පුදුමේ...... :baffled: :dull:
    ලොල්
    :oo: ඔය රතු පාටින් තියෙන එකේ ගහලා තියෙන්නේ SWITCHEL කියලද....?? :rolleyes:

    ඔය තියෙන්නේ කොලිටිය උණු වෙලා ගිහින්...... :baffled:
    yes.
    ඇත්ත කියහන් මාමේ මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති.මම අවුරුදු 3ක් පාවිච්චි කරනවා.කිසිම විදිහක අවුලක් නෑ.
    :rolleyes: මොකක්.....?? :rolleyes: :confused:
    :rolleyes:

    හුකෑස්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්


    ඇත්ත කියහන් මාමේ මොකක් හරි කුප්ප වැඩක් කරන්න ඇති.මම අවුරුදු 3ක් පාවිච්චි කරනවා.කිසිම විදිහක අවුලක් නෑ.

    :frown: හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්....... :angry:

    :no: විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........ :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්....... :angry:

    :no: විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........ :dull:

    මටත් ඕව හරියන්නේ නෑ :no: අයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තුවාල 2ක් සනීපයි.දනිහ උඩ තියෙන එකයි දනිහ නවන්න බැරි ප්‍රශ්නෙයි තමා තියෙන්නේ අක්කේ

    :oo: මචන් නිතර ඩොකාට පෙන්වපන් මචෝ..... ඕවා ලෙහෙසි නෑ.... මතකනේ හරි බෙහෙත් නොවැටී මම මාස 8කට කිට්ටුව කාපු කට්ටක්........ :dull:
     
    Status
    Not open for further replies.