EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
    මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....

    ඩොටේ නෑ තමා කිකිළියේ.
    මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?:dull:

    පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......:D

    අර පාස්ටා වලට දාන ක්‍රීම් සෝස් එක හදන්නේ කෝමද? :nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන මොනාද ඔයා ඒ අක්කා එක්ක කරලා තියෙන්නේ? :rofl:

    ඒ අක්ක මේ අක්ක නෙමේ මගේ අක්කා ඒ....අපි දෙන්න තමයි ඉතින් ෆට්ට බොක්කේ ෆිට් ඒක(දැන් නම් නැහැ)....හොරෙන් සෙල්ලම් කරන්න යනවා අල්ලපු ගෙදර ..කඩසොරු එහෙම කෑවා අම්මබානකට කලෙක්ෂන් දාලා..එකී මල පෙරෙති ...ඉක්මනට කාලා මගේ කොටසත් කනවා:lol::lol::lol:...මරා ගන්නවා ඊට පස්සේ....:rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ අක්ක මේ අක්ක නෙමේ මගේ අක්කා ඒ....අපි දෙන්න තමයි ඉතින් ෆට්ට බොක්කේ ෆිට් ඒක(දැන් නම් නැහැ)....හොරෙන් සෙල්ලම් කරන්න යනවා අල්ලපු ගෙදර ..කඩසොරු එහෙම කෑවා අම්මබානකට කලෙක්ෂන් දාලා..එකී මල පෙරෙති ...ඉක්මනට කාලා මගේ කොටසත් කනවා:lol::lol::lol:...මරා ගන්නවා ඊට පස්සේ....:rofl::rofl::rofl:

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: 2 වසරේදී සිගා ගැහුවා අක්කා එක්ක:baffled:
    වරෙන් වරෙන්.....
    මගේ ගානේ දෙන්නම් මේක.....
    davidoff-lights-slims.gif

    ඩේවිඩෝෆ්......
    ටේස්ට් දැට් මැටර්ස් අ ලොට්!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇඩෙනවා........ යකෝ මේ අපි බලාගෙන ගියාම මලක් වගේනේ...... :rofl::rofl: ජීවිතේට සිගරට් එකක් කටේ තියලා නෑ තියන්නෙත් නෑ.........

    හරි ඉතින් තාත්තාගෙන් ගුටි කෑවා දවස් 3 නැගිටගන්න බැරිවෙන්න.....එදා ඉදන් අපි දෙන්නම මල් වගේ තමයි....ගද ආවනේ....වැඩේ කියන්නේ...:baffled: සුට්ටයි බිවුවේ .උගුරු 2 මන් නම්....

    ඇත්තටම අපිට ඕන උනේ අදුරන අන්කල් කෙනෙක් හිටිය එයා නහයෙන් දුම් වලලු යවනවා....ඒක කරන්න ඕන උනේ අපි දෙන්නට ...නැතුව ඕව බොන්න නෙමේ....වැඩේ හරි ගියේ නැහැනේ..අල්ලලා දැම්මා....:rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි. :yes:

    නිදහස් සන්දානේ පැරදුනාට පස්සේ බෞද්ධ, සිංහල ජාතිය, අපේ කම, (පරදින්න කලින් සහජීවනය,එළිපිට හම්බයට මුල් තැන, සිංහලයට කැපිල්ල)
    :yes:

    JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න ඕනේ දේට කෙලින් කතා කරනවා (හැමදේටම නෙමෙයි, වැරදි දේ කරන්න ගිහින් නානවා)
    :yes:

    මුන් දෙ තුන් ගොල්ලොම එකයි.
    අපිමයි රැවටෙන්නේ. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි ඉතින් තාත්තාගෙන් ගුටි කෑවා දවස් 3 නැගිටගන්න බැරිවෙන්න.....එදා ඉදන් අපි දෙන්නම මල් වගේ තමයි....ගද ආවනේ....වැඩේ කියන්නේ...:baffled: සුට්ටයි බිවුවේ .උගුරු 2 මන් නම්....

    ඇත්තටම අපිට ඕන උනේ අදුරන අන්කල් කෙනෙක් හිටිය එයා නහයෙන් දුම් වලලු යවනවා....ඒක කරන්න ඕන උනේ අපි දෙන්නට ...නැතුව ඕව බොන්න නෙමේ....වැඩේ හරි ගියේ නැහැනේ..අල්ලලා දැම්මා....:rofl::rofl:

    ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ....... :rofl::rofl::rofl:

    මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    :dull: ane matti... owwa methana kiyanawada?? Dan ayi api dennata ei kuppa pm tikak.. :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ....... :rofl::rofl::rofl:

    මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........

    සුට්ටයි කියලා කියලා තියෙන්නේ..කන්නාඩිය අවුල් නෙහ් අයියේ:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි. :yes:

    නිදහස් සන්දානේ පැරදුනාට පස්සේ බෞද්ධ, සිංහල ජාතිය, අපේ කම, (පරදින්න කලින් සහජීවනය,එළිපිට හම්බයට මුල් තැන, සිංහලයට කැපිල්ල)
    :yes:

    JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න ඕනේ දේට කෙලින් කතා කරනවා (හැමදේටම නෙමෙයි, වැරදි දේ කරන්න ගිහින් නානවා)
    :yes:

    මුන් දෙ තුන් ගොල්ලොම එකයි.
    අපිමයි රැවටෙන්නේ. :dull:
    ඕක උඹට නෙවෙයි මටත් තේරුම් ගන්න බෑ.........
    ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ....... :rofl::rofl::rofl:

    මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........
    අනේ ඵල ඵල යන්න......
    නියම ම විදීම ඕක නෙවෙයි පයියපයක් උරන එක.....
    කැම්පස් ඉන්න කාලේ මම ගැසුවා.....
    පස්ට ආතල්...
    බලහං කෝ ඒක මිස් ප්ලේස් වෙලා නේහ් ඕයි......:dull::dull:
     
    Status
    Not open for further replies.