සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....
ඩොටේ නෑ තමා කිකිළියේ.
මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?
පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......![]()
අර පාස්ටා වලට දාන ක්රීම් සෝස් එක හදන්නේ කෝමද?

සියලු ටෙක්නිකල් සපෝට් එක දෙන්නම්.....
මොන පැත්ත වුණත් ගොඩ දාතෑකි.....
ඩොටේ නෑ තමා කිකිළියේ.
මේහේ නම් තියනවා.......කොහෙද ඉන්නේ? වන්නි හත්පත්තුවේ ද?
පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......![]()

වෙන මොනාද ඔයා ඒ අක්කා එක්ක කරලා තියෙන්නේ?![]()

...මරා ගන්නවා ඊට පස්සේ....

ඒ අක්ක මේ අක්ක නෙමේ මගේ අක්කා ඒ....අපි දෙන්න තමයි ඉතින් ෆට්ට බොක්කේ ෆිට් ඒක(දැන් නම් නැහැ)....හොරෙන් සෙල්ලම් කරන්න යනවා අල්ලපු ගෙදර ..කඩසොරු එහෙම කෑවා අම්මබානකට කලෙක්ෂන් දාලා..එකී මල පෙරෙති ...ඉක්මනට කාලා මගේ කොටසත් කනවා...මරා ගන්නවා ඊට පස්සේ....
![]()

පුදුමයි උඹ සේලරුවෙක් වෙලා ඕකට සෙට් නොවුනු එක......![]()

මේ මොකෙක්ද?වරෙන් වරෙන්.....2 වසරේදී සිගා ගැහුවා අක්කා එක්ක
![]()
ඇඩෙනවා........ යකෝ මේ අපි බලාගෙන ගියාම මලක් වගේනේ......ජීවිතේට සිගරට් එකක් කටේ තියලා නෑ තියන්නෙත් නෑ.........
සුට්ටයි බිවුවේ .උගුරු 2 මන් නම්....

අම්මොහ්...ඉස්පිරිතාලේ ලගද?![]()

වරෙන් වරෙන්.....
මගේ ගානේ දෙන්නම් මේක.....
![]()
ඩේවිඩෝෆ්......
ටේස්ට් දැට් මැටර්ස් අ ලොට්!

අම්මෝ එපා...දැන් මලක් වගේ ඉන්නේ....

වරෙන් වරෙන්.....
මගේ ගානේ දෙන්නම් මේක.....
ඩේවිඩෝෆ්......
ටේස්ට් දැට් මැටර්ස් අ ලොට්!
හරි ඉතින් තාත්තාගෙන් ගුටි කෑවා දවස් 3 නැගිටගන්න බැරිවෙන්න.....එදා ඉදන් අපි දෙන්නම මල් වගේ තමයි....ගද ආවනේ....වැඩේ කියන්නේ...සුට්ටයි බිවුවේ .උගුරු 2 මන් නම්....
ඇත්තටම අපිට ඕන උනේ අදුරන අන්කල් කෙනෙක් හිටිය එයා නහයෙන් දුම් වලලු යවනවා....ඒක කරන්න ඕන උනේ අපි දෙන්නට ...නැතුව ඕව බොන්න නෙමේ....වැඩේ හරි ගියේ නැහැනේ..අල්ලලා දැම්මා....![]()

meh chamali.. man ada hadanawa kesari kiyala indian dessert ekak. Ape eha gedara tamil anti kenek hadala dunna fatta rasai
![]()
kus kus wena dawasakata hadanawa
![]()

හොයා ගනින් කෝ කුකුලෝහ්!!!!අර පාස්ටා වලට දාන ක්රීම් සෝස් එක හදන්නේ කෝමද?![]()

Ewa one nane.. gripe water aran enna![]()

හරි ඉතින් තාත්තාගෙන් ගුටි කෑවා දවස් 3 නැගිටගන්න බැරිවෙන්න.....එදා ඉදන් අපි දෙන්නම මල් වගේ තමයි....ගද ආවනේ....වැඩේ කියන්නේ...සුට්ටයි බිවුවේ .උගුරු 2 මන් නම්....
ඇත්තටම අපිට ඕන උනේ අදුරන අන්කල් කෙනෙක් හිටිය එයා නහයෙන් දුම් වලලු යවනවා....ඒක කරන්න ඕන උනේ අපි දෙන්නට ...නැතුව ඕව බොන්න නෙමේ....වැඩේ හරි ගියේ නැහැනේ..අල්ලලා දැම්මා....![]()
ane matti... owwa methana kiyanawada?? Dan ayi api dennata ei kuppa pm tikak.. 
ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ.......
මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........

ඕක උඹට නෙවෙයි මටත් තේරුම් ගන්න බෑ.........මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි.
නිදහස් සන්දානේ පැරදුනාට පස්සේ බෞද්ධ, සිංහල ජාතිය, අපේ කම, (පරදින්න කලින් සහජීවනය,එළිපිට හම්බයට මුල් තැන, සිංහලයට කැපිල්ල)
JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න ඕනේ දේට කෙලින් කතා කරනවා (හැමදේටම නෙමෙයි, වැරදි දේ කරන්න ගිහින් නානවා)
මුන් දෙ තුන් ගොල්ලොම එකයි.
අපිමයි රැවටෙන්නේ.
අනේ ඵල ඵල යන්න......ඇන්නාවයි....... හොදි ඕනේ නෑ සුරුට්ටු ගඳට ඉතින් ආයේ...... උරුලාවා ගියා වගේ.......
මකර ලග්නේ අයට විතරයි ඔය වැඩේ පුළුවන් හැමෝටම බෑ.........