අපේ දිහාත් ඉන්නවා දුම් කෝච්චියක්...එපා කිව්වට අහන්නෑ...![]()


පට්ට රසයි හලෝ...... පොඩි සුදුරු රසක් එනවා & බිව්වට පස්සේ කටත් සුවඳයි.......

Ayye meka haduwe oyada ? Fattai ahh
Man giya ehenamkesari hadanna thiyenawa.. haryata awoth hawasata dannam meke pinthura kellak
![]()
සාරවිට වගේද?![]()
වැඩක් නෑ කියලා..... අපේ තාත්තාට මම මට තේරෙන පොඩි කාලේ ඉඳන් කියනවා....... ඊට පස්සේ දේදුනු දම්මවලා කිව්වා..... දැන් දෝනිට කියලත් කියවනවා සීයාට සිගරට් බොන්න එපා කියන්න කියලා........ කොහෙද ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා........![]()

අනේ කියලා වැඩක් නෑ මල්ලි...අපේනන් තාත්තා නෙමෙයි...මම රණ්ඩුත් කරනවා නවත්තන්න කියලා...කිව්වම බොරු කියනවා වැඩිය බොන්නේ නෑ කියලා...![]()


අම්මපා ඕක අඩුගානේ එක ගුණයක් හරි තියෙනවනම් මමත් බොනවා...... විස දුමෙන් ඇඟ පුරවගන්නවා........ ඒ විස දුමෙන් ඇඟ අතුල තැම්බෙනව.........සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........මම සාරවිට කාලා නැත...... අර ඉස්සර තිබ්බේ හුණු බෙටි ලොසින්ජර කියලා පොඩි ස්මාර්ටිස් වගේ ලොසින්ජර........ අන්න එව්වයේ රස.........



මම සාරවිට කාලා නැත...... අර ඉස්සර තිබ්බේ හුණු බෙටි ලොසින්ජර කියලා පොඩි ස්මාර්ටිස් වගේ ලොසින්ජර........ අන්න එව්වයේ රස.........

සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........
මං හිතුව හරි....
අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....![]()
සාරවිට මරු හලෝ...සාරවිට කන්න ඕනේ වුනාම බබලා දෙන්නා දාගෙන හවස ගෝල්ෆේස් පැත්තේ යනවා...![]()



හෆ්ෆා......... හස්බන්ඩ් ද.......?අම්මපා ඕක අඩුගානේ එක ගුණයක් හරි තියෙනවනම් මමත් බොනවා...... විස දුමෙන් ඇඟ පුරවගන්නවා........ ඒ විස දුමෙන් ඇඟ අතුල තැම්බෙනව.........
අනේ මන්දා පුරුද්ද නවත්ත ගන්න බැරුව ඉන්නේ...
හදුන්වලා දෙනවා කෝ.....අනේ කියලා වැඩක් නෑ මල්ලි...අපේනන් තාත්තා නෙමෙයි...මම රණ්ඩුත් කරනවා නවත්තන්න කියලා...කිව්වම බොරු කියනවා වැඩිය බොන්නේ නෑ කියලා...![]()

සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........
මං හිතුව හරි....
අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....![]()



උයා දන්නවනේ ඉතින් මම ප්රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......

අනේ මන්දා පුරුද්ද නවත්ත ගන්න බැරුව ඉන්නේ...
![]()
