EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ දිහාත් ඉන්නවා දුම් කෝච්චියක්...එපා කිව්වට අහන්නෑ...:sorry:

    වැඩක් නෑ කියලා..... අපේ තාත්තාට මම මට තේරෙන පොඩි කාලේ ඉඳන් කියනවා....... ඊට පස්සේ දේදුනු දම්මවලා කිව්වා..... දැන් දෝනිට කියලත් කියවනවා සීයාට සිගරට් බොන්න එපා කියන්න කියලා........ කොහෙද ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා........ :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට රසයි හලෝ...... පොඩි සුදුරු රසක් එනවා & බිව්වට පස්සේ කටත් සුවඳයි.......

    සාරවිට වගේද?:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩක් නෑ කියලා..... අපේ තාත්තාට මම මට තේරෙන පොඩි කාලේ ඉඳන් කියනවා....... ඊට පස්සේ දේදුනු දම්මවලා කිව්වා..... දැන් දෝනිට කියලත් කියවනවා සීයාට සිගරට් බොන්න එපා කියන්න කියලා........ කොහෙද ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා........ :dull::dull:

    අනේ කියලා වැඩක් නෑ මල්ලි...අපේනන් තාත්තා නෙමෙයි...මම රණ්ඩුත් කරනවා නවත්තන්න කියලා...කිව්වම බොරු කියනවා වැඩිය බොන්නේ නෑ කියලා...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10991203_728320940610205_4041428171897543181_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ කියලා වැඩක් නෑ මල්ලි...අපේනන් තාත්තා නෙමෙයි...මම රණ්ඩුත් කරනවා නවත්තන්න කියලා...කිව්වම බොරු කියනවා වැඩිය බොන්නේ නෑ කියලා...:(

    හෆ්ෆා......... හස්බන්ඩ් ද.......? :dull::dull::dull: අම්මපා ඕක අඩුගානේ එක ගුණයක් හරි තියෙනවනම් මමත් බොනවා...... විස දුමෙන් ඇඟ පුරවගන්නවා........ ඒ විස දුමෙන් ඇඟ අතුල තැම්බෙනව.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සාරවිට කාලා නැත...... අර ඉස්සර තිබ්බේ හුණු බෙටි ලොසින්ජර කියලා පොඩි ස්මාර්ටිස් වගේ ලොසින්ජර........ අන්න එව්වයේ රස.........
    සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........:dull:
    මං හිතුව හරි....
    අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම සාරවිට කාලා නැත...... අර ඉස්සර තිබ්බේ හුණු බෙටි ලොසින්ජර කියලා පොඩි ස්මාර්ටිස් වගේ ලොසින්ජර........ අන්න එව්වයේ රස.........

    සාරවිට මරු හලෝ...සාරවිට කන්න ඕනේ වුනාම බබලා දෙන්නා දාගෙන හවස ගෝල්ෆේස් පැත්තේ යනවා...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........:dull:
    මං හිතුව හරි....
    අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....:dull::dull:

    උයා දන්නවනේ ඉතින් මම ප්‍රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෆ්ෆා......... හස්බන්ඩ් ද.......? :dull::dull::dull: අම්මපා ඕක අඩුගානේ එක ගුණයක් හරි තියෙනවනම් මමත් බොනවා...... විස දුමෙන් ඇඟ පුරවගන්නවා........ ඒ විස දුමෙන් ඇඟ අතුල තැම්බෙනව.........

    :yes:අනේ මන්දා පුරුද්ද නවත්ත ගන්න බැරුව ඉන්නේ...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කියලා වැඩක් නෑ මල්ලි...අපේනන් තාත්තා නෙමෙයි...මම රණ්ඩුත් කරනවා නවත්තන්න කියලා...කිව්වම බොරු කියනවා වැඩිය බොන්නේ නෑ කියලා...:(
    හදුන්වලා දෙනවා කෝ.....
    මද අදුරු සන්ධ්‍යාවක.....
    වයින් ඔඩමක් ද සමග,
    දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
    අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංජියෝ අම්මපා පැනපං කෝ ළිදේ...........:dull:
    මං හිතුව හරි....
    අපේ පරම්පරාවේ උන් තමා ජීවිතේ හොදට ම විදලා තියෙන්නේ.....:dull::dull:

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උයා දන්නවනේ ඉතින් මම ප්‍රතිපත්තියක් හැටියට ඔය මත් වෙන දේට නෑ කියලා....... ඒක හින්දයි මම කාලා නැත්තේ.......

    සාරවිටවලට මත් වෙන්නේ නෑ මල්ලි..:no:
     
    Status
    Not open for further replies.