හුරේ....
කිඹුලා අච්චර සිංහලෙන් කොටලත් කොරගන්න බැරි වෙච්ච එක මම කොරා....![]()
ඒ කොහොමෙයි???



හුරේ....
කිඹුලා අච්චර සිංහලෙන් කොටලත් කොරගන්න බැරි වෙච්ච එක මම කොරා....![]()



විකාරද?
මේකේ එල්ලිලා ඉඳී...
කණ කපාගන්නවා මම ගියොත්...![]()


සුදු මාමි= පෙරා මාමා
සුදු අයියා = යුරාජ් අයියා
ඔයාට තරහ යන්නේ මොකෝ???![]()

මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි...![]()

සුදු මාමි= සුදු අයියා = යුරාජ් අයියා


උඹ අර රත්තරන් (කළුතර එකා) ගේ නාදායෙක්ද.....?![]()

මහ එවුවෝයි පොඩි එවුවොයි ලිස්ට් කරන්න අක්කේ...![]()


මෙහ මාමි මාමි කියන්නේ ...අයියා කියන්න හරිය......![]()

ලැප්පයියාහා!
බඩා අයියා
සුදු අයියා
බස් අයියා
ලබ්බයියා
ලැප්පයියා
![]()

galapenawaa lassanataඒ කියන්නේ සුරාමේරය......?![]()
ලිද ලිද.....
දැන් කියයි ඈල්කොහොල් තියෙන පැණි බීමක් බිව්වා කියලා..... 
2 වසරේදී සිගා ගැහුවා අක්කා එක්ක
![]()
2 වසරේ.....??
අමාරුයි විශ්වාස කරන්න......... 
ලිද ලිද.....
දැන් කියයි ඈල්කොහොල් තියෙන පැණි බීමක් බිව්වා කියලා.....
![]()

වරෙන් වරෙන්.....
මගේ ගානේ දෙන්නම් මේක.....
![]()
ඩේවිඩෝෆ්......
ටේස්ට් දැට් මැටර්ස් අ ලොට්!
මාමිට චමාලිව ක්රේසියා වගේ පෙනිලා වගේ........ 