


ඔයාට කියන්න අක්කේ මන් මේ මෑතකදී බලු නැට්ටෙක් අල්ලලා පොඩි ඔපරේෂන් එකක් කළා...පනුවන් ඉවත් කිරීමේ සැත්කමක්....පොඩ්ඩක් ඉතින් අවුල් හරිද....ටිකකින් ලොකු පණුවෙක් ආවා.....ඔයා දන්නවද ඒ පණුවෙක් නෙමේ බැලීනම්....උගේ කකුලේ සුටි අටකොටු කෑල්ලක්.......u මළා ඊට දවස 2 පස්සේ වගේ.....
![]()
අනෙ අම්මේ...මීට පස්සේ බුදුන් වැඳලා ප්රාර්ථනා කරන්නේ චාමියට බලු පැටව් අහුවෙන්න එපා කියලා...
...u මළා ඊට දවස 2 පස්සේ වගේ.....
එත් ලගදි ඉදන් පොඩ්ඩක් වැඩේ අවුල් වෙලා...
....



නොදන්න ලබ්බවල් කරලා අහිංසක ජීවිත නැති කරන්න එපා හොට්ටියේ.......
