EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
OZHLEyN.gif
:rofl::rofl::rofl:
ඔයාට කියන්න අක්කේ මන් මේ මෑතකදී බලු නැට්ටෙක් අල්ලලා පොඩි ඔපරේෂන් එකක් කළා...පනුවන් ඉවත් කිරීමේ සැත්කමක්....පොඩ්ඩක් ඉතින් අවුල් හරිද....ටිකකින් ලොකු පණුවෙක් ආවා.....ඔයා දන්නවද ඒ පණුවෙක් නෙමේ බැලීනම්....උගේ කකුලේ සුටි අටකොටු කෑල්ලක්....:lol:...u මළා ඊට දවස 2 පස්සේ වගේ.....:rolleyes:

:rofl:අනෙ අම්මේ...මීට පස්සේ බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ චාමියට බලු පැටව් අහුවෙන්න එපා කියලා...:sorry:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උන් මන් නිසා තමයි එහෙම සැනසිලි දායක මරණයක් උරුම කරගන්නේ.....පණු කේස් වලට මන් සැහෙන දස්සි....:dull: එත් ලගදි ඉදන් පොඩ්ඩක් වැඩේ අවුල් වෙලා...:dull:

:rofl::rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:rofl:අනෙ අම්මේ...මීට පස්සේ බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ චාමියට බලු පැටව් අහුවෙන්න එපා කියලා...:sorry:

මන් ඔය පාරේ ඉන්න බලු නාට්ටෝ තමයි ඔපරේට් කරන්නේ.....:baffled:....

මන් දැකපු දෙයක් තමයි බල්ලන්ගේ ඔලුවේ උඩ පැත්තේ හරි කන් වල හරි තුවාල ආපුවම හොද කරගන්න බැහැ උන්ට....

ඒක නිසා පොඩි තුවාලයක් උණ ගමන් මිරිස්කුඩු ටිකක් හරි දිය කරලා වක් කරන්න ඕන බෙහෙත් නැති නම්....:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes::yes::yes::D

:yes:ඔව් ඒක තමයි හරිම ප්‍රතිකාරේ..ඉස්සර අපේ තාත්තත් පාරේ ඉන්න බල්ලන්ගේ තුවාලවලට මිරිස් කුඩු දිය කරලා දානවා...අපි කෑගහනවා එපා රිදෙයි කියලා...අන්තිමට බැලුවම ඒක බෙහෙතක්..
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකගෙත් අණ්ඩ සනීප වෙලා මෙලහකට...අර මැෂිම වැඩිය එන්නේ නැත්තන්...කෝ කියන එකක් අහන හොල්මනක්යැ..:rolleyes:

    :baffled: මැෂිම ගෙදරමයි අක්කේ...... ඊයේ ශොප් එකටත් එක්කන් ආවේ........ අම්මෝ මුගේ පැණි මූණ බලන්න එපායේ කිහිලිකරුවෙන් ආවත්....... :rofl: :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:ඔව් ඒක තමයි හරිම ප්‍රතිකාරේ..ඉස්සර අපේ තාත්තත් පාරේ ඉන්න බල්ලන්ගේ තුවාලවලට මිරිස් කුඩු දිය කරලා දානවා...අපි කෑගහනවා එපා රිදෙයි කියලා...අන්තිමට බැලුවම ඒක බෙහෙතක්..

    මම ඔය ප්‍රතිකාරය පූසෙක්ට කරා එයින් පස්සේ ඌ ආය ආවේ නෑ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාට කියන්න අක්කේ මන් මේ මෑතකදී බලු නැට්ටෙක් අල්ලලා පොඩි ඔපරේෂන් එකක් කළා...පනුවන් ඉවත් කිරීමේ සැත්කමක්....පොඩ්ඩක් ඉතින් අවුල් හරිද....ටිකකින් ලොකු පණුවෙක් ආවා.....ඔයා දන්නවද ඒ පණුවෙක් නෙමේ බැලීනම්....උගේ කකුලේ සුටි අටකොටු කෑල්ලක්....:lol:...u මළා ඊට දවස 2 පස්සේ වගේ.....:rolleyes:

    :shocked: නොදන්න ලබ්බවල් කරලා අහිංසක ජීවිත නැති කරන්න එපා හොට්ටියේ....... :angry: :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: මැෂිම ගෙදරමයි අක්කේ...... ඊයේ ශොප් එකටත් එක්කන් ආවේ........ අම්මෝ මුගේ පැණි මූණ බලන්න එපායේ කිහිලිකරුවෙන් ආවත්....... :rofl: :P
    :rofl::rofl::rofl:
    මම ඔය ප්‍රතිකාරය පූසෙක්ට කරා එයින් පස්සේ ඌ ආය ආවේ නෑ :dull:

    :rofl::rofl:ඌටත් චාමියා ප්‍රතිකාර කරපු බලු පැටවුන්ට ගිය කල ගිහින් වෙන්නැති...:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ඔය ප්‍රතිකාරය පූසෙක්ට කරා එයින් පස්සේ ඌ ආය ආවේ නෑ :dull:

    පුසෝ හොද කරගන්නවා මල්ලි...උන්ගේ කෙල තමයි බෙහෙත....:dull::dull:

    අර පුසා මැරෙන්ට ඇති....:rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: නොදන්න ලබ්බවල් කරලා අහිංසක ජීවිත නැති කරන්න එපා හොට්ටියේ....... :angry: :angry:

    කොහොමත් මැරෙනවානේ.....:dull::dull: මන් ගෙනත් බෙහෙත් දාලා කවලා පොවලා හොද කරලා හොද උනාම පන්නනවා පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ....:dull::dull::yes:

    u මළා.....අසාධ්‍ය තත්වයේ ලෙඩෙක්:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුසෝ හොද කරගන්නවා මල්ලි...උන්ගේ කෙල තමයි බෙහෙත....:dull::dull:

    අර පුසා මැරෙන්ට ඇති....:rofl::rofl::rofl:

    අපි පොඩි කාලේ පූසොන්ව අහුවුනාම බලෙන් කුප්පමේනියා කවනවා...මේවා හොඳ බෙහෙත් කිය කියා...පූසා දුවන්න හදනවා...බෙල්ලෙන් අල්ලගෙන කවන්නේ...:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:ඔව් ඒක තමයි හරිම ප්‍රතිකාරේ..ඉස්සර අපේ තාත්තත් පාරේ ඉන්න බල්ලන්ගේ තුවාලවලට මිරිස් කුඩු දිය කරලා දානවා...අපි කෑගහනවා එපා රිදෙයි කියලා...අන්තිමට බැලුවම ඒක බෙහෙතක්..
    :rofl::rofl: මන් නම් දානවා......වෙලාවකට ඇහෙත් එක්ක
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි පොඩි කාලේ පූසොන්ව අහුවුනාම බලෙන් කුප්පමේනියා කවනවා...මේවා හොඳ බෙහෙත් කිය කියා...පූසා දුවන්න හදනවා...බෙල්ලෙන් අල්ලගෙන කවන්නේ...:rofl::rofl:

    :lol::lol::lol: ලොවත් නැහැ මට තාමත් හිනා.....
    සිරාවට???? මාත් කරනවා තාමත්....:rofl::rofl: පිටිපස්ස ගෙදර ඉන්නවා මහා කම්මැලි පුස් රාජයෙක්....uගේ මහත..මගේ අම්මේ...මන් උට කවනවා....u නම් ඕන මගුලක් කනවා....:rofl::rofl: මගෙන් පස්සේ සේටාර් එකක් හැදුවා කුප්පමේනිය කවන්න.....එහා ගෙදර අක්කගේ ළමයි දෙන්න .....:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුසෝ හොද කරගන්නවා මල්ලි...උන්ගේ කෙල තමයි බෙහෙත....:dull::dull:

    අර පුසා මැරෙන්ට ඇති....:rofl::rofl::rofl:

    වෙන්න ඇති.......වාහනේකට හැප්පිලා ඔලු කට්ට මතු වෙන්න තුවාල වෙච්ච පූසෙක් නිකන්ම හොඳ උනා කැළල හොයන්නවත් බැරි වෙන්න

    ඌට වාසනාවට වෙන්න ඇති මම මොකුත් ප්‍රතිකාර කරේ නෑ :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන්න ඇති.......වාහනේකට හැප්පිලා ඔලු කට්ට මතු වෙන්න තුවාල වෙච්ච පූසෙක් නිකන්ම හොඳ උනා කැළල හොයන්නවත් බැරි වෙන්න

    ඌට වාසනාවට වෙන්න ඇති මම මොකුත් ප්‍රතිකාර කරේ නෑ :dull:
    :yes::yes::yes: uge වාසනාව තමයි ඔයා නොකරපු ඒක:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: ලොවත් නැහැ මට තාමත් හිනා.....
    සිරාවට???? මාත් කරනවා තාමත්....:rofl::rofl: පිටිපස්ස ගෙදර ඉන්නවා මහා කම්මැලි පුස් රාජයෙක්....uගේ මහත..මගේ අම්මේ...මන් උට කවනවා....u නම් ඕන මගුලක් කනවා....:rofl::rofl: මගෙන් පස්සේ සේටාර් එකක් හැදුවා කුප්පමේනිය කවන්න.....එහා ගෙදර අක්කගේ ළමයි දෙන්න .....:rofl::rofl:
    :rofl::rofl::rofl:
    වෙන්න ඇති.......වාහනේකට හැප්පිලා ඔලු කට්ට මතු වෙන්න තුවාල වෙච්ච පූසෙක් නිකන්ම හොඳ උනා කැළල හොයන්නවත් බැරි වෙන්න

    ඌට වාසනාවට වෙන්න ඇති මම මොකුත් ප්‍රතිකාර කරේ නෑ :dull:

    :yes:පූසන්ට පණ 9ක් තියේ කියනවනේ..,
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔයාලගේ ගෙවල් ලග ඔයකින් මන් ලගදි ගල් වගයක් ගෙනාව.....:D:D:D
    අපේ ගෙවල් ලඟින්ම යන්නේ නම් සුදු ගඟ තමා.උකුවෙල විදුලි බලාගාරයෙන් පිට කරන වතුර අපේ ගෙට පිටිපස්සෙන් තියෙන කන්දට එහා පැත්තෙන් යන්නේ.කොයි හරියටද ආවේ :confused:
    මම ඔය ප්‍රතිකාරය පූසෙක්ට කරා එයින් පස්සේ ඌ ආය ආවේ නෑ :dull:
    :rofl::rofl:
    කොහොමත් මැරෙනවානේ.....:dull::dull: මන් ගෙනත් බෙහෙත් දාලා කවලා පොවලා හොද කරලා හොද උනාම පන්නනවා පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ....:dull::dull::yes:

    u මළා.....අසාධ්‍ය තත්වයේ ලෙඩෙක්:rolleyes:
    අපේ පුංචිගේ දුව නම් බල්ලෝ පූසෝ හොඳ කරලා තියෙනවා සෑහෙන්න.පනුවෝ ගහල මැරෙන්න ගියපු එකෙගේ පන බේරුවා ලඟදි :yes:
    :lol::lol::lol: ලොවත් නැහැ මට තාමත් හිනා.....
    සිරාවට???? මාත් කරනවා තාමත්....:rofl::rofl: පිටිපස්ස ගෙදර ඉන්නවා මහා කම්මැලි පුස් රාජයෙක්....uගේ මහත..මගේ අම්මේ...මන් උට කවනවා....u නම් ඕන මගුලක් කනවා....:rofl::rofl: මගෙන් පස්සේ සේටාර් එකක් හැදුවා කුප්පමේනිය කවන්න.....එහා ගෙදර අක්කගේ ළමයි දෙන්න .....:rofl::rofl:
    හ හා මමත් ඔය වැඩේ කරලා තියෙනවා.
    අපේ ආච්චිලගේ ගෙදරටත් එනවා තඩි පූසෙක්.ඌ නම් ගාෆීල්ඩ්ගේ කපාපු පළුව :yes:
    ඒ පාටමයි.අමන වැඩමයි කරන්නෙත්.මෙලෝ බල්ලෙක්ට බය නෑ.බඩ උඩින් තිය ගත්තම ඌ මසාජ් කරනවා වගේ කකුල් 4 තද කර කර අතල් එකේ ඉන්නවා
     
    Status
    Not open for further replies.