EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සූපවේදයේ ප්‍රසන්ටේශන කියා වෙන ම උගන්වන කොටසක් තිබේ. පෙරේරා මයා ඒ උගෙන නැති නිසා ඒ ගැන එතරම් සැළකිය යුතු නොවේ.

    මා වෙනුවෙන් පෙනී සිටියාට ස්තූතියි මහ රජ!!! :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් බලාගනින් කෝ ප්‍රසන්ටේෂන්.....

    pizza1.jpg

    soup2final.jpg

    cf9.jpg
    eb4n.jpg

    :confused: :confused:
    දෙයියනේ ඇයි මේ? උදේ පාන්දර....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමිත් නැන්දා අනේ වසයි....
    මලී ගෙ කණ - දෙකට පලයි.....
    එක පාරක් එයාදුන්න බැටේ...
    මේ පාරත් දෙයි වගේ බැටේ........

    පාම්..පාම්..පාම්..
    පපර පාම් පාම්....:rofl:

    :lol:
     
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.
    හෆෝයි
    රාර් පාස්වර්ඩ් කඩන්න යමර ගේමක් දෙන්න ඕනෙ, ඒත් ශුවර් නෑ:sorry:
    රාර් පාස්වර්ඩ් රිකවරි තමයි සොෆ්ට්වෙයාර් එක:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල්සර් ක්ලබ් එකෙත් දෙන්න ඕනෙ ගින්න...:rofl::rofl:
    :lol::lol:
    :(kohomada machan?
    වරදක් නෑ මචෝ :yes:
    පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....:lol:
    :lol::lol:
    :eek:
    මොකද මේ මගේ ශ්‍රී නාමය කෙලසන්නේ?

    වෙන කෙළෙසන්න දෙයක් ඉතුරු නැති නිසා මම හිතන්නේ :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෆෝයි
    රාර් පාස්වර්ඩ් කඩන්න යමර ගේමක් දෙන්න ඕනෙ, ඒත් ශුවර් නෑ:sorry:
    රාර් පාස්වර්ඩ් රිකවරි තමයි සොෆ්ට්වෙයාර් එක:cool:

    මමත් එකපාරක් ට්‍රයි කොලා.පස්සේ වැඩේ අත ඇරලා දැම්මා.ඊට වඩා හොඳයි වෙන එකක් හොයලා අයෙම ඩවුන්ලෝඩ් කරන එක :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.

    සදා අනාතයි තමා.. :sorry: හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සදා අනාතයි තමා.. :sorry: හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..:sorry:

    මචං ආර්ඩුයිනෝ එකක් ගත්තා. මේ දැන් තමයි ගහලා බැලුවේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ආර්ඩුයිනෝ එකක් ගත්තා. මේ දැන් තමයි ගහලා බැලුවේ :)

    එල එල.. එහෙනම් මොනාහරි පටන් ගමූ...:)

    මාත් මේ තඩි සර්කිට් එකක් ප්ලෑන් කරන් ඉන්නවා හදන්න.. කෑල්ල කෑල්ල ටෙස්ට් කරන්න පටන් ගත්තා.. Arduino එකෙන් ටෙස්ට් කරලා අන්තිම එකට PIC එකක් දානවා වැඩ ටික කරන්න...:yes:

    අවුල් එහෙම ගියොත් ඕන දෙයක් අහන්න... විෂුවල් ස්ටුඩියෝ තියනව නම් ඒකට එක ප්ලග් ඉන් එකක් එනවා විෂුවල් මයික්‍රෝ කියල. ඒක දාගත්තොත් Arduino IDE එකට වඩා ස්පීඩ් කම්පයිල් වෙනවා. වැඩ කරන්නත් ලේසී..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.

    :dull: මෙච්චර කාලයක් එක එක සෙල්ලම් දැම්මා ඔය RAR හුයනු වල පාස් වර්ඩ් අයින් කරගන්න.... හරි ගිය එකක් නම් නෑ....... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සදා අනාතයි තමා.. :sorry: හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..:sorry:

    අනිවා..... මටත් මහා කුජිත අත්දැකීම් ඇත ඔය ගැනනම්....... :(
     
    මමත් එකපාරක් ට්‍රයි කොලා.පස්සේ වැඩේ අත ඇරලා දැම්මා.ඊට වඩා හොඳයි වෙන එකක් හොයලා අයෙම ඩවුන්ලෝඩ් කරන එක :yes:
    මට තිත්ත උනා සන්නස්ගල මහත්මාගෙ පොතක් තියෙනවා පිරිමි ගොඩයි මම තනියම කියලා, ඒකෙ පාස්වර්ඩ් කඩන්න ගිහින් එෆා උනා බන්:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා..... මටත් මහා කුජිත අත්දැකීම් ඇත ඔය ගැනනම්....... :(

    :yes::yes: මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ.. :no:සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...:yes:
     
    Status
    Not open for further replies.