සූපවේදයේ ප්රසන්ටේශන කියා වෙන ම උගන්වන කොටසක් තිබේ. පෙරේරා මයා ඒ උගෙන නැති නිසා ඒ ගැන එතරම් සැළකිය යුතු නොවේ.
මා වෙනුවෙන් පෙනී සිටියාට ස්තූතියි මහ රජ!!!

සූපවේදයේ ප්රසන්ටේශන කියා වෙන ම උගන්වන කොටසක් තිබේ. පෙරේරා මයා ඒ උගෙන නැති නිසා ඒ ගැන එතරම් සැළකිය යුතු නොවේ.

එහෙනම් බලාගනින් කෝ ප්රසන්ටේෂන්.....
![]()
![]()
![]()
![]()

චාමිත් නැන්දා අනේ වසයි....
මලී ගෙ කණ - දෙකට පලයි.....
එක පාරක් එයාදුන්න බැටේ...
මේ පාරත් දෙයි වගේ බැටේ........
පාම්..පාම්..පාම්..
පපර පාම් පාම්....![]()

හෆෝයිවැඩකරුවනි.
ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
මේක බිදින්නට උදව්වක් දීපියව්.

පල්සර් ක්ලබ් එකෙත් දෙන්න ඕනෙ ගින්න...![]()

වරදක් නෑ මචෝkohomada machan?

පෙරා කොල්ලුපිටියේ නම් මමත් කොල්ලුපිටියේ නේ බං....![]()

මොකද මේ මගේ ශ්රී නාමය කෙලසන්නේ?

හෆෝයි
රාර් පාස්වර්ඩ් කඩන්න යමර ගේමක් දෙන්න ඕනෙ, ඒත් ශුවර් නෑ
රාර් පාස්වර්ඩ් රිකවරි තමයි සොෆ්ට්වෙයාර් එක![]()

වැඩකරුවනි.
ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
මේක බිදින්නට උදව්වක් දීපියව්.
හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..
සදා අනාතයි තමා..හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..
![]()

මචං ආර්ඩුයිනෝ එකක් ගත්තා. මේ දැන් තමයි ගහලා බැලුවේ![]()

වැඩකරුවනි.
ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
මේක බිදින්නට උදව්වක් දීපියව්.
මෙච්චර කාලයක් එක එක සෙල්ලම් දැම්මා ඔය RAR හුයනු වල පාස් වර්ඩ් අයින් කරගන්න.... හරි ගිය එකක් නම් නෑ....... 
සදා අනාතයි තමා..හිත හදාගෙන ආයි එකක් බාමු.. ටොරන්ට් බාන්න එපා කවදාවත් පාස්වර්ස් දාපු rar එවා.. කමෙන්ට් කියෝලා කියෝලා බාන්න.. නැත්නම් බඩුම තමා ෂුවර් එකටම.. ඔය පාස්වර්ඩ් කඩන්න බෑ..
![]()

මට තිත්ත උනා සන්නස්ගල මහත්මාගෙ පොතක් තියෙනවා පිරිමි ගොඩයි මම තනියම කියලා, ඒකෙ පාස්වර්ඩ් කඩන්න ගිහින් එෆා උනා බන්මමත් එකපාරක් ට්රයි කොලා.පස්සේ වැඩේ අත ඇරලා දැම්මා.ඊට වඩා හොඳයි වෙන එකක් හොයලා අයෙම ඩවුන්ලෝඩ් කරන එක![]()

මොකද මේ මගේ ශ්රී නාමය කෙලසන්නේ?
තොට එහෙම එකක් තියනව ද කුකුලෝහ්?![]()
ජබොක්...... 
අනිවා..... මටත් මහා කුජිත අත්දැකීම් ඇත ඔය ගැනනම්.......![]()

මං මැෂින් එක පැයගනන් ඔන් එකේ තියල තියනවා කඩන්න බෑ..
සුපර් කම්පියුටර් එකක්වත් ඕනෙවෙයි ඕක කරන්න නම්.. ඊට හොඳයි අලුත් එකක් බානවා...