නැන්දා ගෙදර අද ..... නගා එනවා කියලා අස් පස් කරනවා......
![]()
අස්කරනකොට බඩා හංගපු බෝතලයක් හම්බවෙලා ඒකත් ගහලා බාගෙට අස් කරලා පුටුවක් උඩ දොයි ඇති මෙලහකට...


නැන්දා ගෙදර අද ..... නගා එනවා කියලා අස් පස් කරනවා......
![]()


කෑම විෂ වීමක්....?ටිකක් බඩත් කුරු කුරු ගානවා වගේ දනේනවානම් තමා ඇත්තටම.......
අලියා පපුව ඉස්සරහට දාගෙනද ගියා කියන්නේ...... අනේ මන්දා එතකොට හොඩවැල සාක්කුවේ දාගෙනද දන්නේ නෑ පපුව ඉස්සරහට දාගෙන ගියේ......
ඉස්තුති නගෝ.....

හොඩවැල මන්ද....සන් වීරයා වගේ ගිහින්....


මගේ අම්මේ මූ නම්......... හිටු නැන්දා ඊයේ වගේ උඹට රින් කරද්දී ආන්සර් කරයිනේ ආයේ දවසක...... දෙන්නම් ගින්න........
පිස්සු කෙලින්න එපා යකෝව්...... 
අපිටත් හලෝ...මන් ජනෙල් අරින්නත් බයයි ෆෑන් දාපුවම හුස්ම හිරවෙනවා...මට එපා වෙලා ඉන්නේ...![]()
කියලා වැඩක් නෑ...... පට්ටම රස්නයක්.... වහින්නෙත් නෑ ඒ උනාට...... 
අස්කරනකොට බඩා හංගපු බෝතලයක් හම්බවෙලා ඒකත් ගහලා බාගෙට අස් කරලා පුටුවක් උඩ දොයි ඇති මෙලහකට...![]()





අනේ අම්මේ........http://www.elakiri.com/forum/member.php?u=46078
මේ ඉන්නේ..... පල්සර් ක්ලබ් එකට ගිහින් අහන්න බේබි ක්‍රීම් චක්‍රවර්ති...... කුක්කු චානක කවුද කියලා......!!![]()



එපා වෙනවදත් කියන්නේ....... ඇඟ මහන්සි කරලා වැඩ කරා වගේ ඇගෙන් දාඩිය බේරෙන්නේ පුටුවට වෙලා නිකං හිටියත්.......
කොහොමද දාඩිය පෙරාගෙන රෑට ඈහැරුනහම....... නින්ද යන්නේ නෑ වරුවකට ඊට පස්සේ...... 
මෙහෙත් පොඩි කළුවක් ඇවිල්ලා කියලා දැන් තමා දැක්කෙත්........ හවස ඉන්ටවිව් එකක්....... නාන්න වුනොත් අබ සරනම තමා.......![]()


http://www.elakiri.com/forum/member.php?u=46078
මේ ඉන්නේ..... පල්සර් ක්ලබ් එකට ගිහින් අහන්න බේබි ක්‍රීම් චක්‍රවර්ති...... කුක්කු චානක කවුද කියලා......!!![]()



අස්කරනකොට බඩා හංගපු බෝතලයක් හම්බවෙලා ඒකත් ගහලා බාගෙට අස් කරලා පුටුවක් උඩ දොයි ඇති මෙලහකට...![]()
එයා ඕවා බොන්නේ නෑ.... අහු උනොත් ආයෙත් හොයාගන්න බැරි වෙන්නම හංගයි...... 
අම්මේ මටත් ඉනටර්විවු යද්දී බඩ කුරු කුරු ගානවා....දාඩිය දානවා...ඔලුව කැරකෙනවා...ඊට අමතරම හුස්ම හිරවෙනවා..කොටින්ම කියනවා නම් ඉනටර්විවු ඕන නැහැ...
මන්ද සන් එහෙම තමයි මට කිවුවේ....පොර දොරෙන් යද්දී කස්ටිය බයවෙලා ඉඩ දෙනවා ඇති...හොඩවැල මන්ද....සන් වීරයා වගේ ගිහින්....
![]()


කියලා වැඩක් නෑ...... පට්ටම රස්නයක්.... වහින්නෙත් නෑ ඒ උනාට......
![]()


අනේ අම්මේ........![]()
බය වෙන්න දෙයක් නෑ..... ඌ අහිංසකයා.....
ඔව් ඔව් පොරගෙන් අහන්න බේබි ක්‍රීම් ගැන පාවිච්චි කරන හැටි ගැන සේරම කියලා දෙයි..![]()
ආ දැක්කනේ..... මේ ඉන්නේ සාක්කි..... 

කැරට් පල්ලා කියන්න.........![]()



ac කරගන්නකො අයියේ...ඔයාට සල්ලි තියෙනවනේ...![]()
මගුලක් කියනවා..... ශොප් එක AC කරගත්තෙත් අමාරුවෙන්...... ඒකත් දවසම දාන්නේ නෑ..... ඕනාම උනොත් රස්නේ ඉන්නම බැරි උනොත් දානවා..... 