EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P නැන්දා ගෙදර අද ..... නගා එනවා කියලා අස් පස් කරනවා...... :D

    අස්කරනකොට බඩා හංගපු බෝතලයක් හම්බවෙලා ඒකත් ගහලා බාගෙට අස් කරලා පුටුවක් උඩ දොයි ඇති මෙලහකට...:rofl::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෑම විෂ වීමක්....? :baffled: ටිකක් බඩත් කුරු කුරු ගානවා වගේ දනේනවානම් තමා ඇත්තටම.......

    අලියා පපුව ඉස්සරහට දාගෙනද ගියා කියන්නේ...... අනේ මන්දා එතකොට හොඩවැල සාක්කුවේ දාගෙනද දන්නේ නෑ පපුව ඉස්සරහට දාගෙන ගියේ...... :P

    ඉස්තුති නගෝ.....

    අම්මේ මටත් ඉනටර්විවු යද්දී බඩ කුරු කුරු ගානවා....දාඩිය දානවා...ඔලුව කැරකෙනවා...ඊට අමතරම හුස්ම හිරවෙනවා..කොටින්ම කියනවා නම් ඉනටර්විවු ඕන නැහැ...:rolleyes:

    මන්ද සන් එහෙම තමයි මට කිවුවේ....පොර දොරෙන් යද්දී කස්ටිය බයවෙලා ඉඩ දෙනවා ඇති...:baffled: හොඩවැල මන්ද....සන් වීරයා වගේ ගිහින්....:rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අම්මේ මූ නම්......... හිටු නැන්දා ඊයේ වගේ උඹට රින් කරද්දී ආන්සර් කරයිනේ ආයේ දවසක...... දෙන්නම් ගින්න........

    :shocked: පිස්සු කෙලින්න එපා යකෝව්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිටත් හලෝ...මන් ජනෙල් අරින්නත් බයයි ෆෑන් දාපුවම හුස්ම හිරවෙනවා...මට එපා වෙලා ඉන්නේ...:dull::dull:

    :dull: කියලා වැඩක් නෑ...... පට්ටම රස්නයක්.... වහින්නෙත් නෑ ඒ උනාට...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා වෙනවදත් කියන්නේ....... ඇඟ මහන්සි කරලා වැඩ කරා වගේ ඇගෙන් දාඩිය බේරෙන්නේ පුටුවට වෙලා නිකං හිටියත්.......

    :dull: කොහොමද දාඩිය පෙරාගෙන රෑට ඈහැරුනහම....... නින්ද යන්නේ නෑ වරුවකට ඊට පස්සේ...... :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහෙත් පොඩි කළුවක් ඇවිල්ලා කියලා දැන් තමා දැක්කෙත්........ හවස ඉන්ටවිව් එකක්....... නාන්න වුනොත් අබ සරනම තමා....... :dull:

    Congratz bro...:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.elakiri.com/forum/member.php?u=46078

    මේ ඉන්නේ..... පල්සර් ක්ලබ් එකට ගිහින් අහන්න බේබි ක්‍රීම් චක්‍රවර්ති...... කුක්කු චානක කවුද කියලා......!! :yes:

    ඔව් ඔව් පොරගෙන් අහන්න බේබි ක්‍රීම් ගැන පාවිච්චි කරන හැටි ගැන සේරම කියලා දෙයි..:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අස්කරනකොට බඩා හංගපු බෝතලයක් හම්බවෙලා ඒකත් ගහලා බාගෙට අස් කරලා පුටුවක් උඩ දොයි ඇති මෙලහකට...:rofl::baffled:

    :growl: එයා ඕවා බොන්නේ නෑ.... අහු උනොත් ආයෙත් හොයාගන්න බැරි වෙන්නම හංගයි...... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මේ මටත් ඉනටර්විවු යද්දී බඩ කුරු කුරු ගානවා....දාඩිය දානවා...ඔලුව කැරකෙනවා...ඊට අමතරම හුස්ම හිරවෙනවා..කොටින්ම කියනවා නම් ඉනටර්විවු ඕන නැහැ...:rolleyes:

    මන්ද සන් එහෙම තමයි මට කිවුවේ....පොර දොරෙන් යද්දී කස්ටිය බයවෙලා ඉඩ දෙනවා ඇති...:baffled: හොඩවැල මන්ද....සන් වීරයා වගේ ගිහින්....:rofl::rofl::rofl:

    පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය.......

    ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ......... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ........:no::no::no:

    :oo: බය වෙන්න දෙයක් නෑ..... ඌ අහිංසකයා..... :yes:

    ඔව් ඔව් පොරගෙන් අහන්න බේබි ක්‍රීම් ගැන පාවිච්චි කරන හැටි ගැන සේරම කියලා දෙයි..:yes::yes::yes:

    :yes: ආ දැක්කනේ..... මේ ඉන්නේ සාක්කි..... :D:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි ඕයි...:rofl::rofl:

    ts14.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1664004
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ac කරගන්නකො අයියේ...ඔයාට සල්ලි තියෙනවනේ...:dull::dull:

    :growl: මගුලක් කියනවා..... ශොප් එක AC කරගත්තෙත් අමාරුවෙන්...... ඒකත් දවසම දාන්නේ නෑ..... ඕනාම උනොත් රස්නේ ඉන්නම බැරි උනොත් දානවා..... :yes:
     
    Status
    Not open for further replies.