බයියෝ පෙමින් නාව නාවා![]()
දැන් නම් ඇතිවෙගෙනහ් එන්නේ අදත් එකෙක් ලාවට නැව්ව්වහ්අපේ එවුන් දාන්නෙහ් නැහැහ් විකිපිඩියාහ් ඔන එකෙක්ටහ් දාන්න පුලුවන් නෙහ්බලන්න මේ විකිපීඩියා එකේ ලංකාවේ ප්රසිද්ධ කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න නැති හැටි..මෙච්චර ලංකාවේ වගේම පිට රටවල්වල චිත්රපටි ගානක රඟපාලා තියෙන කෙනෙක්ගෙවත්..අර ඉන්දියාවේ නිකන් ටී වී සීරිස් වල පොඩි චරිත රඟපාන අයගේ විස්තරත් තියේ ඒකේ..

අපේ එවුන් දාන්නෙහ් නැහැහ් විකිපිඩියාහ් ඔන එකෙක්ටහ් දාන්න පුලුවන් නෙහ්![]()

67 හතර කේන්දරේ කියන ෆිල්ම් එකේ රඟපාන්න ඇත්තේ වයස අවුරුදු 3-4 හරි නැත්තන් ඊට සම වයසේ වගේ චරිතයක්...80 සබීතා කියන ෆිල්ම් එකේ තමයි මතක විදිහට ප්රධාන චරිතයක් රඟපාලා තියෙන්නේ..![]()


ehema dammata ewa publish wenne ne. wiki editors la ewa check karala thamai publish karanne. Anika, Wiki eke article ekak dammoth ewata sources dennath ona.අපේ එවුන් දාන්නෙහ් නැහැහ් විකිපිඩියාහ් ඔන එකෙක්ටහ් දාන්න පුලුවන් නෙහ්![]()
එහෙමද....ම්ම්ම් මාත් ටිකක් මේ කියවලා ආවේ ගුගල් එකේ...මෙඩිකල් ට්ර්ම්ස් තේරෙන් නැහැනේ වැඩිය...
මේ පැහැදිලි කිරිම වටිනවා.....තැන්ක්ස්



බලන්න මේ විකිපීඩියා එකේ ලංකාවේ ප්රසිද්ධ කෙනෙක්ගේ විස්තරයක් හොයා ගන්න නැති හැටි..මෙච්චර ලංකාවේ වගේම පිට රටවල්වල චිත්රපටි ගානක රඟපාලා තියෙන කෙනෙක්ගෙවත්..අර ඉන්දියාවේ නිකන් ටී වී සීරිස් වල පොඩි චරිත රඟපාන අයගේ විස්තරත් තියේ ඒකේ..
එහෙමත් සින් එකක්දහ් ? වැඩිය දන්නේ නැහ් එ ගැනනම්ehema dammata ewa publish wenne ne. wiki editors la ewa check karala thamai publish karanne. Anika, Wiki eke article ekak dammoth ewata sources dennath ona.

දැන් නම් ඇතිවෙගෙනහ් එන්නේ අදත් එකෙක් ලාවට නැව්ව්වහ්

විකිපීඩියා නම් පිලිගන්න පුලුවන් සෝර්ස් එකෙක් නෙමෙයි. කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒක එඩිට් කරන්න පුලුවන්.
ඕක ගොඩක් එවුන් කියන නිසා මේ කියන්නේ.......කොල්ලටයි බල්ලටයි නිවැරදි කරන්න පුළුවන් වීමම තමයි wikipedia එකේ තොරතුරු හරි වෙන්නත් හේතුව
එකෙක් වරද්දුවත් තව ගොඩක් ඉන්නවනේ නිවැරදි කරන්න

ප්රොජෙක්ට් වෙලටහ් විකිපිඩියා ගාවගන්නත් එපා කියනවාහ්මන්දා බං වෙන්න ඇති එහෙමනම්. ඉස්සර අපි ටියුටෝරියල්ස් වලට තොරතුරු ගත්තු සෝර්ස් එක ඇහුවම විකිපීඩියා කිව්වොත් කුණු වෙන්නම බැනුම් නම් අහගන්න වෙනවා. අනික .com සයිට් එකක් කිව්වත් ඒත් විනාසයි.![]()
![]()

මන්දා බං වෙන්න ඇති එහෙමනම්. ඉස්සර අපි ටියුටෝරියල්ස් වලට තොරතුරු ගත්තු සෝර්ස් එක ඇහුවම විකිපීඩියා කිව්වොත් කුණු වෙන්නම බැනුම් නම් අහගන්න වෙනවා. අනික .com සයිට් එකක් කිව්වත් ඒත් විනාසයි.![]()
![]()

ප්රොජෙක්ට් වෙලටහ් විකිපිඩියා ගාවගන්නත් එපා කියනවාහ්![]()


ඔව් එහෙම සිද්දියක් තියනවා......අපෙත් thesis වල wiki දැම්මොත් citation වලට අවුල්![]()





සිරාවට මොකද දන්නේනෑ කේස් එක බං. ඒකේ හැබැයි පිලිවෙලට තියෙනවත් එක්ක.![]()
ඔය එඩිට් සීන් එක නිසා වෙන්න ඇති බං.![]()
මම දන්නා තරමින් නම් එහෙම කියන්නේ wikipedia එකෙන් ලේසියට ඕනේ දෙයක් හොයල දාන නිසා වෙන්න ඇති.......විෂයට අදාළ source වලින් දාන එකනේ වඩා හොඳ සහ නිවැරදි
wikipedia කියන්නේ අර ඕනේ රෙද්දක් තියන ජාතියේ encyclopedia එකක්නේ
පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්.
![]()
මරි මෝඩ ඩොකා...... 