EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    200%ක් ඇත්ත. කේන්තියෙන් හිත පිරිලා සේරම එපාවෙන එක වෙන්නේ අන්තිමට.:yes::yes:
    පොඩිකාලේ යටිහිතේ තැන්පත්වෙන වයිරය තමා පස්සේ එලියට දාන්නේ....:(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙත් ශියත්ව යුද්දේ බන්.:dull:
    මම කරන්නේ කොල්ලෝ දෙන්නව එහේ මෙහේ එක්ක යන එක. හිටපන්කෝ අප්‍රෙල් නිවාඩුවටත් කොහේ හරි අරන් යනවා විභාගෙට ඕන කුදයක් ගහගන්න කියල.:yes:

    ඔව් බන් ළමයින්ගේ ඔලු විකාර වෙයි මෙව්වයින් :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹ මගේ ‍යාළුවෙක්ද හතුරෙක්ද කියහන්......?? :growl:

    හතුරෙක් !! දැන් වත් නවත්තපිය 2X පිළුණු හීල කෑම :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝහ්......
    ට්‍රේනර් කෙනෙක් වෙලා හිටපු කාලෙට පස්සේ ලොකු ම තෙල බෙදුවා සහ වැඩේ ගොඩ දැම්මා කියන හැගීම ආවා......

    ආස්මියෝ කිව්ව ටික මතකයි නේහ්?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීල නම් ඉවසන්න පුලුවනි බන්, බන් පිලුනු වෙලා කුනු වුන ඒවා කන්නේ....:baffled:

    මූව හදන්න බෑ...:rofl:

    ඒක නෙමේ මොකද වුනේ බෝඩ් එකට...:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆ්‍රිජ් නැන්දා මා එක්ක යාලුයි..නැන්දිට මම චොකෝ යැව්වනේ..නැන්දි දන්නවා මම හොඳායි කියලා..:yes:

    :cool: ඔව් ඔව් නැන්දිට කෝල් එකක් දෙන්න ඕනා කිය කියා හිටියේ..... අදත් දවසම මම හිටියේ නැති නිසා කෝල් කරන්න උනේ නෑ....... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අද හවස පැල් බැදගෙන වැස්සේ උඹ මේ හොදක් කිව්වමද කොහෙද...... :dull: :baffled:

    හොඳ කියන්නේ නෑනේ බන් එව්වා හිතේ තමා තියෙන්නේ :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූව හදන්න බෑ...:rofl:

    ඒක නෙමේ මොකද වුනේ බෝඩ් එකට...:angry::angry:
    දෙකම සෙට්කරලා තියෙන්නේ....
    ප්‍රෝගෑම් එක අලුතින් ගන්නේ නෑ. හෙට වත් බලන්න ඕනි.:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඔව් ඔව් නැන්දිට කෝල් එකක් දෙන්න ඕනා කිය කියා හිටියේ..... අදත් දවසම මම හිටියේ නැති නිසා කෝල් කරන්න උනේ නෑ....... :no:

    ඇයි ෆ්‍රිජ් නැන්දා කෝල් ගන්න දන්නේ නැද්ද ෆෝන් එකෙන්...:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ඔව් ඔව් නැන්දිට කෝල් එකක් දෙන්න ඕනා කිය කියා හිටියේ..... අදත් දවසම මම හිටියේ නැති නිසා කෝල් කරන්න උනේ නෑ....... :no:

    :baffled::rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකම සෙට්කරලා තියෙන්නේ....
    ප්‍රෝගෑම් එක අලුතින් ගන්නේ නෑ. හෙට වත් බලන්න ඕනි.:baffled:

    මං එකක් එවන්නද දාලා බලන්න බෝඩ් එකට වැඩද කියලා...:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ෆ්‍රිජ් නැන්දා කෝල් ගන්න දන්නේ නැද්ද ෆෝන් එකෙන්...:rofl:

    නිදියගෙන ඉන්නකොට ඩයල් පෑඩ් පෙන්නේ කොහොමද බන් ? :baffled::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උපරිම සරලව කියන්නම්.

    ඕලෙවල් රිසල් එකෙන් තඹ සතේක වැඩක් වෙන්නේ නැත්නම් අනාගතේට ඇයි ඒක පස්සෙ දුවන්නේ. ඔය A9 මානසික ආතල් එකක් විතරයි.

    එච්චරයි සරලම දේ. මේක තේරුම් ගන්න බැරිද?:confused:

    ඔයිට වඩා දෙවල් වෙන්නේ නැද්ද? අපේ එක්කෙනාට කෙමිස්ට්‍රි පේපර් එක ලියද්දි කලන්තයක් හැදුන. එසේ පේපර් එකෙන් බාගයක්වත් කරන්න බැරිවුනා හරියට. සී එකක් ආවේ ඒකට. BBC රිසල්ට් එක. අරකට එහෙම වුනා කියලා අපි මැරෙන්න හැදුවද. අඩුගානේ අපරාදෙනෙ කියලවත් හිතුවෙ නෑ අපි. ඒ ඒලෙවල්.

    නිකම් සත පහක වැඩක් නැති විබාගෙකට මැරෙන්න එපා නැන්දේ.:no:

    අපෝ තරියෝ මේ ගොන් ගෑනු සේරම එකයි නේ බලනකොට.
    ගමෙත් එකයි ඔහෙත් එකයි. මුන්ට පිස්සු බන්. ලමයි කන්න හදන්වා.:angry:
    අන්තිමේ වයසට යනකොට හිතේ කේන්තියට ලමයි දෙමාපියන්ට සලකන්නේ නෑ. වැඩිහිටි නිවාස පිරෙනවා. වගකියන්න ඕනි දෙමාපියොම තමයි. පොඩිකාලේ දෙන වදේ වයිරයතමා...... :(:(:baffled:

    :shocked: පිස්සුද අක්කේ..... සෝමා ඈන්ටි ලගින්වත් තියන්න පුලුවන්ද ඔයාව....... :no: :baffled:

    සතුටින් හිටු නංගියේ :D

    :oo: කවුද ඩෝ අපේ ආස්මි අක්කට ටැග් දාපු උන්..... බෑන් කරවනවා කොනක ඉදන්....... :growl: :angry:
    හරි හරි ඔන්න මම හිත හදාගත්තා..ඔයාලා හැමෝටම ගොඩාක් පිං..මට වෙච්ච දුක ඔයාලා කිසි කෙනෙක්ගේ දරුවෙක් වෙනුවෙන් විඳින්න සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..:)
     
    Status
    Not open for further replies.