EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අර ඩෙස්ක්ටොප් එක හදලා දීපන්කො බං........ :(

    :lol: හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්ට්‍රෝල් බෝඩ් දෙකක් දානවා... එකම විදියට යනවා ඒක කේස් එකක් වෙන්නේ නෑ..:yes:

    ඇතුලෙම දැම්මනම් හරි. බෝඩ් එකක් විදියට මෙහෙදි අටවන්න වෙන්නෙ නෑ.. පැනල් ටික එකට තියලා බලන්න තමා පුලුවන් වෙන්නේ. බෝඩ් එකක් විදියට හදාගන්න ඉතින් ඇලුමිනියම් බඩු ගෙනල්ල හදාගන්න වෙනවා...:yes::yes:

    :cool: හරි ඉතින් කන්ට්‍රෝල් බෝඩ් දෙකම එකම ෆීඩ් එක දුන්නහම.... එකම විදිහට වැඩේ යයිද එකම වෙලාවේ......?? :rolleyes: හිටු මම කෝල් කරන්නම් .... මේ මම අහන්න යන දේ ටයිප් කරලා කියන්න තේරෙන්නේ නෑ.... :P

    ඔව් ඔව් ගොඩක් උන් ඔක්කොම ටික ඈතුලේම තමා අටවන්නේ..... ඔය ඈළුමිනියම් වැඩේ තමා මටත් බැරි කේස් එක..... ඈළුමිනියම් උන් ඕකට මිනියන් ගේ දත ගලවයි...... :dull:
     
    :rolleyes: මොකද උඹ ඈස් කරකවන්නේ.....?? :rolleyes:
    9k=
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: හරි ඉතින් කන්ට්‍රෝල් බෝඩ් දෙකම එකම ෆීඩ් එක දුන්නහම.... එකම විදිහට වැඩේ යයිද එකම වෙලාවේ......?? :rolleyes: හිටු මම කෝල් කරන්නම් .... මේ මම අහන්න යන දේ ටයිප් කරලා කියන්න තේරෙන්නේ නෑ.... :P

    ඔව් ඔව් ගොඩක් උන් ඔක්කොම ටික ඈතුලේම තමා අටවන්නේ..... ඔය ඈළුමිනියම් වැඩේ තමා මටත් බැරි කේස් එක..... ඈළුමිනියම් උන් ඕකට මිනියන් ගේ දත ගලවයි...... :dull:

    ඔව් එකේ වෙනසක් වෙන්නෙ නෑ..

    මැනලා බඩු ටික ගෙනවානම් ගහන්න පුලුවන් ඕක. කටර් එකක් නැතුව කපන්න අමාරු ඇලුමිනියම් ඒවා.. කටර් එකක් තියනවනම් ඕක මිනි මාමට ගෙදරම ගහගන්න පුලුවන් වෙයි...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම :dull:

    එක ගත්තම එකෙයි කලින් එකෙයි දෙකේම සල්ලි බේරලා දාන්න පුළුවන්...... එතකොට උඹටත් හොඳයි මටත් හොඳයි..... :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: හවස කීයට විතරද....?? මොකද රෑ වෙනකම් ඉන්න බෑ..... ඕකුන්ගේ ගෙවල් පාරේ එපා වෙනවා වලවල් වල වැටි වැටී බයික් එකේ එන එක.... අනික අර හොල්මන් පාර...... :dull:

    බඩා මාමගේ අකමැති මතක :lol::lol:
    ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමගේ අකමැති මතක :lol::lol:
    ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ

    මං බොරුවට බය කලේ.. මූ ඇත්තට බය වෙලා...:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා මාමගේ අකමැති මතක :lol::lol:
    හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ

    :confused:
    කතාව කියහං...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හිතෙනවා කාර් එකට මීටරයක් හයි කරන් හයර දුවන්න..
    :ඩල්:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් එකේ වෙනසක් වෙන්නෙ නෑ..

    මැනලා බඩු ටික ගෙනවානම් ගහන්න පුලුවන් ඕක. කටර් එකක් නැතුව කපන්න අමාරු ඇලුමිනියම් ඒවා.. කටර් එකක් තියනවනම් ඕක මිනි මාමට ගෙදරම ගහගන්න පුලුවන් වෙයි...:yes::yes:

    :cool: එල එල එහෙම නම්.... ඈයි ඉතින් සර්කිට් දෙකක්....?? එකෙන් වැඩේ ගොඩ දාන්න බැරිද....?? පවර් යුනිටුත් දෙකක් ඕනාද දැන් එතකොට.....??

    ඈලුමිනියම් උන්ගෙන් ඔය පැනල් ටිකත් එක්ක අරන් ගිහිල්ලා..... එතන ඉදන් වැඩේ කරගෙන ඈවිත්..... ඊට පස්සේ සිලිකන් දාන්න තමා වෙන්නේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක ගත්තම එකෙයි කලින් එකෙයි දෙකේම සල්ලි බේරලා දාන්න පුළුවන්...... එතකොට උඹටත් හොඳයි මටත් හොඳයි..... :cool:

    :cool: හරි හරි අද බලන්නම්..... වන් මෑන් ෂෝ එකක්නේ කරන්න වෙලා තියෙන්නේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා මාමගේ අකමැති මතක :lol::lol:
    ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ

    :lol: මූ මාව බය කරානේ...... :P ඈරියා ඈරිල්ලක් ලොවෙත් නෑ..... :P

    ආ එහෙනම් නෝමල් පාරේ යන්න පුලුවන් නේ....... ගොඩගම පාදුක්ක තමා ඉතින් විසිවි විසිවි යන්න වෙන්නේ..... :dull:
     
    Status
    Not open for further replies.