අනේ අර ඩෙස්ක්ටොප් එක හදලා දීපන්කො බං........![]()
හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම 
අනේ අර ඩෙස්ක්ටොප් එක හදලා දීපන්කො බං........![]()
හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම 
හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම
![]()

හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ @#*!ට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම
![]()

කන්ට්රෝල් බෝඩ් දෙකක් දානවා... එකම විදියට යනවා ඒක කේස් එකක් වෙන්නේ නෑ..
ඇතුලෙම දැම්මනම් හරි. බෝඩ් එකක් විදියට මෙහෙදි අටවන්න වෙන්නෙ නෑ.. පැනල් ටික එකට තියලා බලන්න තමා පුලුවන් වෙන්නේ. බෝඩ් එකක් විදියට හදාගන්න ඉතින් ඇලුමිනියම් බඩු ගෙනල්ල හදාගන්න වෙනවා...![]()
හරි ඉතින් කන්ට්රෝල් බෝඩ් දෙකම එකම ෆීඩ් එක දුන්නහම.... එකම විදිහට වැඩේ යයිද එකම වෙලාවේ......??
හිටු මම කෝල් කරන්නම් .... මේ මම අහන්න යන දේ ටයිප් කරලා කියන්න තේරෙන්නේ නෑ....

හරි ඉතින් කන්ට්රෝල් බෝඩ් දෙකම එකම ෆීඩ් එක දුන්නහම.... එකම විදිහට වැඩේ යයිද එකම වෙලාවේ......??
හිටු මම කෝල් කරන්නම් .... මේ මම අහන්න යන දේ ටයිප් කරලා කියන්න තේරෙන්නේ නෑ....
![]()
ඔව් ඔව් ගොඩක් උන් ඔක්කොම ටික ඈතුලේම තමා අටවන්නේ..... ඔය ඈළුමිනියම් වැඩේ තමා මටත් බැරි කේස් එක..... ඈළුමිනියම් උන් ඕකට මිනියන් ගේ දත ගලවයි......![]()

හරි හරි අද බලන්නම්...... වැඩ වැඩ වැඩ සහ ඔලුවට නිදහසක් නෑ බං මේ දවස් ටිකේම
![]()

හවස කීයට විතරද....?? මොකද රෑ වෙනකම් ඉන්න බෑ..... ඕකුන්ගේ ගෙවල් පාරේ එපා වෙනවා වලවල් වල වැටි වැටී බයික් එකේ එන එක.... අනික අර හොල්මන් පාර......
![]()

දැකලා නෙමෙයි මල්ලි. ගසලා...
උයාට වැරදිලා...![]()
ඔව් දෙකක් විතර ගසන්න ඈති..... උඹට පොවයි කිඹුලා ඔය ඔක්කොම ටික......

බඩා මාමගේ අකමැති මතක
ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ

බඩා මාමගේ අකමැති මතක
ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ

ඔව් දෙකක් විතර ගසන්න ඈති..... උඹට පොවයි කිඹුලා ඔය ඔක්කොම ටික......
![]()
![]()

ඔව් එකේ වෙනසක් වෙන්නෙ නෑ..
මැනලා බඩු ටික ගෙනවානම් ගහන්න පුලුවන් ඕක. කටර් එකක් නැතුව කපන්න අමාරු ඇලුමිනියම් ඒවා.. කටර් එකක් තියනවනම් ඕක මිනි මාමට ගෙදරම ගහගන්න පුලුවන් වෙයි...![]()
එල එල එහෙම නම්.... ඈයි ඉතින් සර්කිට් දෙකක්....?? එකෙන් වැඩේ ගොඩ දාන්න බැරිද....?? පවර් යුනිටුත් දෙකක් ඕනාද දැන් එතකොට.....?? 
එක ගත්තම එකෙයි කලින් එකෙයි දෙකේම සල්ලි බේරලා දාන්න පුළුවන්...... එතකොට උඹටත් හොඳයි මටත් හොඳයි.....![]()
හරි හරි අද බලන්නම්..... වන් මෑන් ෂෝ එකක්නේ කරන්න වෙලා තියෙන්නේ...... 
බඩා මාමගේ අකමැති මතක
ඒ හොල්මන් පාරේ යන්න ඕනේ නෑ දැන්.කාපට් කරලා තියන්නේ දැන්.ගොඩගම පාදුක්ක හරිය තමා තාම හදලා නැත්තේ
මූ මාව බය කරානේ......
ඈරියා ඈරිල්ලක් ලොවෙත් නෑ.....